1. IronRox

    Mazda 6 -2015-2016

    Mazda 6 2015-16 vage ekak price vadi venna kalin kiyata vageda giye. Pavicchiyata hoda vahanayakda. Loku repaires ena ewa tiyanavada. Dan tiyana ewa godak 100000km panala ho e kittuwa. E vage ekaka enna puluvan case monada ? Thanks.
  2. IronRox

    ඉගන ගන්න කොල්ලෙක්ට හෙල්ප්

    මගේ නැදෙයෝ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. A /L කරලා commerce වලින් S එකක් විතරයි තියෙන්නේ. පොර දෙපාරක් කරන්නත් කැමති නැහැ. දැන් පොඩි sale එකක වැඩ කරනවා. මුට හොද මොලයක් තියනවා. ඕනවට නෙමේ A/L කරේ. Graphic වගේ දේවලුත් පොඩ්ඩක් පුළුවන්. මුට කරන්න හොද course මොනවාද තියෙන්නේ Automobile ,HND ,වගේ හොද path...
  3. IronRox

    අපේ සල්ලි වලින් සල්ලි හොයන ලෝක කපටියෝ.

    දැන් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ රටේ Dollars නැති එක. එකටම මෝඩ කබ්රාල් USD එක 197 හිර කරන් ඉන්නවා. මේ යන විදියට ලෝකේ stabel currency එක LKR .දැන් මාස කීපයක ඉදන් වෙනසක් නැහැ. දැන් බලමු ඕකෙන් ප්‍රොයෝජන ගන්නේ කව්ද කියලා. ඕකෙන් හොදම ප්‍රොයෝජන ගන්නේ දම්මික පෙරේරා වගේ කපටියෝ. උගේ business වලින්...
  4. IronRox

    Forex කරලා ගොඩ යන්නනම් ක්‍රමය.

    සරල පියවර දෙකයි. 1. Trade එකක් close කරපු,ගමන් සහ උන ගමන් trade එකක් open කරගන්න හදිස්සි වෙන්න එපා.හොද entry point එකක් එනකම් ඉන්න.මේක දවස් ගානක් වෙන්න පුළුවන්. 2. Trade එකේ Stoploss ,Take profit set කරලා පැත්තකට වෙන්න .මට සමහර දවස් වලට ට්‍රාදේ එකක් දැම්මද මතකත් නැහැ.හැමතිස්සෙම chart එක දිහා...
  5. IronRox

    online වැඩකිරීමේ අතුරු ප්‍රථිපල කොන්දේ අමාරුව.

    online වැඩ කරන ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්නය තියනවා කියලා හිතනවා. මටත් දැන් අවරුදු දෙකක වෙලේ ඉදන් මේ කොන්දේ අමාරුව තියෙනවා. දැන් මාස 6 වගේ කාලයක ඉදන් හොදටම වැඩි වෙන්න ගත්තා. මම ඉංග්‍රීසි බෙහෙත් ගත්තා. මට disk slip එකක්ඒ තියනවා කිව්වා.ඒ නිසා sciaticaකියන තත්වය තියෙන්නේ කිව්වා. කොහොමහරි මම බෙහෙත්...
  6. IronRox

    තවම මාළු කන්න හොද නැද්ද ?

    නැවේ case එක නිසා තවම මාළු කන්න හොදනැද්ද ? ඇයි බන් මේ NARA එකෙන් මේ ගැන හොයලා බලල report එකක් දෙන්නේ නැත්තේ. පොඩි එකාට කන්න දෙන්න ඕන බන් එත් බයයි. Chiken දෙන්නත් හොද නැහැනේ.සල්ලි දීලාවත් හිතේ සතුටෙන් දෙයක් ළමයකුටවත් දෙන්න විදියක් නැහැනේ. මාරම upset case එකක් මේක. සමහරුන්ටනම් මේක තේරෙන්නේ නැති...
  7. IronRox

    A/C Help

    A/C එකක් ගන්න ඕන මචන්. 12000 BTU Inverter එකක්. මොකක්ද හොදම option එක මේ තුනෙන් , Smasung 12000 BTU 132990 මේකේ case එක තියෙන්නේ R 32 Gas එක නෙමේ එන්නේ. තව samsung එකක් තියනවා 12000 BTU එකේ එන්නේ R 32 gas එක but ඒක made in India මගේ අනිත් option එක Panasonic 13000 BTU එක මේක 164000 ක් වෙනවා...
  8. IronRox

    IOC vs Cepetco පෙට්‍රල්

    උබලා වැරදිලාවත් IOC එකෙන් තෙල් ගහන්න එපා. මම කරන්නම දෙයක් නැතිව හදිස්සියේ ගැහුවා රත්මලානේදී IOC එකෙන්.Car එක අදින්නෙම නැහැ.මාරම වෙනසක් තිබුනා වාහනේ .කිසිම smooth ගතියක් නැහැ. මට හොදට දැනුනා තෙල් ගහපු ගමන් තමයි මේ case එක ආවේ කියලා. අද කොහොමහරි ආයේ තෙල් ගැහුවා ගල්කිස්සේ ceypetco එකෙන් . ආයෙත්...
  9. IronRox

    Presto Lanka Review

    ඉදල ඉදලා ඔන්න Gopro Hero 9 Black එකක් Order කරා. ගත්තේ USA site එකෙන් $329 වගේ උනා. මම මේකෙම දැක්ක කව්රු හරි Presto Lanka use කරා කියලා. මමත් presto ලංකා try කරන්න බැලුවේ දීපු address එකට ship කරා කියලා note එකක් gopro එකෙන් එවලා තියනවා. මේ ත්‍රෙඩ් එකෙන් මම ෆුල් update එකක් දෙන්නම් මගේ අතට...
  10. IronRox

    Damro Office Chair Help

    Machan mata chair ekak ganna ona.Mage back pain ekak tiyanava .Eka hinda hodata kondata support vena chair ekak tiyanavada ubala recomend karana , Max 25 Me deka danata idea eka tiyenne.Pavicchi karana aya innawada me deka
  11. IronRox

    Huawei Mate book D15

    me laap eka 118 gattaki .Me ganata me lap eka vatinavada.Vena ekakata yana ekada hoda? normal vada valata use karanne .
  12. IronRox

    Leasing Help

    2017-2018 වගේ ලිසිං rate එක කොහොමද ගියේ.Leasing එකක් දාල early settlement එකකට යනකොට interest එක කොච්චරක් අඩු වෙනවද ?දන්නවනම් කියපල්ලා මචන්
  13. IronRox

    Macro lense for canon Cam

    කා ගවා හරි තියනවද macro lense එකක් විකුනන්න ?errors ,fungus තියන ඒවානම් එපෝ.
  14. IronRox

    Paypal Fees

    Paypal දැන් fees නැතිව currency convert කරන එකෙන් පට්ට පාඩුවක් නේ වෙන්නේ .වෙනද $500 ක් ගන්න $5 fee එක . ලංකාවේ rate එකටම වෙනදා convert උනා .දැන් අද usd එකක් 185 ,convert වෙන්නේ 179 වෙනස රුපියල් 6 ක් 6*500 =3000 දැන් මුන් කෙලිනවා . මේකට විසදුමක් තියෙනවද ?
  15. IronRox

    What is Elakiri.com

    ඔන්න කොල්ලනේ උබලා කොච්චර තැනකද ඉන්නේ බලපල්ලා.Thanks ඇඩ්මින් V39yo8iH_6U
  16. IronRox

    online money SCAM හඩ පටය Leaked

    මෙන්න තියනවා binary option කියලා කරන වංචාවේ විස්තර සේරම. m_fgDzzDQEI
  17. IronRox

    Make money With Share Cash

    RLrFtptDN98
  18. IronRox

    Top 5 Online Money Earning Methods in Sinhala

    අලුත් video එකක් කරා.කට්ටිය දන්නා දේවල් ගොඩක් ඇතිදන්නේ නැති අය වෙනුවෙන් තමයි මේ video එක .Subscribe කරලා share කරලා help එකක් දෙන්න ෆ්රින්ඩ්ස්. DceJXMiurJU How to Make Money With Aliexpress and Pinterest |$500 Monthly Sinhala (PART 01) _kV_kfvVDmo
  19. IronRox

    How to make money with aliexpress

    මම කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මේ ගැන .ඔන්න ඕනම කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදියට video එකක් හදලා දැන්මා. අඩුපාඩු තියනවනම් කියන්න. Part 02 බලන්න ඕන අය subscribe කරන්න . _kV_kfvVDmo

    No contents