1. dfgrendezvous

    ඇයි සමහරු හැම එකටම විරුද්ධ වෙන්නේ?

    අලුතෙන් හදපු කැළණි පාලමට සමහරු බැනල තිබ්බා, මිනිස්සු කන්න නැතුව ඉන්නවා, ඕවා හදනවද කියලා. (මේක අවුරුදු ගානක ඉඳන් යන පක්ෂ විපක්ෂ ආණ්ඩු කීපෙකින් කරපු ප්‍රොජෙක්ට් එකක්). උදේ කොළඹට එන ඕන එකෙක් දන්නවා ඔතන තියෙන බ්ලොක් එක. ජපානේ JICA එකෙන් කරන ප්‍රොජෙක්ට් එකක්. JICA එකෙන් එහෙම ලේසියට ප්‍රොජෙක්ට් කරන්නේ...
  2. dfgrendezvous

    පොහොට්ටුවේ උන් වරෙල්ලා ඇතුලට. ඊගාව නායකයා කවුරු වෙනවටද කැමති?

    කියපල්ලා කවුරු ඊගාව පොහොට්ටු පක්ශේ නායකයා වෙනවට කැමතියිද කියලා. උඹලා කැමති කෙනා කවුද කියපන්. ඌ නායකයා වෙන නොවෙන එක වෙනම දෙයක්.
  3. dfgrendezvous

    අද චන්දයක් තිබ්බොත් කාටද දෙන්නේ?

    අද චන්දෙ තිබිලා මුන් ටික ඉල්ලුවොත් කාටද දෙන්නේ?
  4. dfgrendezvous

    මෙන්න කොරෝනා පොසිටිව් එකෙක් මාස්ක් මුකුත් නැතුව මාතර ඇවිදිනවා

    මූ කියනවා මූ ඊයේ ටෙස්ට් එකක් කරලා රිසල්ට් එක පොසිටිව් කියලා. 1:25 ඉඳන් බලන්න subtitle දාලා. එහෙම කියන ගමන් ඉන්නේ මාතර ටවුන් එකේ. මාතර පුරාම ඇවිදිනවා. නිරෝධායනය වෙනවා තියා කිසිම මාස්ක් එකක් වත් නැහැ. එක්කෝ මුකුත් නොකියා ඉමු. සංචාරක කර්මාන්තෙ නේ. එයාලාට නීතිය ඕන නැහැ. මේ උත්තමයෝ නැත්තන් අපි...
  5. dfgrendezvous

    ලංකාවේ රුපියල සිම්බාබ්වේ වගේ වුනොත් FD වලට මොකද වෙන්නේ?

    හිතපන් ලොකු inflation එකක් හින්ද සිම්බාබ්වේ වල වගේ වීල් බැරෝ වලින් සල්ලි ගෙනියන්න වුනා කියලා පාන් ගෙඩියක් ගන්න. දැනටත් යන විදිය හොඳ නැහැ නේ. එතකොට FD දාලා තියෙන අයගේ සල්ලි වලට මොකද වෙන්නේ? inflation එකේ හැටියට ඒවායේ පොලිය වැඩි වෙනවද? නැත්තන් ෆුල් ලොස් වෙනවද? හිර්හපන් කවුරු හරි ලක්ෂ 10 දාල...
  6. dfgrendezvous

    රට හදන්න කරන්න පුළුවන් දේවල්

    රට හදන්න කරන්න පුළුවන් දේවල් ගැන උඹලගේ අදහස් කොටාගෙන පලයන්කෝ.
  7. dfgrendezvous

    බැඳපු උන් කියපන් උඹලගේ ගෑනු/කෙල්ලෝ කරන ජොබ් ගැන

    බැඳපු උන් කියපන්කෝ උඹලගේ ගෑනු/කෙල්ලෝ කරන ජොබ් ගැන. උඹේ ජොබ් එකට වැඩිය හොඳයිද? උන් උඹට වැඩිය පඩි ගන්නවද? උන්ගේ ජොබ් එක හින්දා උඹලට කැපවීම් කරන්න උනාද? ඒ කියන්නේ උන්ගේ රස්සාව හින්ද උඹටත් කට්ටද?
  8. dfgrendezvous

    අපිට මොනවද නැත්තේ?

    ලංකාවේ මධ්‍යම පන්තියේ අපි නිතර කෑ ගහනවා අපිට තියෙන ප්‍රශ්න ගැන. හැබැයි මේ පින්තුරේ දැක්කම හිතෙනවා අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා. මේ සියරා ලියොන් රටේ සමහර මිනිස්සු ඉන්න විදිය. :no:
  9. dfgrendezvous

    උඹලගේ ලිංගික fetish මොනවද?

    කට්ටිය කියමු බලන්න මොනවටද කැමති කියලා :P :no::rolleyes:
  10. dfgrendezvous

    ආසියාවේ උන්ට කිරි බොන්න හොඳ නැල්ලු ඔන්න

    ආසියාවේ උන්ගෙන් 90% ට lactose intolerance කියන තත්වය තියෙනවලු. කිරි තේ එකක් බිව්ව ගමන් බොක චාජ් වෙන්නේ, සමහරුන්ගේ බඩේ හුලන් පිරෙන්නේ මෙන්න මේක හින්ද. සමහරුන්ට නං කෙලින්ම බඩේ අමරුවම හැදෙනවා. ඉතින් බලපල්ලා ආණ්ඩුව මිනිස්සුන්ට කොච්චර ආදරේද කියල. මිනිස්සුන්ට හොඳ නැති දේවල් වල ගණන්...
  11. dfgrendezvous

    පිටරට ගෙවල් වල ගණන්

    "Home ownership is now out of reach for about three-quarters of Canadians, as housing prices reach a record high and continue to rise, according to Manulife Bank's bi-annual Debt Survey." කැනඩාවේ ඔසී වල ලොකු ප්‍රශ්නයක් තමයි ගෙවල් වල ගණන්. ඒ රටවල චන්ද වලත් ප්‍රදාන මාතෘකාවක්. මේ දවස්වල හැමෝම වගේ...
  12. dfgrendezvous

    වෙන රටවල ජනාධිපතිලා යන විදිය බලපල්ලා

    මේ අප්‍රිකාවේ ඝානා රටේ ජනාධිපතිලා යන විදිය.
  13. dfgrendezvous

    ටිකක් හරි හොඳට කරලා තියෙනවා. හැමෝටම ස්තුතියි

    දැනට විදලා තියෙන එන්නත් මාත්‍රා මුළු ප්‍රමාණය අතින් (ජනගහනයට සාපේක්ෂව), පුර්ණ එන්නත්කරණය වෙච්ච ප්‍රතිශතය අතින්, එක එන්නතක් හෝ ලබා ගත්ත අයගේ ප්‍රතිශතය අතින්, ලංකාව සැහෙන ඉස්සරහින් ඉන්නවා. ලංකාවට වැඩිය වැඩියෙන් ජනගහනයට සාපේක්ෂව එන්නත් මාත්‍රා වැඩියෙන් විදලා තියෙන්නේ ඉතා ධනවත් එන්නත් නිපදවන රටවල්...
  14. dfgrendezvous

    අවංකව කියපන්. රජයේ නාස්තියක් නැත්තන් උඹලා බදු ගෙවන්න කැමතිද ?

    ගොඩක් රටවල හොඳ පහසුකම් තියෙනවනේ. පොදු ප්‍රවාහනය හොඳයි, රස්සාවල් නැති අයට welfare තියෙනවා. සෞක්‍ය හොඳට තියෙනවා. හැබැයි මේ වගේ රටවල් ලොකුවට අදායම් බදු ගන්නවා. ලංකාවේ අදායම් බදු අඩුයි සැහෙන. අඩුවෙන් තිබිලත් ගෙවන්න ඕන උනුත් ගෙවන්නේ නැහැ. නිදහසට කරුණු විදියට තියෙන්නේ රජයේ නාස්තිය හින්ද ගෙවන්න...
  15. dfgrendezvous

    මේ වෙලාවේ Lockdown කරන්න ඕනද එපාද?

    මේ වෙලාවේ Lockdown කරන්න ඕනද එපාද? මග හිටියොත් අඹු නසී ගෙදර ගියොත් තෝ නසී වගේ වැඩක් බන්. ලොක් ඩවුන් කරේ නැත්තන් කොරෝනා හින්ද කෙල වෙනවා. ලොක් ඩවුන් කරොත් රීම් එකෙන් යන ආර්ථිකය නන්නත්තාර වෙනවා, මාසේ පඩි ගන්නේ නැති උන්ට වැලේ වැල් නැති වෙනවා. Lockdown එපා නම් ලෙඩ්ඩු වැඩි වෙන එකට උඹේ විකල්පය...
  16. dfgrendezvous

    ටෙස්ටින් අඩු කරලා කොවිඩ් අඩුයි කියලා පෙන්නන්න හදනවද?

    ලංකාවේ ටෙස්ට් කරන්නේ සෑහෙන අඩුවෙන්. ටෙස්ට් කරන උන්ගෙන් 15% විතර පොසිටිව් වෙනවා. සංසන්දනයට ඉන්දියාවේ ටෙස්ට් කරන උන්ගෙන් 2% වගේ තමයි පොසිටිව් වෙන්නේ. UK වල 3% වගේ. ඉතින් ලංකාවේ දවසට හම්බෙන කොවිඩ් ලෙඩ්ඩු 2500 ගණන් වල තියාගන්න ඕනෑකමට ටෙස්ට් අඩු කරනවා වගේ සීන් එකක් හිතෙන්නේ නැද්ද?
  17. dfgrendezvous

    වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද?

    Lankan Indian Iranian Brazilian Colombian Chinese Swedish Nigerian Lebanese Filipino

    No contents