1. C

    උදේම නැගිටිමු

    මොනවද බන් උදේම නැගිටින්න පාවිච්චි කරන්න උබලා අනුගමනය කරන දේවල්. ඉස්සරනම් උදෙන්ම නැගිටිනවා. ඒත් මේ ලොක්ඩවුන් අරවා මේවා අස්සෙ නිදහස වැඩි හින්දා දවසක් දෙකක් වැඩිපුර නිදාගත්ත එක දැන් දිගටම වෙනවා වගේ. ඉස්සර කොච්චර පරක්කු වෙලා නිදාගත්තත් උදේම ඇහැරෙනවා. :-)
  2. C

    A/l කරපු හැටි

    සබ්ජෙට් එක මොකද්ද? රිසල්ට් එක මොකද්ද? මුල ඉදන්ම වැඩ කරාද? අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
  3. C

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද? -o/l -A/L maths/bio/art/com/tech -Degree 2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද? 3.රැකියාවට ගියේ කොහොමද? -අධ්‍යාපන සුදුසුකම්වලින් -දේශපාලන උදව් -වෙනත් 4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද? 5.සැලරි එක/ආදායම කොහොමද?(දල වශයෙන්) 6.ලයිෆ් එක ගැන ත්ෘප්තිමත්ද...
  4. C

    කෙලවීමට හේතු

    මචන් ගොඩක් තැන් වලදි අහලා තියනවා අනිත් වුන්ට උදව් නොකරන උන්ට කෙලවෙනවා කියලා. උබල දැකලා තියන සාර්තක අසාර්තක මිනිසු උදාහරණයට අරන් මේකේ සත්‍ය අසත්‍ය බව කියහන්. උබලගේ අත්දැකීම් හරි. (මෙතනදි මම අදහස් කරේ ලයිෆ් එක සාර්තකද අසාර්තකද කියලා) උදව් කරපු වුන් නිසා කෙලවුනාද නැදද කියලා නෙවේ :-)
  5. C

    ඉඩම් ගනුදෙනු

    මචන් ඉඩම් සේල් එකකින් ගත්ත ඉඩමක් දැන් අවුරුද්දකට වගේ කලින් ගෙවලා ඉවර වුණා. හැබැයි තාම පවරගත්තෙ නෑ අපේ නමට. හේතුව මේ දවස් වල තියන අවුල් එක්ක පවරගන්න යන මුදලෙන් අනික් ලෝන් අරවා මේවා කවර් කරලා රෝල ගහනවා. ඉඩම ඉක්මනට පවරගන්න ලොකු හදිස්සියක් නෑ. මෙහෙම පවරනොගෙන අමතර සල්ලි ටිකක් හම්බෙනකන් ඉන්න එක...
  6. C

    මේපාර A/L කවද්ද?

    අද පත්තරෙත් තියනවා ඇප්ලිකේශන් 50%ක් වත් ලැබිලා නෑ කියලා. මේපාර A/L කවදා තියෙයිද?
  7. C

    Modem එකෙන් සයිට් බ්ලොක් කරමු?

    මචන් TP-Link ADSL2+ modem router (TD-W8951ND) එකක් හරහා එක සයිට් එක්කට විතරක් ඇක්සස් දීලා අනිත් සයිට් බ්ලොක් කරන්න පුලුවන්ද? නැත්තන් වෙන ක්‍රමයක් තියනවද?:( 192.168....... ගහල මේකේ සෙටින්ග්ස් වලට ඇක්සස් කරන්න පුළුවන්නේ.. එත්නින් මුකුත් කරගන්න ඔප්ශන් එකක් නැද්ද?:confused: ලොකු උදව්වක් බන්.
  8. C

    Proxy වල ප්‍රයෝජන මොනවද?

    Proxy වල ප්‍රයෝජන මොනවද? පල්ලෙහා තියන ප්‍රොක්සි එකිනෙක වෙනස් වෙන්න හේතුව මොකද්ද? High anonymity proxy. Distorting proxy. Residential proxy. Datacenter proxy. Public proxy. Private proxy
  9. C

    Github කියන්නෙ මොකද්ද?

    Github කියන්නෙ මොකද්ද? contributions,Repositories අරවා මේවා කියන්නෙ මොනවද? Github එකෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනේ. හොයන්න කම්මැලි කමට කෙලින්ම මේකේ දැම්මෙ සින්හලු.:D සරලව OS software අරවා මේවා තියන තැනක් හා ඒවා ඩිවලොප් කරන අයගෙ එකතුවක් කියලා දන්නවා. දැන් ෆේස්බුක් නම් ටයිම්ලයින්...
  10. C

    Questions RDB බැන්කුව 100% රජයෙද බන්?

    RDB බැන්කුව 100% රජයෙද බන්? පැන්ශන් තියනවද? පඩි කොහොමද?
  11. C

    SLT internet වැඩද බන්?

    Internet wada na..උබලගෙත් එහෙමද?
  12. C

    PCR ටෙස්ට් රිපෝර්ට්

    PCR ටෙස්ට් එකේ රිපෝර්ට් එන්නෙ දවස් කීයකට පස්සෙද? නෙගටිව් නම් මුකුත් දැනුවත් කි‍රීමක් කරන්නෙ නැද්ද නෙගටිව් කියලා?
  13. C

    කොලඹ ජීවිතේ

    මචන් කොලඹ අත්දැකීම් තියන උන් දාන් පලයන්..:eek: අලුතෙන් කොලඹ එන උන්ට දෙන්න තියන ඇඩ්වයිස් මොනවද? කොහොමද හොද බෝඩිමක් හොයාගන්නෙ.. කොලඹ ජීවිතේ මොන වගේද? කාගෙන්ද පරිස්සම් විය යුත්තේ.. කොලඹ ජීවිතේ උගත් පාඩම් මොනවද? මොනවද ටිප්ස් ට්‍රික්ස්.. උබලගෙ අත්දැකීම් දාන් පලයන්.. :-)
  14. C

    VHS එකක් .mp4 කරගන්න හෙල්ප්

    මචන් VHS එකක් .mp4 ගන්න මහනුවර,මතලේ අවට තැනක් නැද්ද?
  15. C

    A/L Bio/Maths උදව්

    A/L Bio/Maths කරපු අය chema ගොඩ දාපු විදිහ දාන් යන්වද... විශේෂයෙන් Organic තමා... :confused:
  16. C

    බස් අයිඩියා එකක් ඕන

    ස්කූල් සර්විස් දුවපු ආසන28 බස් එකක් තියනව බන්..අවුරුද්දක් විතර ගෙදර. මොකක්රි ආදයමක් හදාගන්න ක්‍රමයක් කියහල්ලකො හිතලා.. ගාමන්ට් එක්ක ට්‍රාන්ස්පොර්ට් දාන්න බැලුවා ඒවත් ෆුල් මේ දවස් වල..වැඩ අඩු නිසා තියන ඒවත් අයින් කරනවලු:confused:
  17. C

    කීල්ස්,කාර්ගිල්ස් වැඩකරනකෙනෙක් ඉන්නවද?

    මචන් කාර්ගීල්ස් හෝ කීල්ස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ ඉතුරුවෙන එලවළු පලතුරු වලට මොක්ද කරන්නේ? ඩේලි එලවළු පලතුරු ගේනවද? එතකොට මේවා බිල් කරන සිස්ටම් එක මොකද්ද?

    No contents