1. P

    Gogol TV Series

    මං බලපු පට්ටම රුසියානු ටීටී සීරීස් එකක්. චිත්‍රපට දෙකකුත් හැදිලා තියෙනවා. ඒ ඔක්කොම එකට සම්බන්ධ වෙන කතා. ඔක්කොම එපිසෝඩ් 8 යි. ඇඩ්වෙන්චර්, මිස්ටරි, හොරර් වර්ගයේ සීරීස් එකක්. එක කොටසක් බැලුවොත් ඊළඟ එකත් බලන්න හිතෙනවා. ඔන්ලයින් බලන්න පුළුවන්. ඒ ලින්ක් එක දාලා තියෙනවා...
  2. P

    Orthopaedic Surgeon

    යාලුවෙන් මෙග් යාලුෙවකුෙග් අතක අැගිලි කිහිපයක් කැඩිලා. ෙහා්මාගම ඉස්පිරිතා ෙලන් ඔපෙර්ෂන් කෙළ්. වැෙඩ් හරි ගිහිල්ලා නෑ. ඒක අැගිල්ලක ස්නායු හරියට ෙසට් ෙවලා නෑලු. ෙකාළඹ මහ ඉස්පිරිතාෙල් වැඩකරන ෙහාද Orthopaedic Surgeon ෙකනක් කවුද ඉන්ෙන් ප්‍රයිවට් චැනල් කරලා මහ ඉස්පිරිතා ෙලට අැඩ් මිට්ෙවන්න ලියා ගන්න පුළුවන්.
  3. P

    New Inventors- අපේ නව නිර්මාණකරුවෝ

    මේ දිනමින පත්තරෙත් එක්ක සදුදට අලුතින්ම දෙන ‘ද්වාර‘ කියන ටැබ්ලොයිඩ් පත්තරේ පළ වුණු අපේ රටේ නව නිර්මාණකරුවන් දෙදෙනකු ගැන තොරතුරුයි.
  4. P

    ට්‍රාන්ස් - දුප්පතුන් රවටන රකුසන්

    ට්‍රාන්ස් - දුප්පතුන් රවටන රකුසන් දුප්පතුන් නූගතුන් රවටන ලෙඩ හොද කරන යාඥා මුලු ලොවම ගිල ගනිමින් සිටින රාක්ෂයෙකි. විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල් වගේම දුප්පත් රටවල් විසින් මෙසේ ලෙඩ සුව කිරීමේ මෙහෙයන් පවත්වාගෙන යමින් දුප්පත් ජනතාව රටවමින් සිටිනවා. දුප්පතුන් පදිංචි ප්‍රදේශ (පැල්පත්/මුඩුක්කු)...
  5. P

    Kurunagala

    මේ ගැන පින්තුර එක්ක විස්තර හොයලා කිරියේ දාන්න පුළුවන් නම් ලොකු සමාජ සේවයක්...
  6. P

    Yohani De Silva

    යොහානි ද සිල්වාගේ ගීතයක් මට අහම්බයකින් යූටියුබයෙන් අසන්නට දකින්නට ලැබුණා. ඇගේ ගීත ගායනා සිත් ඇද ගන්නා සුළුයි. යටිගිරියෙන් කෑගැසීම් නැති ඇගේ ගීත නිහඩව රසවිදින්නට හැකියි ඒවායි. කීපයක් පහතින් දානවා ඇගේ තොරතුරු කීපයක් සමගින්. යොහානි ද සිල්වා (Yohani De Silva) පොඩි කාලයේ ඉදන්ම සංගීතයට ඇලුම් කළ...
  7. P

    පොත්

    ලේක්හවුස් එක ඉස්සරහා තියෙන කන්වෙන්ෂන් හෝල් එකේ රිචඩ් පොත් කාරයින්ගේ සේල් එකක් තියෙනවා. අපේ පොත් බෙදාදීමට සම්බන්ධ වෙන්න කැමති අයට එතැනින් අපේ ලැයිස්තුවේ ඉතිරි බඩු ගොඩක් අඩු ගාණට ගන්න පුළුවන්.
  8. P

    Law Help

    මචං එළකිරියේ ඉන්න ලෝයර්ලාගෙන්/නීති සිසුන්ගෙන්/ නීතිය ගැන දැනුමක් ඇත්තන්ගෙන් පොඩි තොරතුරක් ඕනේ. මෙන්න මේකයි කාරණය. 1- ප්‍රධාන පාරක තියෙන පැති කාණුවක් ආවරණය කරගෙන ව්‍යාපාරවල යෙදෙන්න පුළුවන්ද 2- මගීන්ට ගමන් කිරීමට සහ වාහන නැවැත්වීමට පාරේ අයිනේ සුදු ඉරෙන් වෙන් කරලා තියෙන ප්‍රෙද්ශයේ මගීන්ට ගමන් කර...
  9. P

    උදව්වක්

    අඩේ හම්බන්තොට ඉස්පිරිතාලෙන් උදව්වක් අරන් දෙන්න පුළුවන් අපේ කිරියේ යාලුවෙක් ඉන්නවා නම් මට පී.එම්. එකක් දාන්න. තැන්කූ
  10. P

    තොපිහාල්පාරුවෝ ද?

    තොපිහාල්පාරුවෝ ද? හෙඩිම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ ඉරිදා අරුණ පත්තරයේ මේ සතියේ පළ වෙලා තියෙන පට්ට ආටිකල් එකක්. මේකේ අපේ සිංහලයට එක්වුණු ''හාල්පාරුවා" කියන වචනයේ ආරම්භය ගැන හොයාගෙන යනවා. ඒ වගේම අපේ රටේ මෑත ඉතිහාසය ගැනත් රසවත් තොරතුරු රැසක් ලියලා තියෙනවා. මේ ලිපිය ලියලා තියෙන්නෙ තිලක්...
  11. P

    kOMADI

    මේ දවස්වල උඹලා ඉන්නේ එක එක ගැටලුවල නේද. ගෝඨාද. සජිත් ද කියන ප්‍රශ්නවල නේද. ඔය දෙන්නාගෙන් කොයිකත් ආවත් එකයි බං. මෙන්න මේ ෆිලුම බලපම්. ටිකක් හිනා වෙන්න පුළුවන.දැනුයි මාත් බැලුවේ. දෙමළ එකක්. ගුර්කා. ඉදා ලින්ක් එක. සජිත් ආවත් රනිල් අගමැති, ගෝඨා ආවත් මහින්ද අගමැති. ඒ හිනදා කොහොමත් රට ඉවරයි එක එක...
  12. P

    nala lide lamaya marila

    Tamil naduwe nala life hirauna lamaya marila. E wage mission ekak karanna equipment indiawata nahe. Oya wage wahapu nathi atha arala nala lin visuals ganak Indiana purama tiyenawa. E Podi lamayatath meeta issarin marina lamaintath Nuwan suwa labewa.
  13. P

    හුස්ම සිංහල චිත්‍රපටය

    හුස්ම සිංහල චිත්‍රපටය හුස්ම සිංහල චිත්‍රපටිය වෙන රටක ෆිල්ම් එකක කොපියක් නේදඝ? ඒ ඔරිජිනල් ෆිල්ම් එකේ නම දන්න එකෙක් කියහල්ලකො. පත්තරේක තිබ්බා මට දැන් ඒ නම මතක නෑ.
  14. P

    New Leaked

    අඩේ අන්න තවත් එකක් ලීක් කරගෙන නේද? බොලා බැලුවද? උන්ම වීඩියෝ කරගත්තු එකක්. ඕඩෙසි එකේ තියෙනවා වීඩියෝ 2ක්.
  15. P

    යොවුන්සේනාංකය

    යොවුන්සේනාංකය උසස් පෙළ කරපු නංගිලා මල්ලිලාට ගෙවල්වලට වෙලා නිකං ඉන්න එකේ යොවුන් සේනාංකයේ පුහුණුව ලබා ගන්න පුළුවන්. මේ දවස්වල බදෝ ගන්නවා. තමන්ගේ පළාතේ මධ්‍යස්ථානයට ගිහිල්ලා හරි කෝල් කරලා හරි තොරතුරු දැනගන්න පුළුවන්. පහළ වෙබ් ලින්ක් එක දාලා තියෙනවා. ජය වේවා...
  16. P

    ඩිස්නිරාජපක්ෂ

    ඩිස්නිරාජපක්ෂ
  17. P

    මාසතුනයි

    2019 අප්‍රේල් 21 ශ්‍රී ලාංකිකයනට සදා අමතක නොවන දිනයක් බවයි බහුතරයක් දෙනා පුන පුනා ප්‍රකාශ කළේ. ඒත් අනින්දා එනම් ජූලි 21 වනදාට අප සහෝදර සහෝදරියන්, දූ පුතුන් විශාල පිරිසක් අප අතහැර ගොසින් තෙමසක් පිරීමට නියමිතයි. ඔවුන් වෙනුවෙන් මේ වනතෙක් මුදල්, ආධාර ලැබුණද වැරදිකරුවනට දඩුවම් පෙනෙන තෙක් මානයක නොමැත...
  18. P

    ඩිලන් ජේ

    දැනට ඇමරිකාවේ පදිංචිව සිටින අපේ ශ්‍රී ලාංකික රැප් ගායකයකු වන ඩිලාන් ජයසිංහ හෙවත් ඩිලන් ජේ ප්‍රධාන චරිතයක් රගපාන ‘‘හොලෝ පොයින්ට්“ චිත්‍රපටය මේ වන විට නිකුත් වී තිබෙනවා. සිය බිරිද සහ දියණිය මරා දැමූ මිනීමරුවන් පසුපස යන පුද්ගලයෙකුගේ කතාවක් රැගත් හොලෝ පොයින්ට් හි අයි.එම්.ඩී.බී. අගය 4.7 කි. කෙසේ...
  19. P

    රසබුරියානි

    දැං දැං බුරියානි, බර්ගර්, සබ්මැරීන් මතක් වෙනකොට කටට කෙළ උණනවාද? මුස්ලිම් කඩවලට දුවලා ගිහිල්ලා රසම රස බුරියානි, උණු උණු බර්ගර් එකක් සබ්මැරින් එකක් කන්න හිතෙනවාද? අප්‍රේල් 21 දා මැරිච්ච එවුන්ට/තුවල උන මිනිස්සුන්ට හෙණ ගහලා ගියත් පරණ රස ආපහු විඳින්න හිතෙනවාද? දිව ඒ රස ආපහු ඉල්ලනවාද?
  20. P

    නිල් චිත්‍රපට

    නිල් චිත්‍රපටවලට ඇබ්බැහි වුණ එවුන් වෙමින් ඉන්න එවුන් මේ ලිංක් එකට ගිහිල්ලා මේ ලිපිය කියවපල්ලා...

    No contents