1. HypermaD2

    LRRP Missions

    9axa9yc_2JY මේ වගේ සුපිරි Mission අපේ කොල්ලො කරල තියනව.. තව කීයක් නම් ඇතිද.. මේවගෙන් ෆිල්ම් එකක් හදන්න එකෙක් නෑනෙ ලංකාවෙ
  2. HypermaD2

    සිගරට් එකක් බොන්න වින්ද දුකක්

    සිගරට් එකක් බොන්න වින්ද දුකක් ඔන්න පිංවතුනි දවස්දා හැන්දෑවක (රෑ 11ට විතර) සිගරට් එකක් බොන්නම හිතුන.. සයිට් එකේ ඉදල බෝඩිමට එන අතරමග.. කියන්නත් බෑඩ් වෙරි සෑඩ් එක කඩයක් වත් ඇරල නෑ.. අපේ ඩ්‍රයිවර් ඇහුව මොනාද හොයන්නෙ කියල පොර සිගා ගසනව.. පොරට සීන් එක කිව්වම අනේ මා ගැන පහල වූ මහත් අනුකම්පාවෙන්...
  3. HypermaD2

    Rate Motor Cycle Suspension System

    පොඩිම කාලෙ tricycle පැදල පස්සෙ bicycle පැදල ඊට පස්සෙ පටන් ගන්නවා motorcycle වලට නගින්න. ඊටත් පස්සෙ මුලින්ම කරන්නෙ handle එක කරකවල බලන එක ඒක හරිම ලේසි යාන්ත්‍රණයක්. තේරුම් ගන්න හරිම ලේසියි. Handle එකේ දෙපැත්තෙන් අල්ලලා හැරෙව්වම නිකන්ම හැරෙනවා. අමාරුම දේවල් තමා clutch එක release කරන එක, throttle...
  4. HypermaD2

    Free Download

    Flim , Tv series Download කරන්න හොද වෙබසයිට් ටිකක් කියහල්ලකො... ඩිරෙක්‍ට් , ටොරන්ට් ඕනෙ එකක්.. Tyrant Season 2 ගන්න සීඩ් තියන එක ටොරන්ට් එකක් වත් නෑ :(
  5. HypermaD2

    Economics

    රටක සල්ලි අච්චු ගහන ක්‍රමය දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද ? 70 ගනන් වල USD එකක් රුපියල් 5ක් වගේ උනේ කියනවනෙ අද වෙද්දී 200 වෙනකන් මේක වැඩි වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ නිෂ්පාදන ආර්ථිකය ට සාපේක්ෂව අපේ රටේ නිෂ්පාශන ආරථිකය පහල යෑමද ?
  6. HypermaD2

    .:ලංකාවේ ස්වභාවික සම්පත්:.

    .:ලංකාවේ ස්වභාවික සම්පත්:. මේ උදාවෙලා තියන කොරෝනා තර්ජනයට මුහුන දෙන අතර අපිට අනාගතේ ගැන ලොකුවට හිතන්න පටන් ගන්න ඕනෙ කාලෙ ඇවිල්ල තියනව.. අපේ රටේ නිෂ්පාදනය ඉතාම අඩු මට්ටමක තියන බව අපි හැමෝම දන්න දෙයක්නෙ.. ඒත් අපි හරියයම දන්නෙ නෑ අපිට ඒ නිෂ්පාදන ලංකාවෙම හදාගන්ම මේ අමුද්‍රව්‍ය අපේ මේ මහ පොලව මත...
  7. HypermaD2

    Laptop and desktop connect

    RJ45 කේබල් එකෙන් connect කරගන්න ලේසිම විදිහ කියල දෙන්න බැරිද YouTube බැලුව.. වැඩේ වෙන්නෙ නෑනෙ.. :( windows 10 දෙකම
  8. HypermaD2

    Manufacturing Factories

    Manufacturing Factories හරි ඒ ආශ්‍රිත Job කරන අය හරි සම්බන්දතා තියන අය ඉන්නව නම් ටිකක් කියන්න පුලුවන්ද.. පොඩි විස්තර ටිකක් හොයාගන්න තියනව.. මෙතන කියන්න බැරි නම් PM එකක් හරි දාන්න
  9. HypermaD2

    වගා ඉඩමක්

    වගා කටයුත්තක් සදහා දීර්ඝ කාලීනව ඉඩමක් බදුගැනීමට උවමනාකර තිබේ.. අක්කර 5ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් අවශ්‍ය වේ..
  10. HypermaD2

    හොල්මන්

    චන්දෙ කාලෙට එකපාර හෙනට පරණ එකෞන්ට් සෙට් එකක් බැහැලනෙ.. පරන සීනිය මෙම්බල ටිකක් රට හදන්න බැහැල වගේ පහුගිය ටිකේ බිසි වෙලා ඉදල
  11. HypermaD2

    Asus vs Acer

    ලැප්ටොප් කාපර්ලා වෙත... මේ මොඩල් දෙකෙන් වඩාත් සුදුසු ලැප හෝ මේ ලැප් හැර වෙනත් ලැප් මොඩල් ඇතිනම් මාහට පෙන්වාදෙනු මැනවි! https://www.acer.com/ac/en/IN/content/model/NX.GZASI.001 https://www.asus.com/Laptops/ASUS-VivoBook-S15-S510UQ/specifications/ පී. ඇස්. මේ වගෙ ස්පෙක් බලාපොරොත්තු වෙමි...
  12. HypermaD2

    Elec Eng අයියලට

    Electrical Engineering Field එකේ දැනටම ජොබ් කරන අයියල පොඩ්ඩක් කියන්නකො.. අපි ඊලහට ෆීල්ඩ් එකට එන්න ඉන්නෙ පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න ඕනෙ.. ජොබ් වල තත්වෙ.. ඉස්සරහට එන trending.. පටන් ගන්න හොද පැති.. ඉගෙන ගන්න පොඩි short time courses මේ වගේ Job එකක අනාගතය ගැන.. Survive වෙන්න නම් කරන්න ඕනෙ...
  13. HypermaD2

    Job එකක්..

    මචංලා.. ප්‍රින්ටින් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕනෙ.. මගේ යාලුවෙක් ඉන්නව.. ප්‍රසිද්ද පැකේජින් කම්පැනි එකක Lab assistance කෙනෙක්.. අවුරුදු 3ක පලපුරුද්දක් තියනව.. තව ප්‍රමිති ආයතනයේ Certificate Cource in Quality Management මේ කෝස් එක කරල තියනව.. මේකෙම diploma එකත් කරන්න Plan කරන්...
  14. HypermaD2

    Management Studies

    Bussiness Managament හරියට ඉගෙනගන්න ලොකු ආසාවක් තියනව මට.. ඉගෙන ගෙන තියන අය මට හොද පාත් එකක් පෙන්නන්ඩ.. මට degree එකක් නෑ.. Engineering Diploma එකක් ඉවර කරගෙන යන්නෙ දැනට (NDES) මට Engineering පැත්තෙන් තවත් දුරට ඉගෙනගන්න ලොකු ආසවක් නෑ.. කලත් Open එකේ කරන්න බෑ ගොඩක් කාලෙ යනව.. ඒ වගේම SLITT එකෙත්...
  15. HypermaD2

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අර්බුධය

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අර්බුධය 1 ගොවිතැන නැතහොත් කෘෂිකර්මාන්තය යනු ඉතාමත් ධාර්මික කර්මාන්තයකි. බුදුදහමට අනුවද කෘෂි-ජීවනෝපායනය “සම්මා කම්මන්ත” නම් ධර්මතාවයට වන අනුකූලතාවය ඉතා හොඳින් පැහැදිලි කළ හැකිය. ලේකඛයා මෙසේ පැවසීමට මූලිකම හේතුව නම් අන් කිසිදු කර්මාන්තයක නොතිබුන සහ නොපැවති ලෙසින්...
  16. HypermaD2

    Mitsubishi Lancer

    Lancer පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්න.. පොඩි හෙල් එකක් ඕනෙ.. අප්ග්‍රේඩ් එකකට :D
  17. HypermaD2

    මීගමුව

    මීගමුවෙ හොද සැලුන් එකක් කියපල්ලකො කොන්ඩෙ කපාගන්න.. ඒ අවට එකක්.. හොදට වැඩ දන්න එකෙක් ඕනෙ..
  18. HypermaD2

    iPhone X

    Apple iPhone X එක්ක් seal pack ,company warrenty එක්ක ගන්න හොද සිංහල ප්ලේස් එකක් සෙට් කරන්නකො.. චින්තන එකේ 1.55ක් කිව්ව.. ඊට අඩුවෙන් තැනක් තියනව නම් කියන්න.. මට නෙමේ ඈ :D
  19. HypermaD2

    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක් සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක් වත් අවසාන වශයෙන් කරන්න කැමතිද ? පොඩි දෙයයි ඉල්ලන්නෙ.. ඔයාල ගෙදරට ගේන බඩු වල බ්‍රෑන්ඩ් මෙතන කොටාගෙන යන්න.. පුලුවන් නම් Brand Logo එකේ 500*600 Image එකකුත් අප් කරන් ම යන්න.. පොඩි දෙයක් ඉල්ලන්නෙ.. මේකට වත් උදව්වක් කරන්න...
  20. HypermaD2

    කලුතර කොල්ලො වරෙල්ලා

    කලුතර කොල්ලො වරෙල්ලා ඊයෙ කලුතර ආව වැඩකට.. නාගොඩ ඉදල පාලම වෙනකන් තියම කෑම කඩ සේරම සිංහල කියල අපේ එලකිරි කොල්ලො කියල තිබුනනෙ... මම නාගොඩින් ට්‍රීවීල් එකකට නැගල කිව්ව කන්න හොද කඩේකින් නතර කරන්න කියල.. පාලමට ඔන්න මෙන්න හොද කඩයක් වගේ දැක්ක මම street view බැලුව නම හොයාගන්න බෑ දැන්.. මට පේන්නෙ ලගදි...

    No contents