1. New Kid

    📖🔖ඔබ කියවූ අවසන් පොත කුමක්ද?

    ඔයා අන්තිමට කියවපු හෝ දැන් කියවමින් ඉන්න පොත මොකක්ද? පොත ගැන ඔයාගේ අදහසුත් කියන්න පුලුවන් නම් තවත් හොඳයි. :yes: මම අන්තිමට කියෙව්වේ මේක. වැඩි හරියක් කතා, කාලය කියන තේමාවට සම්බන්දයි. කතා තේමාවන් මීට වඩා විවිධ වුනා නම් කියලා හිතෙනවා. කොහොම වුනත් පරිවර්තනයක් නොවන හොඳ විද්‍යා ප්‍රබන්ධ කෘතියක්. :-)
  2. New Kid

    📚Online පොත් මිලදී ගත හැකි හොඳම තැන්

    COVID-19 වසංගතය නිසා මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වුනේ නැහැ. :( සාහිත්‍ය මාසය ගෙවිලා ගිහිල්ලා කියවීමේ මාසයෙනුත් භාගයක් විතර ගිහින්. කොහොම වුනත් ගෙදර ඉඳන්ම පොත් මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් මෙන්න. Local Daraz.lk - Online Books Shopping Ubuy - Online Book Store Sarasavi...
  3. New Kid

    ⚙️ප්‍රයෝජනවත් Web Browser Extensions

    Web browser වල default එන පහසුකම් වැඩි දියුණු කරගන්න වගේම අමතර පහසුකම් එකතු කරගන්න අපි විවිධ extensions භාවිතා කරනවා. මේ ඒවගේ extensions ටිකක්. Google Chrome සඳහා: uBlock Origin - ගොඩක් හොඳ blocker එකක්. CPU සහ memory usage එකත් අඩුයි. Disconnect - මේකෙන් tracking websites block කරන්න...
  4. New Kid

    🟢 Spotify Free | Ad Block/Skip 🎶 [Windows]

    මේකෙන් Spotify app එක තුල සියලුම ads block කරන අතර ඕනෑම track එකක් සඳහා skip කිරීමේ පහසුකමත් ලබා දෙනවා. ⚠️ මේක Windows වල Spotify Desktop Application එක සඳහා පමණයි. Microsoft Store version එකට නෙමෙයි. වැදගත්: මේක install කරන්න කලින් Windows සහ Spotify, update කරලද තියෙන්නේ කියල බලන්න. Install...
  5. New Kid

    මේ Vaccines කොහෙද?

    Sputnik V Moderna Pfizer-BioNTech කොළඹ මේ vaccines දෙන තැන් දන්නවනම් කියන්න. ඒක උදව්වක්. :yes: Bump එකක්වත් දාලා යන්න. :) ස්තූතියි! (y)
  6. New Kid

    🔥 Bitdefender Total Security - Free 6 Months Subscription

    සැලකිය යුතුයි: Offer page එක හරියට වැඩ කරන්න නම් browser එකේ ad blocker disable කරන්න. 1. මේ පිටුවට යන්න. 2. ඔයාගේ email address එක ඇතුල් කරලා 180 TAGE KOSTENLOS NUTZEN කියන button එක click කරන්න. 3. Bitdefender Central account එකක් හදන්න. Mailbox එක check කරලා account එක verify කරන්න...
  7. New Kid

    සිංහල අකුරෙන් Filenames

    Phone එක Xiaomi Redmi 9. MIUI 12 තියෙන්නේ. සිංහල අකුරෙන් තියෙන filenames පෙන්වන්නේ ප්‍රශ්නාර්ථ ලකුණු විදිහට. Chrome වල සහ Telegram වල සිංහල හරියට පෙන්වනවා. මෙහෙම වෙන්නේ ඇයි? මේක හදාගන්නේ කොහොමද?
  8. New Kid

    ශ්‍රී ලංකාවේදී Mobile Phone ගන්න පුළුවන් තැන්

    මම දාපු අම්මට Smartphone එකක් thread එක ඔයාලා බලන්න ඇති. Phone එකක් ගන්න තැන් හොයද්දි මට හොයාගන්න පුළුවන් වුන ඒවා තමයි මේ website එක හෝ FB page එකත් එක්ක දාලා තියෙන්නේ. මීට අමතරව ඔයාලා දන්න ඒවා කියන්න. කාට හරි ප්‍රයෝජනවත් වේවි. Daraz.lk Dialog Mobitel Singer BuyAbans.com MySoftlogic.lk Dialcom...
  9. New Kid

    Questions Elakiri Technical ප්‍රශ්න?

    මේ ටික කාලෙට මට එළකිරියේ ආපු technical ප්‍රශ්න තමයි මේ. 1. එක ළඟ post දෙකක් දාන්න මොනම හරි ක්‍රමයක් තියෙනවද? මම වතාවක් දැක්කා කෙනෙක් එහෙම කරලා තියෙනවා. 2. Quote එකක් එක්ක දාපු post එකකට පස්සේ, quote එකක් නැතුව අලුත් post එකක් දාන්නේ කොහොමද? 3. Post එකක් edit කරලා දෙයක් එකතු කලාම අලුත් post...
  10. New Kid

    අම්මට Smartphone එකක්

    ආයුබෝවන්! :yes: මේක පලවෙනි thread එක. අම්මට smartphone එකක් ගන්න කියලා බැලුවේ. • Video calls ගන්න. • Online shopping කරන්න. • YouTube videos බලන්න. • Candy Crush Saga වගේ games play කරන්න. • FM Radio අහන්න. වගේ දේවල් වලටයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. Budget එකේ තියෙන ඒවායින් හොඳයි කියලා හිතුන ඒවා...

    No contents