1. D

    Campus එකේ mask එක

    thanks bn
  2. D

    50000\= අවට ගන්න පුළුවන් හොද phone එකක්

    dan samsung S10 plus ekak wage ganna epa da bn ?
  3. D

    50000\= අවට ගන්න පුළුවන් හොද phone එකක්

    Koheda bn ganna thiyenne Ok bn ------ Post added on 1634221107
  4. D

    50000\= අවට ගන්න පුළුවන් හොද phone එකක්

    Guys, රු 50000 අවට ගන්න පුළුවන් samsung mid range නැතුව වෙන හොද phone එකක් කියන්න පුලුවන් ද ? උපරිම මිල රු. 70000 වගේ වෙනකන් අවුලක් නැ බන්. දැනට ගන්න හිතුවේ nova 7se Redni note 10 pro Mi 11 lite
  5. D

    මේ T-Shirt Brand එක හොයාගන්න පොඩි උදවුවක් ඕනේ ?

    මේ පොලෝ ද බන් ?, ලෝගෝ එකේ තියෙන්නේ Arrow වගේ මොකද්ද නමක්
  6. D

    මේ T-Shirt Brand එක හොයාගන්න පොඩි උදවුවක් ඕනේ ?

    Guys, මේ T-Shirt Brand එක හොයාගන්න තියෙන තැනක් දන්න කෙනෙක් කියනවද ? Logo එකේ Brand එක ගහල තියෙන්නේ Arrow වගේ නමක් දැන් ටිකක් clear මදි Made in Sri Lanka එකක්.
  7. D

    Who remembers this song? Listening to it now gives a weird feeling!

    Me video eke inna kella kauda bn ?
  8. D

    Campus එකේ mask එක

    Unu wathuren da bn heduwe ?
  9. D

    Campus එකේ mask එක

    ow bn ekai matath dena ganna one, unu wathuren thambannath bayai, athule thiyena filters wage ewa unu wei kiyala sathose, den phamasi walath thiyenawa. ------ Post added on 1631769083
  10. D

    Campus එකේ mask එක

    aha, mask ekata sanitizers gahanna hoda nedda bn ?
  11. D

    Campus එකේ mask එක

    දෙවිදිහටම පුළුවන් ද?
  12. D

    Campus එකේ mask එක

    Respirone Nano AV mask එක හෝදන්න පුළුවන් කිව්වට එක හෝදන්න ඕනේ කොහොමද කියල කවුරු හරි දන්නවද ? (සබන් දාල හෝදන්න පුලුවන්ද ? , උණු වතුරෙන් තම්බන්න පුලුවන්ද ? )

    No contents