1. sureshdb

    ඇමෙරිකාවෙ Zombies

    Philadelphia වල street එකක්. මුන්ට කෙලින් ඉන්නවත් පන නෑනෙ.
  2. sureshdb

    Train (2020) Korean Thriller Series

    OCN එකෙන් කරපු සුපිරිම Korean thriller series එකක්. මේක අනිත් thriller series වලට වඩා වෙනස්. Parallel world දෙකක වෙන murder case වල serial killer කෙනෙක් වටේ තමා කතාව යන්නෙ. ⭐ IMDB 8/10 ⭐ 🎬 Season 1 Episode 12 ( එක episode එකක් පැයයි.) 🎬 එක එපිසොඩ් එකක් ඉවර උනාම අනිත් එක බලන්න මාරම...
  3. sureshdb

    PC එක on වෙන්නෙ නෑනෙ.

    PC එක on කරපු ගමන් ඉස්සරහ තියෙන blue light එකයි fan ටිකයි on වෙලා එකපාරටම off වෙලා auto ම on වෙනව. ඒත් ආයෙම off වෙලා කලින් විදිහම වෙනව. Ram එක ගලවල මාරු කරලත් බැලුව. මොකක්ද කරන්න පුලුවන් මේකට?
  4. sureshdb

    Cricket සම්බන්ධ ප්‍රශ්නයක් .

    LBW එකක් ගිහින් review කරාට පස්සෙ original decision එක umpires call කියන්නෙ මොකක්ද?
  5. sureshdb

    Logitech Combo

    Logitech MK235 combo එක හොදයිද?
  6. sureshdb

    Aliexpress Dollar එක

    අද Aliexpress එකෙන් $1 order එකක් දැම්මොත් Rs. කීයක් යයිද?
  7. sureshdb

    Mi band 4 strap

    mi band 4 strap එකට original strap එකක් ගන්න තැනක් නැද්ද. Aliexpress එකෙන් දැම්මොත් කල් යයි නේ.
  8. sureshdb

    Nerve Filling

    මේ දවස් වල පේරාදෙණිය hospital එකේ nerve filling කරනවද? Private කරොත් කොච්චර ගානක් යයිද?
  9. sureshdb

    Toyota Vitz එකක් ගමුද

    ලාබයි
  10. sureshdb

    Logitech ගන්න

    Logitech keyboard + mouse එකක් Kandy වලින් ගන්න තැනක් තියෙනවද? නැත්තන් online හරි හොද තැනක්.
  11. sureshdb

    Facebook Live

    Google drive, Youtube එකේ තියෙන video එකක් Facebook live එකක් විදිහට දෙන්න පුලුවන් කොහොමද? ගොඩක් free streaming services වල free දෙන්නෙ පොඩි වෙලාවක්.
  12. sureshdb

    Cartoon Series

    මොනවද තියෙන හොඳ English cartoon series තියෙන්නෙ. Not anime
  13. sureshdb

    Aliexpress එකෙන්

    Aliexpress එකේ ලඟදි orders දාලා ආපු අය ඉන්නවද? දවස් කීයක් වගේ ගියාද එන්න.
  14. sureshdb

    හොද Keyboard එකකුයි Mouse එකකුයි

    හොද Keyboard එකකුයි Mouse එකකුයි recommend කරන්න පුලුවන්ද? Bluetooth or wired. Budget around 3000 - 4000
  15. sureshdb

    Netflix VPN

    Netflix වලට VPN use කරනකොට සමහරක් content පෙන්නන්නෙ නැනෙ. මේකට මොකක්ද කරන්න පුලුවන්?

    No contents