1. mihir.rc.uom

    Children Home around Colombo for donation??

    :rofl: :yes::yes: podi aya inna thanak oni mchn thnx broz keeyak wage innawada mchn? godakma loku kattiyak innawanm karaganna amarui. mama hoyala balannam poddak. anyway thanks 😊
  2. mihir.rc.uom

    Children Home around Colombo for donation??

    මචන්ලා. පොඩි උදව්වක් ඕන. කොළඹ අවට ළමා නිවාසයක් හරි සාමනේර හාමුදුරුවරු වගේ ඉන්නේ ආශ්‍රමයක් හරි දන්නවද උදව්වක් අවශ්‍ය කරන. net එකේ search කළාම ලොකු ලොකු ඒවා එන්නේ. ඒවාට හැම තැනින්ම ලැබෙනවනේ. වැඩිය උදව් ලැබෙන්නේ නැති අඩු පිරිසක් ඉන්න තැනක් තමා හොයන්නේ. ටිකක් ඉක්මනින් අවශ්‍යයි.
  3. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    thnx mchnla cooked bites kohomath hotel eken ganna wenawa mchn. dry bites n apple genna puluwan pitin. godak jathi mama nm gaththe ne. hodata kannath denawane mchn. devilled chicken witharai hotel eken gaththe. green apples and snacks mama genichcha. e 3 thama bites walata thibbe. (snacks...
  4. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    Thanx machanla :love2: meka godak kalin dapu post ekak bro. e kale elakiri eke format ekata thiyenne. settings walin Style eka "Elakiri Main" kiyala wenas kalaa nm kiyawanna puluwan 😊
  5. mihir.rc.uom

    ‘යන්තමින්’ ගැස්සිලා

    ‘යන්තමින්’ ගැස්සිලා කිරි කැටිය හම්බෙලා දවස් හතරයි තාම මටයි මගෙ ගෑනිටයි ඌ තමා හැමදේම ටිකට් තව කපල නෑ ගෙදර ඉන්නද කෝම බලන්නට ගියා මම රෑ දවල් හැම දාම ඔන්න දවසක් ඉතින් වෙනද වාගෙම උදේ බස් එකේ තෙරපිලා රෝහලට යන සඳේ මටම සරි සින්දුවක් දුරින් ඇහෙනව හොඳේ “කිමද ලේ කිරි නොවුනෙ” මතක නෑ මුල් පදේ යද්දි මම...
  6. mihir.rc.uom

    CHR 2020 emotional red - ඔන්න එකක් ගත්තා

    CHR 2020 emotional red - ඔන්න එකක් ගත්තා . . . මචන්ලා, ඔන්න ඉතින් පෙරුම් පුරලා පුරලා අපේ මහන්සියෙන් loan වල පිහිටෙන් කිරි කිරි වන්ඩියක් ගත්තා. ගොඩක් කල් ඉඳන් හිතේ තිබ්බ හීනයක්. CHR GT 2020 NGX10 model එක. ගත්තේ 2020 එකේ අලුතින්ම එන emotional red කියන colour එක. දැක්කම හික් ගෑවෙන පාටක්. පාටට ආස...
  7. mihir.rc.uom

    පත්තිනි හෑල්ලුව

    පත්තිනි හෑල්ලුව පත්තිනි හෑල්ලුව ළඳුනගේ සෙත පතා කවදත් නැගුනු සළඹේ ගෝසිය.. දුටිමි දවසක මෙමා නැවතූ පුවරුවේ සන්තෑසිය.. කාසියේ බර අනුව හිමිවන පරිදි දෙවියගේ වාසිය.. මමත් දන්නැති කෙනෙක් ඇවිදින් පැනෙව්වද කොන්දේසිය... පවෙන් වැළකී කුසල් කළවුන් රකිනු හැකි මුත් නෙත හෙලන්.. දෙවඟනක් මිස රිදී පහනේ භූතයා...
  8. mihir.rc.uom

    සයිටම් සින්දුව - SAITM SONG

    සයිටම් සින්දුව - SAITM SONG ලියල බැනුම් අහපු සයිටම් සින්දුව "මෙතනදි කිසිම පාර්ශවයක් විවේචනය කරලවත් අනිත් පාර්ශවය සාධාරණීකරණය කරලවත් නෑ. උඹ දන්නෙ නැතුව ඇති සමහර විට මේක මේ වගේ උද්ගෝෂණයක් යන වෙලාවක චායාරූප ශිල්පියෙක් ගත්තු චායාරූපයකට ලියපු කවියක්. ඒ රූපය මේ වීඩියෝ එකෙත් තියෙනවා. එතනට මුහුණ දෙන...
  9. mihir.rc.uom

    යාළුවාගේ crush එකට ලියපු කවිය සින්දුවක් වුනු හ

    යාළුවාගේ crush එකට ලියපු කවිය සින්දුවක් වුනු හ හැමෝම මේකේ දාන thread දැක්කම මටත් එක සින්දුවක් පිටිපස්සේ තියෙන රස බර කතාවක් කට්ටියත් එක්ක බෙදාගන්න හිතුනා. මේක හැබැයි ඔයාලා වැඩිය අහල පුරුදු ජනප්‍රිය සින්දුවක් නෙවෙයි වෙන්නැති. ඒ නිසා ඉස්සෙල්ල සින්දුව අහල ඉන්න. එළකිරියේ ඉන්නේ හොඳ රසවින්දනයක් තියෙන...
  10. mihir.rc.uom

    Brandnew Raize or Used CHR??? Help

    ගයිස්, බලන්නකෝ CHR එකක් ගන්න හිත හදන් ඉද්දි අලුතෙන් Raize කියල එකක් ආවනේ. දැන් හිතාගන්න බෑ මොකක්ද ගන්නේ කියල. Raize Z Grade එකක් 59-60ක් වගේ වෙන්නේ. Reconditioned 2017-2018 වගේ CHR එකක් 62-63 වගේ ගෙන්නන්න පුළුවන් permit එකක් දාලා. ගානේ ලොකු අවුලක් නෑ ඒ නිසා. හැබැයි මම ගන්න වාහනේ මට අවුරුදු 5ක්...
  11. mihir.rc.uom

    need a permit for 20laks - ready cash

    මචන්ලා, මට හදිස්සියකට permit එකක් ඕන. අතේ තියෙන්නේ 20යි. ඒ ගානට කැමති එක්කෙනෙක් ඉන්නවනම් කියන්න. total ගානම cash වලින් දෙන්න පුළුවන්.
  12. mihir.rc.uom

    "ආර්යාව''

    උඩු මහලේ දිනක් මම හිඳ සිටින විට සැමියා ඇවිත් දින දෙකකට පස්සෙ ගෙට පෙන්වා හඳුන්වා බිතු සිත්තරෙක් මට කිවුවා මෙලෙස ඔහු හට මගෙ ඉදිරිපිට මේ මගෙ බිරිඳ ඇගෙ රුව තේජස් ලීලේ විමසා බලා අරගෙන හොඳ හැටි කාලේ වෙන සිටුවරුන් කිසි දා නොදුටුව තාලේ සැරසිය යුතුයි හොඳ සිතුවමකින් සාලේ හිතුවේ නැහැ කියා සැලකිල්ලක්...
  13. mihir.rc.uom

    චරිතේ වැරැද්ද

    දවසක් ඔන්න නෑ කෙනෙකුගෙ කසාදෙට ගියා මමත් සුපිරිම හෝටලේකට එහි වුනු සිද්දියක් මතකෙට නැගී මට හිතුනා ඔබට එය කවියෙන් කියන්නට නෑයො පිරිවරම තැන තැන සුසුම් හෙලා හිටියා යුවල එනතුරු කාලයක් බලා පණුවෝ බඩේ වය වය ඉන්නැද්දි නලා ජෝඩුව එහි එද්දි හොඳටම දවල් වෙලා ගෑනුන් ටිකක් වට වී මා ළඟ මේසේ ගත්තා පටන් ගත්තා...
  14. mihir.rc.uom

    ඔරිජිනල් Red Label වගයක් තියෙනෝ.

    ඔරිජිනල් Red Label වගයක් තියෙනෝ. මචන්ලා wedding එකට එකතු කරපු Red Label වගයක් තියෙනවා. අවුරුදු 1.5ක් තිස්සේ යාලුවෝ රට යන යන පාරට ගෙන්නගත්තුවා. Duty Free එකෙන් ගෙනාපු original බඩු boxes එක්කම. :yes: wedding එක ගිය මාසේ තිබ්බා. 9ක් ඉතුරු උනා. තව 6ක් විතර ඉතුරුයි. emptyත් තියෙනවා 11ක් විතර. ඕන...
  15. mihir.rc.uom

    මා ඇඳි ''හොඳම රුව''

    මා ඇඳි ''හොඳම රුව'' කස්සප රජු දවස ලක්දිව පතළ නම සිහගිරි බලකොටුව නිසි වන කලෙක නිම සිතුවම උරුම කොට ආ පරපුරක තම නිල සිත්තරා ලෙස එහි වැඩ කළෙමි මම පණිවිඩයක් එවා එහි එන ලෙස දන්වා දවසක් සවස් වරුවක රජු මා ගෙන්වා සිහගිරි මාලිගේ සෙල් පවුරක් පෙන්වා සරසන ලෙසට පැවසී සිතුවම් ගන්වා හොඳ නම් ලැබේ වස්තුව...
  16. mihir.rc.uom

    බොරු තණකොළ Artificial Grass ගන්න තැනක් දන්නවද?

    බොරු තණකොළ Artificial Grass ගන්න තැනක් දන්නවද? මචන් මට ලොකු උදව්වක් ඕන. artifical grass carpets තියෙනවා නේද ඔය concrete පොළවෙ එහෙම එළන්න පුලුවන්. අන්න ඒ වගේ එකක් අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නවද? සාමන්‍යයෙන් වර්ග අඩියක් කීයක් විතර වෙයිද? internet එකේ තියෙන ඒවානම් මාර ගනන් බන්. Help please! :yes:
  17. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.2 Photography වලට යන වියදම අවම කරගැනීම මම මුලින් කිව්වත් වගේ හොඳ decent wedding එකකට අපි ලක්ෂ 20ක් 30ක් වියදම් කරනවනේ. ඉතින් ඔය වියදම් සේරම වගේ පැය 5කින් 6කින් හබස්. හුළගේ ගියා වගේ වෙනවා. ඉතින් අපිට කසාදෙන් පස්සේ ඉතුරු වෙන දේවල් බොහොම ටිකයි. ඒ අතරින් මුල්ම තැනක ඉන්නවා photography කියන දේ...
  18. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.1 Wedding hall එකක් book කිරීමේදී වියදම අවම කර ගැනීම හරි! අපි හිතමු දැන් ඔයාලා budget එක හදාගෙන ඒකෙන් හොටෙල් එකට වෙන් කරන්න පුළුවන් ගාන තීරණය කරලා ඉවරයි කියල. දැන් තියෙන්නේ හොටෙල් එකක් book කරන්න. අපි බලමු මේ වැඩේ දී කොහොමද අඩුම වියදමකින් හොඳම හොටෙල් එකක් තීරණය කරන්නේ කියන එක.. i ) wedding...
  19. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    budget එක තීරණය කිරීම ඇත්තටම හොටෙල් එක book කරන විදිහ ගැන මුලින් කතා කලාට ඊට කලින් කතා කරන්න ඕන මාතෘකාවක් තමා මේක. අනික thread එකේ සමහරු අහල තිබ්බ ප්‍රශ්න වලටත් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා හොටෙල් book කරද්දී සල්ලි ඉතුරු කරගන්න විදිහ කියන්න කලින් මේ ගැන කතා කරලා ඉන්නම්. මුලින්ම wedding...

    No contents