1. SMG70

    Uber, Pickme දාන් පළාත් අතර යන්න පුලුවන්ද?

    Uber, Pickme දාන් පළාත් අතර යන්න පුලුවන්ද?
  2. SMG70

    19 නිවාඩුව?

    මේ මාසේ 19 තියෙන නිවාඩුව mercantile holiday එකක්ද?
  3. SMG70

    පළාත් අතර curfew එක අයින් වෙන්නේ කවද්ද?

    21 අයින් කරන කතාවක් තියෙනවා නේද? ඒ කියන්නේ 21 වෙනිදා normal විදිහට පළාත් අතර යන්න පුලුවන්ද එහෙම නැත්තම් ඉඳන්ද 22 යන්න පුලුවන් වෙන්නෙ?
  4. SMG70

    PC එක upgrade කරන්න help එකක්

    මචන්ලා මගේ දැනට තියෙන්නෙ පරන 4th gen i5 pc එකක්, i5 4590 16 gb ram මෙ තියෙන pc එකට vga එකක් ගැහුවොත් rtx 2060 වගේ bottleneck වෙයි නේද අලුත් games 1080p play කරද්දි? Upgrade එකකට යනවා නම් ryzen 5 3600 cpu එක මන් බැලුවේ, අවුලක් නැතිව 4k play කරන්න පුලුවන් වෙයි නේද මේ cpu එකේ? අලුතින් ryzen cpu...
  5. SMG70

    Covid antibody test කරන තැන් මොනාද?

    Vaccine විද්දට බඩු හැදිලාද දන්නේ නෑ නේ. :unsure: මේ test එක කොහෙන්ද කරගන්න පුලුවන්? කීයක් යනවද test එකට? Kandy asiri hospital එකෙ මන් බැලුවා එකේ test කරනවා, උන් report එකක් දෙන්නේ නෑ ලු over the phone result එක කියනවලු, lol melsta laboratories බැලුවා උන් කරන්නෙත් නෑ ලු ..
  6. SMG70

    භානුක රාජපක්ෂ

    අඩේ හෙන පව් වැඩේ නේ බන් මුට උනේ, හෙන කාලයක් බලාගෙන හිටියා team එකට දානකන්, fitness මදි කතාවක් තිබ්බා. National team එකට ගත්තේ නැත්තේ ඒක නිසා කියලා. අන්තිමේදී chance එකක් ආපු ගමන් එක දිගට තුන් පාරක් බිංදුවට ගියා. දැන් ඉතින් ආයිත් සෑහෙන්න කාලෙකට ඇතුලට එන්න වෙන එකක් නෑ
  7. SMG70

    චන්දිමාලයාගේ අන්තිම match එක

    stumps එක ගන්න තිබ්බ chance එකත් බෑවා. මූ නම් මෙලො රහක් නෑ 🤮
  8. SMG70

    Iron Man meets Mahinda Rajapaksa

  9. SMG70

    Death benefit වැඩි කරල life insurance ගත්ත අය ඉන්නවද?

    Death benefit එක විතරක් තියෙන life insurance එකක් දාන එක ගැන මොකද හිතන්නේ? පොඩි ගානක් එන්නේ premium එක.
  10. SMG70

    සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත

    FB eken dakke, mokda hitahnne me gana? --------------------------------------------------------------- අපි ගොඩ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ එක්කෝ හදිසියට සේරම බඩු ටික ඉක්මනට ගන්න ඔ්න නිසාා..නැති නම් පොඩි ක්ලාසි ගතියක් මේන්ටේන් කරන්න ඔ්න නිසා.. කොහොම උනත් සූපර් මාර්කට් එකට ගියාම මාර ලස්සනට බඩු...
  11. SMG70

    ගුරු සංගමේ

    ගුරු සංගමේ ඔය ස්ටාලින් කාරයව උද්ඝෝශණ කරද්දි බල්ලෙක් වගේ ඇදන් ගිහින් හිරේ දාලා ඊට පස්සේ මුලතිව් නිරෝධායනය කරන්න දාපු එකේ ඇරියස් එක නෙ බන් මූ දැන් අල්ලන්නේ මෙච්චර කල්. ඔවට එන ගුරුවරුත් දන්නවා මේ වෙලාව උද්ඝෝෂන කරන වෙලාවක් නෙමෙ කියලා. මට මතක් වෙන්නේ කූඹීයො එක. උන්ගේ වෙනම personal agenda වලට සංගමේ...
  12. SMG70

    Mask හරියට දාන්නේ නැති වයසක dial

    මට හොඳට note උන එකක් තමා 45 වගෙ පැනපු සෙට් එක හරියට mask එක දාන්නේ නෑ. හැබැයි ඉන්නේ පට්ට confident එකකින්. පොඩ්ඩක් town වල එහෙම බලපන්, කඩ කාරයෝ එහෙම නහයෙන් කටින් mask ඔහේ එල්ලන් ඉන්නවා. වැඩියෙන්ම risk එක තියෙන්නෙත් උන්ට ඒත් ගානක් වත් නෑ.
  13. SMG70

    Mortgage loan help

    මචන්ලා property එකක් Mortgage කරලා loan එකක් ගන්න පුලුවන්ද? Financial companies වලින් විතරද ගන්න පුලුවන් බැන්කු වලින් ගන්න බැරිද?
  14. SMG70

    Web app එකකට technical help එකක් ඕනේ

    මචන්ලා මට web app එකක් හදන්න idea එකක් තියෙනවා Laravel වලින්. මට backend හදන එක ගැන ලොකු idea එකක් නෑ. වෙන කෙනෙක්ට දීලා කරන්නේ, frontend එක මන් හදනවා. හදන්න ඉන්න app එකේ මට ඕන main features හතරක් වගේ තියෙනවා. නමුත් release කරන්න ඉන්නේ එක feature එකකින්. මට දැනගන්න ඕනේ app එක හදද්දි database...
  15. SMG70

    Adsense for SL site?

    Daily Sri Lankan visits දවසට 500ක් වගේ එන website එකකට Google Adsense දාලා තේරුමක් නැති වෙයිද? සාමාන්‍යයෙන් කීයක් වගේ $ හම්බුවෙයිද daily?
  16. SMG70

    මේ SSD දෙකෙන් මොකක්ද හොඳ?

    Kingston 240GB A400 adata su650 මේ දෙකෙන් මොකක්ද හොඳ? Same price range යන්නෙ
  17. SMG70

    Windows 11 cpu requirements දැක්කද?

    ආච්චිට හාල් ගරන්න යකෝ 8th generation එකෙන් උඩ ඒවා විතරයි support. Full pc එකම upgrade කරන්න වෙන සීන් එකක් තියෙන්නේ windows 11 දාගන්න
  18. SMG70

    India tour of Sri Lanka, 2021

    ඉංදියාවෙන් එවලා තියෙන squad එක බලපන්කො. IPL ගහන පොඩි එවුන් ටිකක් එවලා තියෙන්නෙ. England කාපු එක නම්බුයි උන්ගේ හරි team එකක් සෙල්ලම් කරනවා. Shikar Dhawan Krunal Pandya Rahul chahar Deepak chahar Nitish Rana Surykumar yadav Devdat padikal Yuzvendra chahal Ishaan kishan Prithivi shah Hardik...
  19. SMG70

    Agriculture courses එකක්

    Basic knowledge එක ගන්න පුලුවන් courses මොනාද තියෙන්නෙ අපෙ?
  20. SMG70

    තව අවුරුදු විස්සකින්?

    තව අවුරුදු විස්සකින් ලක්ෂ 60ක් එන pension plan එකක් තියෙනවා. ඇත්තටම ඒ කාලේ වෙනකොට ලක්ෂ 60ක් කියන්නෙ හෙන පොඩි ගානක් වෙයි නේද? මේ වගේ දේකට තේරුමක් නැද්ද invest කරලා?

    No contents