1. Captain ජැක් ස්පැරෝ

    Annotation ගැන හරියට දැනගමු - AutoCAD Tutorial

    Annotation ගැන හරියට දැනගමු - AutoCAD Tutorial AutoCAD මෘදුකාංගයේ ඇති Annotation කියන Option එක භාවිතා කරලා වෙනස් වෙන ස්කේල් සදහා වැඩිය දගලන්නේ නැතුව අපගේ සැලසුම් කටයුතු ඉක්මනින් සහ පිළිවෙලට කරගන්න හැටි සරලව දැනගන්න පුලුවන් අද ඔයාලට. මේකෙන් ප්‍රධාන මාතෘකා 3ක් වන Text, Dimension, Hatch ගැන...
  2. Captain ජැක් ස්පැරෝ

    Neon Glow "ඡායාරූපයට නව ජීවයක් දෙමු" - Photoshop Sinhala

    Neon Glow "ඡායාරූපයට නව ජීවයක් දෙමු" - Photoshop Sinhala
  3. Captain ජැක් ස්පැරෝ

    FreeStyle EP01

    New Video Out Now! : FreeStyle EP01 අද ඉදන් පටන් ගත්ත අලුත්ම විඩියෝ මාලාවක්. දිගටම අපිත් එක්ක ඉදලා විනෝදයක් ලබන ගමන් දැනුම බෙදාගමු. Design Life 💓 That makes me Smile 😁
  4. Captain ජැක් ස්පැරෝ

    5 වසර ශිෂ්‍යත්ව විභාගයට නොවරදින අත්වැලක් 2021 - අදියර 1

    බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රාථමික අධ්‍යාපන අංශය විසින් නිකුත් කරන 2021, 5 ශිෂ්‍යත්ව ඉලක්කයට නොවරදින අත්වැලක් I වන අදිරය නැමති ප්‍රශ්ණ පත්‍ර කට්ටලය. මෙය දැනට ගොඩ දෙනෙක් සොයන බවත් එය සෙවිමට අපහසු ලෙස මට දැනගන්නට ලැබි ඇත. තවත් පොඩි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඉගෙනීමට අත්වැලක් වෙන්න ඔබට...
  5. Captain ජැක් ස්පැරෝ

    ඕනෙම ස්කේල් එකකට ගැලපෙන විදිහට ඩිමෙන්ෂන් හදාගමු - AutoCAD Tutorial

    ඕනෙම ස්කේල් එකකට ගැලපෙන විදිහට ඩිමෙන්ෂන් හදාගමු - AutoCAD Tutorial ඩ්‍රෝවින් එකක් අවසානයේ ප්‍රින්ට් එක ගත්තාම ලස්සනට පිළිවෙලකට තියෙන්නනම් අපි ඩ්‍රෝවින් එකට දාන ඩිමෙන්ෂන් එහෙම එකම සයිස් එකෙන් තියෙන්න ඕනේ. මොන මොන ස්කේල් දාලා ගත්තත් අන්තිමට ඩිමෙන්ෂන් වෙන වෙන සයිස් එකෙන් තියෙන්න බෑ. ඒවා එකම...
  6. Captain ජැක් ස්පැරෝ

    ඕනෙම ස්කේල් එකකට ගැලපෙන්න අකුරු හදාගමු - AutoCAD Tutorial

    ඕනෙම ස්කේල් එකකට ගැලපෙන්න අකුරු හදාගමු - AutoCAD Tutorial ඔටෝකැඩ් ඩ්‍රෝවින් එකක් අදිද්දි එක එක කොටස් වෙන වෙන ස්කේල් වලට හරවගන්න සිද්දවෙනවා අපිට.. එතකොට ඒ කොටස් වල අඩංගු වෙලා තියන අකුරු ඒ ඒ අදාල ස්කේල් වලට ගැලපෙන විදිහට හරවගන්න වෙනවා. මොකද නැත්නම් අන්තිමට ප්‍රින්ට් එක ගද්දි අකුරු එක එක සයිස්...
  7. Captain ජැක් ස්පැරෝ

    ඩ්‍රෝවින් එක ප්‍රින්ට් කරගමු (IV) - AutoCAD Tutorial

    ඩ්‍රෝවින් එක ප්‍රින්ට් කරගමු (IV) - AutoCAD Tutorial අලංකාර හුරුබුහුටි නිවසක් නිර්මාණය කරගැනිමේ පාඩම් මාලාවේ හතරවන හෙවත් අවසාන පාඩම විදිහට අද කියලා දෙන්න යන්නේ, අපේ සැලසුමේ විස්තර දාගෙන කේජ් එකක් සහ සැලසුම කොලේකට ස්කේල් එකකට හදාගෙන ප්‍රින්ට් කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අයට අමාරුයි කියපු...
  8. Captain ජැක් ස්පැරෝ

    සයිට් ප්ළෑන් සහ දොර ජනෙල් ෂෙඩූල් (III) - AutoCAD Sinhala

    සයිට් ප්ළෑන් සහ දොර ජනෙල් ෂෙඩූල් (III) - AutoCAD Sinhala හුරුබුහුටි ලස්සන පොඩි නිවසක සැලැස්මක් නිර්මාණය කරන පාඩම් මාලාවේ තුන්වන දිගහැරීම තමයි අද මම අරගෙන ඇවිත් තියෙන්නේ. එහිදි අපි සයිට් ප්ළෑන් එක සකසා ගැනීම වගේම දොර ජනෙල් විස්තර හදාගන්න හැටිත් කතා වෙනවා. ඉතින් කලින් විඩියෝ බලලා තියනවනම්...
  9. Captain ජැක් ස්පැරෝ

    ලස්සන එම්බ්‍රොස්ඩ් මොකප් එකක් හදාගමු - Photoshop Sinhala Tutorial

    ලස්සන එම්බ්‍රොස්ඩ් මොකප් එකක් හදාගමු - Photoshop Sinhala Tutorial අප සාදාගන්නා ඕනෑම ලෝගෝ එකක්, යම් කිසි මතුපිටක් මත කා වැදිලා තියන ආකාරය එන විදිහට ලස්සන මොකප් එකක් Photoshop මෘදුකාංගය භාවිතා කරලා නිර්මාණය කරගන්න හැටි බලමු. Read More: Saagaraya Photoshop Sinhala Tutorial - Embossed Mockup
  10. Captain ජැක් ස්පැරෝ

    අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම (II) - AutoCAD Tutorial

    අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම (II) - AutoCAD Tutorial මම කලින් කරපු විඩියෝ එකක දෙවෙනි කොටස අරගෙන ඇවිත් තියෙන්නේ. හුරුබුහුටි පුංචි ගෙදරක් නිර්මාණය කරගන්න හැටි කියලා දෙන විඩියෝ මාලාවේ පළවෙනි කොටසෙදි අපි කතා කරා කොහොමද ගෙදරට සැලැස්මක්, ඉදිරි පෙනුමක්, පැති පෙනුමක් සහ හරස්කඩක් ඇදගන්නේ කියලා...
  11. Captain ජැක් ස්පැරෝ

    හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු - AutoCAD Tutorial

    හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු - AutoCAD Tutorial හුරුබුහුටි පොඩි ගෙදරක් හදා ගන්න අපි හැමෝම කැමති. කාමර 3කුත්, සාලයයි, කෑම කාමරයයි, කුස්සියයි, නාන කාමරයයි සමග පොඩි ආලින්දයක් අන්තර්ගත මේ පොඩි ගෙදර මුල ඉදන් ඇදගන්න හැටි අද අපි බලමු, විශය පිළිබද දැනුමයි, ආසාවයි, නිර්මාණකරන හැකියාවයි...
  12. Captain ජැක් ස්පැරෝ

    පඩිපෙලක් හරියට නිර්මාණය කරගමු - AutoCAD Tutorial

    පඩිපෙලක් හරියට නිර්මාණය කරගමු - AutoCAD Tutorial අපි අද කතා කරමු පඩිපෙලක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවනේ ගෙදරක ප්ලෑන් එකක් අපි නිර්මාණය කරද්දි ගෙදරට අවශ්‍යම වෙන දෙයක් තමා පඩි පෙල කියන්නේ. මේක තනි තට්‍ටුවේ ගෙදරයකටනම් අවශ්‍ය දෙයක් නෙවේ, නමුත් ගොඩක් වෙලාවට අද කාලයේ තට්‍ටු නිවාස...
  13. Captain ජැක් ස්පැරෝ

    සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි - AutoCAD Tutorial

    සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි - AutoCAD Tutorial ගොඩනැගිල්ලක සැලසුමක් නිර්මාණය කිරිමට පෙර ඔයාලා එය සාදන ස්ථානයේ බිම් සැලැස්මේ දිග හා පළල ගැන අවබෝධයක් ලබාගෙන ඉන්න ඔනේ. මොකද අපි සැලසුම් කරන ගොඩනැගිල්ල මේ බිමෙහි සැදිමට හැකි එකක් විය යුතු නිසාවෙන්. ඒ වගේම වට පිටාවේ තිබෙන ගොඩනැගිලි...
  14. Captain ජැක් ස්පැරෝ

    Internet එකේ පොඩි ප්‍රශ්ණයක් [HELP] !

    Internet එකේ පොඩි ප්‍රශ්ණයක් [HELP] ! මචන්ලා මට පොඩි කේස් එකක් වෙලා. මේක internet connection එකේ කේස් එකක්ද මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේක වුනේ ඊයේ හවස ඉදන්. ඊයේ හවස ඉදන් වෙබ් සයිට් ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ. දෙපාරක් තුන් පාරක් විතර Reload කරපුවාමනම් ලෝඩ් වෙනවා. ඒත් සමහර...
  15. Captain ජැක් ස්පැරෝ

    ජිවිතය කියන්නේ අභියෝගයක්

    ජිවිතය කියන්නේ අභියෝගයක් ජිවිතය කියන්නේ අභියෝගයක් හිතන්න ඒ අභියෝගය බාරගන්න ඔයගොල්ලෝ කොච්චර දුරට ලෑස්තිද කියලා. කියවන්න මේ පුංචි කතා ටික. ශාරුක්ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදිහට ආපන ශාලාවක වැඩ කරපු කෙනෙක්. ඒ වගේමයි දමිළ සිනමාවේ සක්විති ‍රැජිනි කාන්ත් අවුරුදු 25 දි බස් කොන්දොස්තර...
  16. Captain ජැක් ස්පැරෝ

    Help - Mobile Phone

    Nokia Asha 305 මචන්ලා උඹලා මේ Phone එක ගැන මොකද කියන්නේ.:rolleyes: උඹලා මේක පාවිච්චි කරලා තියනවද?:rofl: මම Phone එකක් ගන්න බැලුවේ Dual SIM, Battery Life එකත් හොද, සමාන්‍ය Features තියන. මේ Phone එක හොදයිද කියලා දැනගන්න තමා ඔයාලගේන් උදව්වක් ඉල්ලුවේ. :) මේක ලංකාවේ ගන්න ගියොත් කියක් විතර...
  17. Captain ජැක් ස්පැරෝ

    මේ සිද්දිය දැක්කද :lol:

    මේ සිද්දිය දැක්කද :lol: කරලා බලපල්ලා :lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: >>Troll Happens
  18. Captain ජැක් ස්පැරෝ

    Rowan Atkinson (Mr. Bean) - Opening Ceremony - London 2012 Olympic Games

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: CwzjlmBLfrQ :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: Repost නම් Thread එක BuMp කිරිමෙන් වළකින්න:yes::D:oo:
  19. Captain ජැක් ස්පැරෝ

    අභිරහස් දුපතකට බිහිසුණු චාරිකාවක් - Journey 2 : The Mysterious Island

    අභිරහස් දුපතකට බිහිසුණු චාරිකාවක් - Journey 2 : The Mysterious Island ඔන්න ඉතින් අද මම කියන්න යන්නේ 2008 ආපු Journey to the Center of the Earth (2008) කියන චිත්‍රපටියේ දෙවන කොටස වන Journey 2 : The Mysterious Island (2012) ගැනයි......මේක තනිකරම සුපිරි Adventure ‍ෆිල්ම් එකක්. මේකේ පලවෙනි කොටසේ...

    No contents