1. I

    මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?

    මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?
  2. I

    Mammary intercourse කියන්නේ මොකක්ද ?

    මට දන්නේ නැති email එකකින් Mammary intercourse කියලා link එකක් එක්ක email එකක් එවලා. මම මගේ computer එකට malware එකක් එයි කියලා ඒක ක්ලික් කරේ නෑ.
  3. I

    අලුත්ම Tech news එකම තැනින්

    තාක්ෂණික ලෝකයේ අලුත්ම News එසැණින් දැනගන්න 📲 📍 Tech News LK telegram group එකට අදම Join වෙන්න. මෙන්න ලින්ක් එක 👉 https://t.me/joinchat/MGeF9mMtMCVhZTg1 📌 යාලුවන්ටත් දැනගන්න share කරන්න. කට්ටිය මේ group එකට Join වෙන්න. පැයෙන් පැයට tech news and updates අරන් එනවා. මේ ලින්ක් එක තව යාලුවනත්...
  4. I

    zoom වලට background එක blur කරන්න පුළුවන් virtual camera software එකක් නැද්ද ?

    zoom වලට background එක blur කරන්න පුළුවන් virtual camera software එකක් නැද්ද ? මගේ Pc එක zoom app එකේ blur effect එකට සපෝට් නෑ. දන්න කෙනෙක් ඉක්මනට රිප්ලයි එකක් දෙන්න (Blur කරපු ෆොටෝ එකක් බැක්ග්‍රවුන්ඩ් එකට දාලා නම් හරියන්නේ නෑ.) software එකකින් එවලේ blur කරනා vcam එකක් ඕනේ
  5. I

    ජලභීතිකාවට අපිට විදින බෙහෙතෙන් කොච්චර කාලයක් ආරක්ෂාවක් තියෙනවද ?

    මම දැනට මාස දෙකකට විතර කලින් පූසෙක් කාල ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් විදින්න කිව්වා. ලොකු තුවාලයක් තිබුණේ නැති නිසා ARS එක තුවාලෙට විදින්නේ නැතුව ARV එක දවස් හතරක්( මාසයක් යනකම් ) සම්පූර්ණ කෝස් එක කලා. අන්තිම එක විදින්න ගියාම සතා ජීවත් වෙලා හිටියා උනත් අන්තිම බෙහෙත විද්දා. එහා ගෙදර පූසා අපේ ගෙදර...
  6. I

    ඔයාලගේ internet speed එක කොහොමද?

    මමත් අලුතින් ගත්ත internet connection එකේ speed test result එකක් share කරගන්න හිතුනා.මට නම් මේ ස්පීඩ් එක හොදටම හොදයි.ඔයාලගේ ISP සහ internet speed එක share කරගෙන යන්න. මගේ, SLT Fibre speed download =130 Upload = 49
  7. I

    Elakiri එකේ Register වෙච්ච දවසේ මොනවද කලේ

    elakiri එකේ රෙජිස්ටර් වෙච්ච දවසේ experience එක share කරගෙන යන්න
  8. I

    SLT Fibre slow ප්‍රශ්නෙට විසදුමක් දෙන්නකෝ

    මචන්ලා මම දැනට මාස දෙකකට විතර කලින් තමා slt එකෙන් fiber optic connection එකක් ගත්තේ මේක ගත්ත දවසේ ඉදන්ම එන්නේ ස්පීඩ් එක 98- 99 ඇයි ඒ ටෙස්ට් එකේදී 100 ගිහින් අඩු වෙනවා.මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද ? මගෙ ලග තව 300 mbps adsl routers කිහිපයක් තියෙනව.
  9. I

    මේ වගේ desktop එක හදාගමුද ?

    මේ වගේ desktop එක හදාගන්න විදිහ දැනගන්න ඕනේ නම් කියන්න හවසට thread එකක් දාන්නම්
  10. I

    Internet slow ද 100% fixed sinhala

    මේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න - ආයේ ඉන්ටර්නෙට් ස්ලෝව් වෙන්න බෑ
  11. I

    Elakiri.com website එක පටන් ගත්තේ කොයි කාලෙද ?

    Hello friends I am Isath Lomira. මම මේ වෙබ්සයිට් එකට ආවේ මුලින්ම මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා.මම මේකේ අකවුන්ට් එකක් හදාගත්තේ 2021.07.22 වෙනිදා.මේ වෙබ්සයිට් එක නම් පට්ට ම වෙබ්සයිට් එකක්.මේ වෙබ්සයිට් එක පටන් ගත්තේ කවදද කියලා කවුරුහරි දන්නවානම් කියන්නකෝ.ඔයාලා අකෞන්ට් එකක් හදාගත්ත දවසත් කියාගෙනම...
  12. I

    Android Tv box පාවිච්චි කරන්නේ කවුද ?

    යාලුවනේ මටත් අදහසක් තියෙනවා Android tv box එක ගන්න.මගේ වුවමණාව තමයි TV එකෙන් Youtube videos බලන එක.මට හොද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් තියෙනවා යාලුවනේ.Youtube ඒකේ search කරාම රුපියල් 2000 ඉදන් රුපියල් 10,000 වෙනකම් price range වලට ගන්න තියෙනවා.මට හිතාගන්න බෑ මොකක්ද තොරගන්න ඕනේ කියලා.ඔයාලත්...
  13. I

    SLT FIBER wifi වලිනුත් 100 mbps ගමු.

    SLT FIBER ගත්තට ලැප්ටොප් එකට වයිෆයි වලින් එන්නේ 100 mbps නේද ? මෙන්න විසදුමක්... ඔයාලත් කරලා Reply එකක් දාන්න. ( මේ ක්‍රමය කළා කියලා ෆෝන් වලට නම් දැන් එක ගානමයි එන්නේ) ( 100 mbps wifi වලින් ගන්න පුළුවන් වෙන්නේ laptop,desktop වලට ) ( phone වලටත් හරියන්න ඉඩ තියෙනවා.try එකක් දීලා බලන්න.) ( මගේ ෆෝන්...
  14. I

    100 mbps from SLT Fiber on 40 mhz wifi සිංහලෙන්

    මම ගිය මාසේ SLT Fiber එකක් ගත්තා.ඒකේ RJ45 වලින් බලනකොට 95 mbps ආවා wifi වලින් බලනකොට 40 වගේ තමා ආවේ SUPER TRICK එකක් තියෙනවා. Router එකට ලොග් වෙන්න > WLAN > Advance Wlan configuration > Wifi width එක 20 mhz select වෙලා ඇත්තේ.ඒක 40 mhz select කරන්න.(error එකක් වැටෙයි ගණන් ගන්න එපා.) Apply...
  15. I

    Slt fiber ගත්තා 😂😂🤩

    මම අද තව slt fiber එකක් ගත්තා.wifi වලින් 50 එන්නේ cable වලින් ලැප් එකට 94 වගේ වෙන්න එනවා.ඔයාලගේ router එකේ photo එක සහ speed test එකක් අපිත් එක්ක share කරගන්න
  16. I

    SLT FIBER අකුණු වලට අවුලක් නැද්ද ?

    මම දැනට මාසෙකට විතර කලින් Slt fiber line එකක් ගත්තා.ඒකේ එතකොට අකුණු එන්නෙ නෑ කියන්නේ Fibre dropwire එකේ ඉදන්ද, එතකොට ප්ලග් එකට ගහලා තිබ්බොත් අකුණු වදිනවද ? මම නම් Prolink rechargable adapter එක ගත්තා ඒත් ඒක ගත්තේ නැති එවුන් දිගටම අකුණු ගැහුවත් අවුලක් නැද්ද ? මම ඒත් එක්ක මගේ Speed test එකකුත්...

    No contents