1. Madush007

    iPad එකක් ගන්න උපදෙසක් ?

    මචන්ලා LuxuryX / rooter.lk shop එක කොහොමද iPad එකක් ගන්න ? warranty claims එහෙම කොහොමද ? Trusted place එකක් ද? අනිත් shops වලට වඩා prices අඩුවට තියනවා (ගොඩක්ම නෙවෙයි ..හැබැයි ටිකක් අඩුයි) දන්න කෙනක්, එතනින් මොනාහරි Apple products ගත්ත කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න please?
  2. Madush007

    AstraZeneca 2nd dose

    AstraZeneca 2nd dose එකට register වෙන්න මොනාහරි website එකක් web link එකක් තියනවද මචන්ලා ?
  3. Madush007

    iPad එකක් ගන්න උපදෙසක් ... ?

    මචන්ලා 'thesparktech' කියලා shop එකක් දන්නවද Apple products/accessories විකුණන ? නාවල-රාජගිරිය area එකේ තියෙන්නේ එතන service එක. warranty claims එහෙම කොහොමද ? Trusted place එකක් ද? දන්න කෙනක්, එතනින් මොනාහරි Apple products ගත්ත කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න please?
  4. Madush007

    ලංකාවේ ipad එකක් ගන්න place එකක්

    මචන් ලංකාවේ iPad pro / iPad Air එකක් ගන්න හොඳ විශ්වාසවන්ත place එකක් කොහෙද ? Abans, Softlogic එකේ, Singer එකේ නම් ගණන් වැඩි :no: :eek: උබල දන්න නැත්නම් එකක් ගත්ත shops තියනවනම් කියන්න PS : interest free credit card installments තියනවනම් වඩා හොඳයි ;)
  5. Madush007

    ipad + Apple Care Warranty උදව්වක් ?

    මචන්ලා , Apple products පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ ... iPad එකක් ගන්නකොට දෙන Apple Care Warranty (international කියල කියන එක ) එක කොහොමද අපි හරියටම active කරගන්නේ ? ඒකට warranty card එකක් වගේ card එකක් දෙනවද නැත්නම් කොහොමද එක active කරගන්නේ හෝ active වෙලාද/තියනවද කියල බලා ගන්නේ ...
  6. Madush007

    SLT 4G vs. Dialog 4G උදව්වක් ...

    SLT 4G හරි Dialog 4G එකක් ගන්න කියලා බැලුවේ මචන්ලා. SLT 4G නම් Web Pal package එක (Rs.990 -- 18GB/27GB) හරි Dialog 4G නම් Starter Package එක (Rs.900 --- 20GB/20GB) ගන්න කියල තමයි බැලුවේ. (( දැනට use කරන්නේ Lankabell 4G එකක් ...එක නම් දැන් ටිකක් අවුල් වගේ ඉස්සර shape එකට තිබ්බ...දැන් උදේ පාන්දර...
  7. Madush007

    Hutch CliQ App help එකක් ?

    මචන්ලා Hutch CliQ app එකේ 3G plan and 4G plan එකේ උපරිම GB කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද ? (FUP නැතුව ?) FUP apply උනාම speed එක 1mbps වෙනවා නේද ? FUP apply වෙන්නේ 3G and 4G plans වලට වෙන වෙනම GB කීයෙන්ද ? Hutch website එකේ තියෙන්නේ 3G 30 days plan එකට (RS.998 එකට) 30GB වලින් FUP කියල...
  8. Madush007

    Google Pixel Phone ලංකාවේ ?

    මචන්ලා ලංකාවේ Google Pixel phone එකක් ( 4a හරි 5) ගන්න place එකක් දන්නවද ? ගොඩක් mobile phone shop වල නැහැ බන් ... internet එකේ website වල දාල තිබ්බට :no:
  9. Madush007

    Commercial Bank Digital banking

    මචන්ලා Commercial Online Digital Banking එකෙන් Sampth bank එකට හරි NationsTrust වගේ bank එකකට money transfer කරද්දී transaction fees කීයක් කැපෙනවද?
  10. Madush007

    Credit Card එකෙන් Installment Plans ?

    මචන්ලා credit card එකෙන් installment plans වලට මොනාහරි දෙයක් ගන්නකොට අපි නිකන් සාමාන්‍යයෙන් ගෙවන්න ගන්න විදිහට guarantors ලා දෙන්නෙක් අත්සන් කරන්න ඕනද ? තව මුලික ගෙවීමක් කරන්නේ නැතුව ගන්න පුලුවන් ද ? සම්පුර්ණ ගානම installments විදිහට ගෙවන්න ගන්න පුලුවන් ද ? Abans, Damro, Singer වගේ shops වල ...
  11. Madush007

    43 inch 4K TV help ?

    මචන්ලා 43 inch 4K SMART TV එකක් ගන්න හොඳ තැනක් shop එකක් දන්නවද ? Warranty එක එහෙම හොඳට sure කරන්න පුලුවන් .. Abans, Singer එහෙම නැතුව ..ඒවායේ ටිකක් ගනන් වැඩිනේ :) Brand eka Samsung, LG, Sony වගේ හොඳම එකක් වෙන්න ඕනේ නැහැ.... Hisense, TCL, JVC වගේ උනාට කමක් නැහැ උබලා පාවිච්ච් කරන, දන්න හොඳ TV...
  12. Madush007

    Dialog Internet Package help

    මචන්ලා Dialog prepaid Internet packages තියනවද unlimited download කරන්න පුලුවන් ? Night-time (12am - 8am) උනත් කමක් නැහැ ... Speed limit කරන්නේ නැති packages ?
  13. Madush007

    Laptop batteries ..help

    මචන්ලා මට laptop battery ගන්න හොඳ තැනක් දන්නවනම් කියන්නකෝ ? Warranty එකක් එක්ක (6months වගේ නේද ගොඩක් ලැබෙන්නේ ?) Original battery නැතුව තියනවා නේද refurbished කියලා ?
  14. Madush007

    Student VISA උදව්වක්

    මචන් මට Finland, Sweden, Norway, Germany, Italy වගේ රටකට studies වලට යන්න හොඳ විශ්වාසවන්ත agencies දන්නවනම් කියන්නකෝ ...
  15. Madush007

    Red Hat (RHCSA) Certification උදව්වක් ?

    මචන් RHCSA Certification එක කරන්න Colombo අවට හොඳම තැන මොකක්ද ? Course එකට කීයක් වගේ යනවද ? Exam එකට fees කොච්චර යනවද ? Pace Institute කියන තැන කොහොමද මචන් ? පන්නිපිටියේ තියන එක ? Instructors ලා හොඳයි ද එතන? වෙන හොඳ තැන් මොනාද? RHCSA කරපු අය හරි ඒ ගැන දන්න අය ඉන්නවනම් උදව්වක් කරන්න ...
  16. Madush007

    Lankabell 4G Internet පාවිච්චි කරන අයගෙන් උදවුවක් ???

    Lankabell 4G Internet පාවිච්චි කරන අයගෙන් උදවුවක් ??? මචන්ලා මන් Lanakbell 4G package එකක් අරන් දැන් මාස 4 ක් වෙනවා ... 50GB FUP package එක තමයි ගත්තේ (දැන් 55GB කරලා තියෙන්නේ) ...අර Rs.950 package එක මුල් මාස තුනේ නම් daytime and night time දෙකේම data 1GB, 1.5GB වගේ ඉතුරු උනා බන් :) මේ...
  17. Madush007

    Data Entry Jobs ?

    Job sites වල internet එකේ තියන data entry jobs වල මොනාද බන් කරන්න තියෙන්නේ ? දැනට කරන කවුරුහරි ඉන්නවද ? salary එහෙම කොහොමද ? :yes: උබලා දන්න vacancies තියනවානම් දාපන් please ?
  18. Madush007

    Phone එකක් ගන්න උදව්වක්

    Phone එකක් ගන්න උදව්වක් මචන්ලා අලුත් ෆෝනේ එකක් ගන්නයි බැලුවේ... Colombo අවටින් විශ්වාසෙට original phone එකක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො ??? MC එකෙන්, Liberty එකෙන් අවුලක් නැද්ද ? Dialcom එක හොඳ නැහැ කියන්නේ ඇත්තද බන් මන් බලන්නේ Samsung Galaxy S6, Samsung Galaxy S6 Edge වගේ ගන්න... shops...
  19. Madush007

    2.1 Subwoofer හෙල්ප් එකක්

    :) මචන්ලා 2.1 subwoofer system එකක් ගන්න හොද දන්න තැනක් තියනවනම් කියපන්කො... ගොඩක්ම ලොකු ගානකට නම් නෙමෙයි ... 5000 - 6000 ක් උපරිම වගේ . Microlab නැතුව Creative, Logitech etc වගේ brand නම් වඩා හොඳයි..
  20. Madush007

    Sampath, Commercial, HNB බැංකු ගිණුම්

    Sampath, Commercial, HNB බැංකු ගිණුම් මචන්ලා Samapath, HNB, Commercial බැංකුවල account එකේ අවම ගානක් තියෙන්න ඕනේ සීන් එකක් තියනවා නේද ? නැත්නම් මාසෙකට ගානක් බැංකුවෙන් කපාගන්නවා නේද ? :) කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් දාපන්කෝ Samapath, HNB, Commercial බැංකුවල කීයගානේ අවම තියෙන්න ඕනෙද කියල

    No contents