1. Fallujah

    පුපුරන ගෑස්

    මැක්ඩොනල්ඩ්ස් එකෙත් පිපිරුවේ. ඒවායේ ගෑස් කාන්දු හදුනා ගන්න සෙන්සර් එහෙමත් තියෙනවා කියනවනේ. ඒ නිසා සිලින්ඩර් එකේ වෑල්වය ලගින් පුපුරනවා කියලා කියන්නේ.
  2. Fallujah

    නිකවැරැටියේ නිවෙසක ගෑස් ටැංකියක් පිපිරී නිවසට දැඩි හානි

    පිටින් බැලුවම අනුරාධගේ ඔලුව වගේ. මදේ හිස් ඒ උනාට.
  3. Fallujah

    🔴 එක නිවසට එක බෝම්බයක් සංකල්පය ක්‍රියාත්මකයි | සිම්බාබ්වේ දැක්ම යලි ඇරඹෙයි 💣

    නිකවැරැටියේ නිවෙසක ගෑස් ටැංකියක් පිපිරී නිවසට දැඩි හානි ඔන්න අදත් එකක්. ඔයාගේ ගෙදරත් ගෑස් වලින්ද උයන්නේ? පුපුරයි බලාගෙන.
  4. Fallujah

    නිකවැරැටියේ නිවෙසක ගෑස් ටැංකියක් පිපිරී නිවසට දැඩි හානි

    2021 නොවැම්බර් මස 26 පෙ.ව. 11:57 (ප්‍රියානි මංගලිකා) නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා...
  5. Fallujah

    අදත් පන්නිපිටියේ ගෑස් ටැංකියක් පුපුරයි! ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ටැංකි පුපුරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි!

    පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් සම්බන්ධ සිදුවීම් ගෑස් සංයුතියේ වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ඉහතින් දැක්වේ.
  6. Fallujah

    Mobitel Rs 295ක් reload කලාම විනාඩි 1000 any network sim (Prepaid) need

    ow. math beluwa. matath kivve aluth numbwe ekak ganna oni kiyla.
  7. Fallujah

    Mobitel Rs 295ක් reload කලාම විනාඩි 1000 any network sim (Prepaid) need

    Kohe mobitel ekenda gatte bro? Monthly kiyada?
  8. Fallujah

    Kadawatha to KDU

    Staff Service Bus නං කිරිබත්ගොඩ, කඩවත ඉදන් හයිවේ එකේ රත්මලානට යනවා මම දැකලා තියෙනවා.
  9. Fallujah

    අම්මට හොඳ පිටි එකක්

    නැවුම් එළුකිරි ගන්න තැනක් නැද්ද? ඒක තමයි හොදම.
  10. Fallujah

    රටේ ඉන්නත් නෑ,රටින් යන්නත් නෑ.- රට යන පිරිස ගාලගෝට්ටියක

    රට යන අය පොලිස් වාර්ථා, අනෙකුත් සහතික එහෙම අනුමත කරගන්න එපැයි ලංකාවේ විදෙස් කටයුතු අමාත්‍යාංශයෙන්. අන්න ඒ වැඩ ඔතනින් වෙන්නේ.
  11. Fallujah

    ලාෆ් ගෑස් හිස් ටැංකියට මොකෑ බන් කරන්නෙ?

    එතනට යන්න කියන්න ඔයාගේ හතුරෙක් ඉන්නවා නං. කඩවත තියෙන චාටර්ම ගෑස් පොයින්ට් එක. කඩවත විතරක් නෙමෙයි, ගම්පහ දිස්ත්‍රික්කයේම.
  12. Fallujah

    රටේ ඉන්නත් නෑ,රටින් යන්නත් නෑ.- රට යන පිරිස ගාලගෝට්ටියක

    අද උදේ මෙතන පෝලිම කාර්ගිල්ස් එක හරියට තිබ්බා. මිනිස්සු දහස් ගානක්. අදමයි මම මෙච්චර කාලෙකට එහෙම මිනිස්සු පෝලිමක් ඔය ආයතනයේ දැක්කේ.
  13. Fallujah

    ලාෆ් ගෑස් හිස් ටැංකියට මොකෑ බන් කරන්නෙ?

    කඩවත කොතනද? ගෑස් පොයින්ට් 10 ක් විතර තියෙනවානේ.
  14. Fallujah

    ලාෆ් ගෑස් හිස් ටැංකියට මොකෑ බන් කරන්නෙ?

    හැම තැනම ඔහොම හරියට බලන්නේ නැහැ. මම ගෑස් ගන්න යන තැන අපිටම තමයි සිලින්ඩර් එක උස්සන් ගිහිං ඇතුලෙන් තියන්න තියෙන්නේ. ඊට පස්සේ වෙන එකක් දෙනවා. එහෙම තැනකට ඔහොම මාරු කරන්න බැරි කමක් නැහැ.
  15. Fallujah

    ලාෆ් ගෑස් හිස් ටැංකියට මොකෑ බන් කරන්නෙ?

    හැබැයි කට්ටිය කහ සිලින්නිඩර්ල් වල පාට ගලා ඔහොම ගෑස් අරගෙන තිබ්බා. නිවුස් වලත් පෙන්නුවේ. ගෑස් සිලින්ඩර් හදන එක මහලොකු වැඩක් නෙමෙයි. ඕක පකිස්ථානයේ එහෙම නිකං ගෘහ කර්මාන්තයක් වගේ එකක්.
  16. Fallujah

    ලාෆ් ගෑස් හිස් ටැංකියට මොකෑ බන් කරන්නෙ?

    හැම මනුස්සයාම එහෙම නැහැ.

    No contents