1. kingxp

    cloudflare එකෙන් ඩොමේන් ගත්ත උන් ඉන්නවාද ?

    cloudflareඑකෙන් ඩොමේන් ගත්ත උන් ඉන්නවාද ?
  2. kingxp

    Cloudflare වලින් ගත්ත Domain එකකට Nameserver සෙට් කරන්නේ කොහොමද ?

    Cloudflare වලින් Domain එකක් ගත්තා අලුතෙන් ගත්ත වෙබ් හොස්ට් එක cloudfare එක්ක confirgure කරගන්න වෙබ් හොස්ට්ලා දීපු Nameserver Details Cloudflare වලට ඇඩ් කරන්නේ කොහොමද ? godaddy වල නම් Nameserver Details අප්ඩේට් කරන්න add name server කියලා තියනවා මම මීට කලින් Cloudflare වලින් Domain අරන් නෑ...
  3. kingxp

    ඊමේල් හෝස්ටින් ගන්න හොදම hosting company එක මොකද්ද ?

    මෙච්චර කල් godady එකෙන් ගත්තේ ඊමේල් එකවුන්ට් 3 යි අවුරුද්දට 30000 ක් යනවා මේ පාර කොරෝන නිසා සල්ලි නෑ අඩුවට ගන්න හොද ඊමේල් හෝස්ටින් එකක් දාන්න
  4. kingxp

    පළාත් මායිම් හොරාට පැන්නවුන් වරෙල්ලා

    අඩෝ උබලා හොරෙන් පළාත් මායිම් පැනපු හැටි කියාපල්ලකෝ
  5. kingxp

    Google Chrome වලින් ෆේස්බුක් මැසේජ් යවන්න බැරිද දැන් ?

    Google Chrome වලින්ෆේ ස්බුක් ගිහින් මැසේජ් බලන්න පුලුවන් හැබැයි රිප්ලයි කරන්න ටයිප් කරන box එක එන්නේ නෑ මේක හදාගන්නේ කොහොමද ?
  6. kingxp

    ගෙදර ඉදලා ජොබ් එකට යනවුන කවුද ඉන්නේ ?

    අවුරුදු 10 ක් බෝඩිම් වල හිටියා දැන් ගෙදර ඉදලා ජොබ් එකට යන්නේ මාර නිදහසක් දැනෙනවා
  7. kingxp

    godaddy එකේ ඩොමේන් තියන උන් වරෙල්ලා

    මචන්ලා මගේ වෙබ්වල ඩොමේන් 10 ක් විතර godaddy වෙබ් එකෙන් අරන් තියනවා මෙව්වා Renew කරන්න card payment කරන්න ගියාම There was a problem processing your transaction. Please verify your payment information or use an alternate form of payment කියලා payment එක ෆේල්වෙනවා කාඩ් එකේ සල්ලි තියනවා...
  8. kingxp

    කාර් එකක් ගත්තට පස්සේ උඹලාගේ බැංකු පොතේ කීයක් ඉතුරුවුනාද ?

    කාර් එකක් ගත්තට පස්සේ උඹලාගේ බැංකු පොතේ කීයක් ඉතුරුවුනාද ?
  9. kingxp

    උඹලාට මතකද elakiri.com එකෙන් අලුත් සින්දු රිලිස් කරපු කාලේ

    උඹලාට මතකද elakiri.com එකෙන් අලුත් සින්දු රිලිස් කරපු කාලේ
  10. kingxp

    Text to Speech Generator for YouTube Videos

    text to speech software වලින් වොයිස් දාපු වීඩියෝ යූටියුබ් චැනල් එකට අප්ලෝඩ් කිරිම ඇඩ්සන් නීති උල්ලංඝනය කිරිමක්ද ?
  11. kingxp

    YouTube චැනල් එකට ඇඩ්සන් හම්බුවුනා උපදෙස් දීපල්ලා

    යුරෝපියන් රටවල් ටාගට් කරලා හදපු Computer troubleshooting ගැන හදපු YouTube චැනල් එකට ඇඩ්සන් චැනල් එකට අද ඇඩ්සන් හම්බුවුනා දැනට ඇඩ්සන් වලින් ගොඩ ගියපු උඹලාගෙන් උපදෙස් ටිකක් ඔනේ (1) මාසෙකට වීඩියෝ කීයක් විතර දානවාද ? (2) විඩියෝ දාන්න ටයිම් ටේබල් එකක් හදාගෙන තියනවාද ? (3)චැනල් එකේ වීඩියෝ ඔක්කොම...
  12. kingxp

    මැනුවල් වාහනෙක නුවර යන්න කලච් බැලන්ස්ද ?

    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
  13. kingxp

    ගෙවල් හදලා කුලියට දීපු උන්ගෙන් උපදෙස් ඔනේ

    ටවුන් එකට කිට්ටුව ඉඩමක් තියනවා අතුරු පාරක කාමර දෙකයි කුස්සියයි ටොයිලට් එකක් එක්ක පොඩි ගෙයක් හදල කුලියට දෙන්න බැලුවේ ? (1) කාමර විදිහට කුලියට දෙන එකද ලාහ ? පවුලකට කුලියට දෙන එකද ලාහ (2) කුලියට දෙනකොට මොනවද එන ගැටලු මේ වැඩේට අතේ ලක්ෂ 10 යි තියෙන්නේ
  14. kingxp

    OS එක තිබබ SSD එක ගියා අනික් හාඩ් එකේ ඩේටාගන්නේ කොහොමද ?

    ලැප් එකෙ OS එක තිබ්බ SSD එක ගියපු නිසා අනික් හාඩ් එකට වින්ඩෝස් ගහලා ඩේටා ටික ගන්න බැලුවේ "Windows cannot be installed on this disk. The selected disk is of the GPT partition style කියලා එනවා ෆොර්මැට් කරන්න ගියාම යූටියුබ් එකේ සොලුසන් එකක් තියනවා හැබැයි ඒකට අනුව හාඩ් එක ක්ලින් කරන්න කියනවා එතකොට...
  15. kingxp

    දරුවන්ට හැම වෙලාවෙම ඉන්ටනෙට් යන්න බැරි වෙන්න රවුටරේ සෙටින් වෙනස් කරමු

    Covid-19 වසංගතයේ බලපෑමත් සමඟ දරුවන්ට නැවතත් ෆෝන් එක, ටැබ් නැතිනම් ලැප්ටොප් එක පාවිච්චි කරන්න සාධරණ හේතුවක් ඇති වුණා. අධ්‍යාපන කාලය ඉක්මවා ඔවුන් සැබෑ ලෝකයෙන් මිදී කාලය ගත කරන එක මානසික වශයෙන් දරුවන්ට මෙන් ම මව්පියන්ටත් අහිතකර බලපෑම් එල්ල කරන බවට සැක නැහැ. තාක්ෂණය තුළ දරුවන්ගේ සැරිසැරීම...
  16. kingxp

    facebook එකේ දාපු ads වලට කාඩ් එකෙන් ගෙවන්න බැරිද ?

    Your Visa · ###3 was successfully charged It may take up to five minutes for this change to be visible on your account. You can now create new ads and any existing ads will start running again. මෙහෙම වැටෙනවා payment එකට සල්ලි කපාගන්නේ නෑ මැනුවල් පේ කරන්න ගියාම Payment not completed Close...
  17. kingxp

    online ගේම් ගහන කාලකන්නි /උන්ගැන දන්න උන් වරෙල්ලා

    (1) උබලා ගහන ගේම් ? (2) දවසට කොච්චර වෙලාවක් ගහනවද ? (3) උඹේ වයස ? (4) මාසෙට ගේම්ගහන්න යනවියදම ? (5) ගේම් ගහන එක නවත්වන්න හිතලා තියනවාද ? (6) ගෙවල්වට මිනිස්සු වැඩේට කැමතිද ? (7) ෆෙස්බුක් යුටියුබ් ලයිවු දෙනවද ? (8) මේකෙන් තොපිට ආදායමක් හරි වෙන ප්‍රයෝජනයක් තියනවාද ? කොටාගෙන පලයවු
  18. kingxp

    එන්නත ගහල දවස් 28 පැනපු උන්ට පණිවිඩයක්

    ලේ බැංකුවල ලේ හිගයි එන්නත ගහලා දවස් 28 කට පස්සේ තමා ලේ දෙන්න පුලුවන් 28 පැනපු වුන් ලහම තියන ලේ බැංකුවට ගිහිල්ලා ලේ දෙමු National Blood Center Telephone : +94112369931-4 Cluster Blood Bank TP NUMBER Ampara Akkaraipattu 067 2277213 Ampara Ampara 063 2222261 Ampara Dehiatthakandiya 027...
  19. kingxp

    BOC Staff Assistant විභාගයට අහන ICT ප්‍රශ්න මොනවද ?

    BOC Staff Assistant විභාගයට අහන ICT ප්‍රශ්න මොනවද ?
  20. kingxp

    යූ ටියුබ් කරලා කෝට් ගණන් හොයන්න හිතන් ඉන්න උන්ට

    ඔන්න ඔහොමයි ලංකාවේ ඕඩියන්ස් එකට ගෙවන්නේ බොරුවට සල්ලි දීලා watch hours අරන් අතේ තියන තුට්ටුවට කෙලවාගන්න එපා

    No contents