1. Gamer1

    Clothes for new born baby

    Velona, Farlin, Elegant Smockers
  2. Gamer1

    Petrol wala quality wenasak thiyenawada me dawaswala ? Katahari ehema wenask therila thiyenawada ?

    මොකක් හරි අවුලක් මටත් තේරුණා මචං... මේ මාසෙ මුල ඉඳන් consumption එක් වැඩි වගේ තේරෙනවා...
  3. Gamer1

    මේ IC එක ගන්න පුලුවන් තැනක් තියෙනවද?

    +94 76 808 6312 මෙයාට කතා කරළ බලන්න මචං.. අනිවාර්යෙන් ඇති... https://m.facebook.com/Nuwan-Electronic-346456899404050/?__tn__=C-R
  4. Gamer1

    Gedara uthsawa walata keedenek sahabaagi wenna puluwanda machn?

    මේ වෙලාව එච්චර හොඳක් පේන්නේ නෑ බං... මිනිස්සුගෙම තමයි වැරැද්ද... මේ කොරෝනා මගුලේ අවසානයක් පේන්නේ නෑ බං...
  5. Gamer1

    Gedara uthsawa walata keedenek sahabaagi wenna puluwanda machn?

    ගෙදර හරි කොහේ හරි උත්සව, මිනිස්සු රැස් වෙන ඒව කරන්න එපා බං...
  6. Gamer1

    VOG රෙකමන්ඩේෂන් එකක් ඕනි

    මචං මටනං recommend කරන්න පුළුවන් හොඳම VOG Prof. Tiran Dias. Ninewells වලම චැනල් කරන්න පුලුවන්නම් හොඳයි.
  7. Gamer1

    Singapore bank account

    Bump
  8. Gamer1

    පාසැලකින් කොවිඩ් පොකුරක්❗

    මොකක්ද මචන් ඉස්කෝලේ?
  9. Gamer1

    Payoneer virtual debit card

    transaction karanna kalinda charge kale ban?
  10. Gamer1

    Payoneer virtual debit card

    eth transaction kaloth charge karanne ne kiyalane kiyanne ban///
  11. Gamer1

    Payoneer virtual debit card

    අහ් ඔව් transaction කළොත් චාජ් වෙන්නේ නෑ මචං
  12. Gamer1

    Payoneer virtual debit card

    කැපෙන්නේ නෑ මචං.. ඒත් annual fee එකක් තියෙනවා $29ක්
  13. Gamer1

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    තමන්ගේ bio bubble එක sure නම් අවුලක් නෑ. ඒත් අවදානමක් අරන් ඉන්න වෙන්නේ... ගෙදර වයසක අය, පොඩි අය ඉන්නවනම් double පරිස්සම් වෙන්න... Vaccine එක ගන්න එක හොඳයි කියලා තමයි මමනම් කියන්නේ...
  14. Gamer1

    සුවධරනි බෙහෙතට බඩේ දැවිල්ල (ගැස්ට්‍රිටිස්ට්)?????

    එනවා වගේ මචං... කොහොමත් ගෑස් තියෙනවනම් හිස්බඩ බොන්න එපා...
  15. Gamer1

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    ගේන බඩු? ගෙදර ඔක්කොම එළියට යනවද? එළියේදි මාස්ක් එක ගලවන්න වෙනවද? ළග ඉන්න, හැමදාම සෙට්වෙන අය ශුවර් ද?
  16. Gamer1

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    සාමාන්‍යයෙන් උඹ එළියට ගියාම එන්නේ කොහොමද? ගෙට එන්න කලින් මොනාද කරන්නේ??
  17. Gamer1

    🙏චීනෙන් IMPORT කරන්න HELP!🙏

    කෝ බං? ඇවිත් නෑ...
  18. Gamer1

    🙏චීනෙන් IMPORT කරන්න HELP!🙏

    මොකක්ද ගේන්න තියෙන්නේ මචං?? විස්තර කියපන්?

    No contents