1. Sathira529

    සංවේදීම චිත්‍රපටිය

    කීපයක්ම තියෙනවා. Boy in the striped pyjamas The Pianist Schindler's list Never Let me go වගේ ඒවා. හැබැයි මම වැඩිපුරම ඇඬුවේ Hachi A Dog's Tale බලලා.
  2. Sathira529

    වැගන් ආර් හොරා WANTED

    NC කියන්නෙ පළාත බන්.North Central
  3. Sathira529

    Duka Sithuna Mithure 😁😁

    අඩෝ නෝ
  4. Sathira529

    මේ වගේ ගුටිකන්න උනොත් උඹල මොකක්ද කරන්නේ?

    ඌ ඔලුව පාත් කරන් ඉන්න නිසයි ගහන්නේ.ආපහු ගහන්න ඕන නෑ.ගහන්න පුලුවන් කියල පෙන්නුව නම් ඇති.බෙල්ලෙන් වගේ එක පාරක් අල්ලලා අත ඇරිය නම් ආයෙ එන්නෙ නෑ.
  5. Sathira529

    ලංකාවේ හිටපු සරාගීම නිළිය කවුද?

    ඔතනින් නම් කාංචනා.හැබැයි මට නම් එදා මෙදා තුර හොට්ම (සහ දක්ෂම) නිළිය තමයි ස්වර්ණා.
  6. Sathira529

    පේන්ට් කරන්න ඕන නිසා පෝස්ටර් ඉරන්න කිව්වාට උර්දු වචන දැන සිටියෙ නැහැ - ජියෝ ටීවී වාර්තාව

    හැමෝම කියනවට වඩා වෙනස් කතාවක් කියන නිසා උන්ව ෆලෝ කරනවා.සමහර දේවල් පිලිගන්නවා සමහර දේවල් පිලිගන් නෑ.අදහන්නේ නම් නෑ කොහොමත්.මං මේකෙත් කියල තියෙනවා ආමි එකයි ආගමයි සම්බන්ධ උන්ගෙ මතවලට මම එකඟ වෙන් නෑ කියලා.
  7. Sathira529

    පල වේ.....පුතා, හතර හන්දි කඩනවා- තවත් හිමිනමකට තර්ජනය කල ඥානසාර හිමිට නොසිතූ ප්‍රති ප්‍රහාරයක්

    ඔක්කොම එක වල්ලේ පොල් තමා.අර කලින් එක්කෙනත් සිල්වත් හාමුදුරු නමක් නම් ‍රෙකෝඩ් කරලා රෙකෝඩිං එක පබ්ලිෂ් කරන් නෑනේ.බුදුහාමුදුරුවෝ අක්කෝස බමුණට කරපු දේ කරා නම් හරි.අරය එහෙම නෙවෙයි එහෙමයි එහෙමයි කිය කියා තව බනින්න සලස්වනවා.මේකත් එහෙමද දන් නෑ.තාම බැලුවෙ නෑ.ඔක්කොමල චීවරේට ගැලපෙන් නෑ කියල තමා කියන්න...
  8. Sathira529

    පූසෙක් බේරගන්න

    මාත් මේ දවස් වල පූසෙක්ට සාත්තු කරනවා බං.අපෙත් නෙවෙයි.වාහනේක වැදිලා කට පොඩි වෙලා.සර්ජරි එකකුත් කරා.දැන්නම් ඇවිදලා කරලා ඉන්නවා.දැන් ඉතින් හොඳ වෙද්දි අපේ ගෙදරටම පුරුදු වෙයි.ආයෙ සත්තු හදන් නෑ කියල හිතන් හිටියට ඔහොම දෙයක් දැක්කම අහක බලන් ඉන්න බෑ බං
  9. Sathira529

    පූසෙක් බේරගන්න

    මචං සැමන් හොඳ නෑ සත්තුන්ට.සාලයො දෙන්න.ඒකත් අමුවෙන් දෙන්න එපා අමු මාලු හොඳ නෑ. තම්බලා දෙන්න.සුද්ද කරන්න අවශ්‍ය නෑ.වතුර එකක් උණු කරලා සාලයො දෙතුන් දෙනෙක් භාජනේකට දාලා ඒකට උණු වතුර දාලා විනාඩි පහක් විතර තියලා දෙන්න.මොනම හේතුවක් නිසා වත් පැනඩෝල් නම් දෙන්න එපා.
  10. Sathira529

    පේන්ට් කරන්න ඕන නිසා පෝස්ටර් ඉරන්න කිව්වාට උර්දු වචන දැන සිටියෙ නැහැ - ජියෝ ටීවී වාර්තාව

    අනිත් එක පුදුම වැඩේ කියන්නෙ ලංකාවෙ ඉන්න සමහරක්ට මේ සිද්ධිය ගැන තනියම කතා කරන්න බෑ.කෙලින් කතා කරන්න බෑ.ලංකාවෙ උන සිද්ධිත් ගාවගෙන වහෙන් ඔරෝ තමයි මේ ගැන කතා කරන්නේ.හැබැයි මෙහෙ පොඩි දෙයක් උනාම උන් අගේට ඒක විතරක් තනියම අරන් කතා කරනවා ආගමටත් අපහාස කර කර. නිකමට චින්තන ධර්මදාසගෙ,නිර්මාල් දේවසිරිගෙ එහෙම...
  11. Sathira529

    LPL Kandy Warriors ටීම් එක අරන් තියෙන්නෙ මොකාද

    ඔව් බන්.මාත් බලන්නෙ නෑ.ගිය පාර ටිකක් හරි හොඳයි.මේ පාර නම් මෙලෝම රහක් නෑ
  12. Sathira529

    ගොන්ගොඩඅත්තේ මෝඩසාර

    මාත් බන්.මුං ඉස්සර රට පුරා සමුලු තිබ්බා.බොදු බල සේනා මහ සමුලුව කියලා.2012-13 වගේ.මං ඒවටත් ගියා.මුන්ගේ ස්ටිකරයක් අපේ කාර් එකෙත් ගහල තිබුනා ඒ කාලෙ😅
  13. Sathira529

    හැප්පුවා

    අම්මෝ පිස්සු හැදෙනවා.පව් බං.මැරුනද දන් නෑ.සෑහෙන වේගෙන් එනවා පැන්ඩා එකත්.පාරෙ අයින් වෙලා හිටිය කියලත් වැඩක් නෑ දැන්.කොයි වෙලාවෙ කොහෙන් ඇවිල්ල වදීද දන් නෑ.
  14. Sathira529

    සුරතල් සත්තු නම් තවත් එපා

    ලෙඩ උනාම දැනෙන දුක වගේ සිය දහස් ගුණයක දුකක් දැනෙනව මැරුනම.මාත් ආයෙ සත්තු හදන් නෑ කියල හිතාගෙන ඉන්නේ.ඒ දුක ඉවසන්න බෑ බන්.
  15. Sathira529

    මෙන්න තම්බි සොරි කියනව...

    අම්මෝ සූ ගාලා සෙනග.කාවද ඕයි මේ රවට්ටන්නේ. රම්සි රාසික් කියලා බුකියේ ලියන බුවෙක් ඉන්නවා.පොර මේ ගැන සෑහෙන දුරට එකඟ වෙන්න පුලුවන් අදහසක් දාල තිබුනා.ඒත් ඒකෙත් කමෙන්ට් වල එකෙක් දෙන්නෙක් දාල තිබුන යකෝ අල්ලාට අපහාස කරන්න හොඳ නෑ,කවුරුහරි එහෙම කරනව නම් ඒකට මැරුවත් අවුලක් නෑ වගේ අදහසක් එන කතා.කෙලින්ම...
  16. Sathira529

    2021 Lanka Premier League - LPL 🏆️🏏

    අඩෝ ජාත්‍යන්තර ප්ලේයස්ලා කීවට ඕසඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් ඉංග්ලන්ඩ් එහෙම එකෙක් වත් නෑනේ.ඔක්කොම ඉන්නෙ බංගලියොයි පක්කොයි ඇෆ්ගන් කාරයොයි.උන්ගෙත් දක්ෂයො නෙවේ ඉන්නේ.හෆීස් සහ ඩු ප්ලෙසි විතරයිනෙ කටක් ඇරල කියන්න වත් පුලුවන් උන්ට ඉන්නෙ.ෂම්සි හිටියට ඌටත් එන්න බෑනේ දැන්.වින්ඩීස්ල එහෙම දාගන්න තිබුනා...

    No contents