1. Wellassa New

    2021/09/14 දින වැඩිම ආසාදිතයින් මොනරාගලින් ආසාදිතයින් තණමල්විලින්

    මොණරාගල දිස්ත්රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත ගණන 16891 දක්වා ඉහළ ගොස් තිබේ .මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ද නව ආසාදිතයින් 252ක් හඳුනාගෙන ඇති අතර කොවිඩ් ආසාදිත මරණ තුනක් වාර්තා වේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ ගණන 2971 වෙයි...

    No contents