1. Internet Explorer

    ඇහැලියගොඩ ශාපය 1965

    (සත්‍ය කතාවකි. නම් මනස්කල්පිතයි) මේම සිදුවීම සිදුවන්නේ 1965 තරම් ඈත අතීතයේදීය. ඇහැලියගොඩ ටවුම පසුකොට රත්නපුර දෙසට යනවිට අදට ද මේ විශාල පාළු නිවස දැකිය හැකිය. එහි හිමිකරුගේ දරුවන් විදේශගතව ජීවත්වෙති. 1965 වසර වනවිට ජේමිස් මහතා ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ සිටි කෝටිපති...
  2. Internet Explorer

    no religion in 3000

    වසර 3000 පමණ වෙනවිට ලෝකයේ රටවල් අනුව බෙදීම වලංගු වන්නේ නැත. ප්‍රධාන වශයෙන් ලෝකය ආගම මුල්කරගනිමින් බෙදීමට ලක්වෙනවා. එනවම් බෞද්ධ දර්මය අදහන සියල්ල චීනය,ජපානය,සිංගප්පුරුව සහ කොරියාව මුල්කර ගනිමින් අනිකුත් නොදියුණු බෞද්ධ රටවල් සමඟ ලාඔසය,ලංකාව,වියට් නාමය,තායිලන්තය වැනි රටවල් සමඟ එකම රටක් ලෙස ඉදිරියට...
  3. Internet Explorer

    පාරේ බල්ලෙක් නිසා මට උන වැඩේ...

    පාරේ බල්ලෙක් නිසා මට උන වැඩේ... වාහනේක බල්ලෙක් වැදිලා මැරුණා දැනට දවස් කීපයකට කලින් අපේ ගෙවල් ඉස්සරහා. වැදුන වෙලාවේ බල්ලා කෑගහන ශබ්දයට මම පාරට දුවලා ගියා. පවු පිටිපස්ස පැත්තෙන් යට කරන් ගිහිල්ලා. ගන්න දෙයක් නැහැ. ලොකු වාහනයක් වෙන්න ඔනේ ගිහිල්ලා තියෙන්නේ. ඉස්සරහා කොටසට පණ තියන නිසා කෑ ගහනවා. මට...
  4. Internet Explorer

    Time travel is possible- කරන්න පුළුවන්

    Time travel is possible- කරන්න පුළුවන් ලෝකයේ තියෙනවා එක සංගමයක් එතන ඉන්නේ කාළ තරණය කරන්න දන්න මිනිස්සු ටිකක් විතරයි. විවිධ රටවලින් අය ඒකට ඉන්නවා. ලංකාවෙත් 4ක් විතර හිටියා. මට කියන්න උවමනා වෙන්නේ අපිට කාලය තරණය කරන්න පුළුවන්. ඉස්සරහට යන්න බැහැ හැබැයි ආතීතයට ගිහිල්ලා යම් දේවල් නිවරදි කරන්න...
  5. Internet Explorer

    මාර වැඩක් උනා ඊයේ...!

    මාර වැඩක් උනා ඊයේ...! අපේ ගෙවල් පැත්තට පාන්දර අඳුරු කරලා තිබුනේ වැහින්ඩ වගේ. 11 විතර පෝස්ට් මන් ඇවිල්ලා බෙල් ඒක ගහනවා ඇහුනා. මිනිහා කවදාවත් අතට ලියුම් දෙන්නේ නැහැ පරක්කු උන ටිකට ගේට්ටුවේ ගහලා යනවා. ඒක රන්ඩ එපා කියලා කීපසැරයක් කිව්වත් අහන්නේ නැහැ.‍ මම ඒන ටිකට ඊයෙත් ලියුම ගේට්ටුවේ ගහලා...
  6. Internet Explorer

    ##Breaking news##

    ඉන්දියාවේ Kudankulam Atomic Power Plants හි විකිරණ කාන්දුවක් සිදුවෙමින් පවතී. එය ශ්‍රී ලංකාවට ආසන්නයෙන් ඇති නිසා මෙහි බලපෑම සෘජුව ලංකාවට එල්ලවෙයි. ඒ සඳහා කිසිම පෙර සුදානමක් නොමැති ලංකාව ඉදිරි පැය කීපයේ ඉතාමත් අසීරුතා රාශ්‍රියකට මුහුණ පෑමට සිදුවෙතැයි වැඩි දුර ආරංචි මාර්ග සඳහන් කරයි...
  7. Internet Explorer

    අද දින නගර කිහිපයකින් UFO දර්ෂණ වී ඇත.

    අද දින නගර කිහිපයකින් UFO දර්ෂණ වී ඇත. අද දින ලංකාවේ ප්‍රදේශ කිහිපයකට UFO දර්ෂණය විය. වඩාත් සමීපතම අවස්ථාව වන්නේ නාරාහේම්පිට සහ බොරැල්ල දෙසින් කිරැණපන ප්‍රදේශයට ලගාවීමයි. තවද පෙරවරු 11.20ට පමණ නුවර එළිය ග්‍රේගරි වැව අසන්නයේ සිට ගවන් යානයක වේගයෙන් බදුල්ල ප්‍රදේශයට ගමන් කර ඇතැයි වර්ථාවෙයි...
  8. Internet Explorer

    කාළගුණය අපි ෙවනස් කරමින් සිටින්ෙන්

    කාළගුණය අපි ෙවනස් කරමින් සිටින්ෙන් දැනට වාර්ථාෙවන අාකාරයට අපි කාළගුණය ෙවනස් කිරීෙම් අත්හදා බැලීමක් කරමින් සිටිනවා ලංකාව තුල..... ඒය අද දින වන විට ඉතාමත් සාර්ථක ෙලස අවසාන් කරන ලදී ෙමමගින් අපිට සතුරන් හට කාළගුණික විපර්්‍යාස attack ඒකක් ෙදන්න පුළුන්.....
  9. Internet Explorer

    ඩෙල්ෆ් දූපතට ආවා

    ඩෙල්ෆ් දූපතට ආවා කලින් සඳහන් කර පරිදි.. http://www.elakiri.com/forum/showthread.php?t=1794549 ( මේක බලලා අදහස ඇරන් ඉතුරු ටික කියවන්න) අපි දැන් ඩෙල්ෆ් දුපත්වලට ඩියාගෝකාෂ් වල ඉදන් nuclear warhead 3 ක් located කරලා තියෙනවා. අපේ බලය දකුණු ආසියාවේ සිට AUS දක්වාද RUSSIA AND CHINA දක්වාද...
  10. Internet Explorer

    nuclear warhead රැගෙන යෑම

    මේ අවස්ථාව වෙනවිට nuclear warhead 3ක් අපි x ස්ථානයේ සිට y ස්ථානය දක්කවා ප්‍රවාහනය කරවිනුයි සිටින්නේ.. වැඩිදුර තොරතුරු කිසිවක් පවසන්න බැහැ. ඉහලින් දැන්වුව පසු අපි එක බැගින් අවස්ථා 3 කදී සියල්ලම අදාල ඉලක්ක වෙත මුදා හරිනවා. එතෙක් රැදී සිටින්න......... මිනිස්සු ගොඩක් මේපාරත් මරරෙයි. කරන්න දෙයක්...
  11. Internet Explorer

    අලුත් experiment එකක්

    දැනට අපි experiment එකක් විතරයි කරේ තව තව මරණවා. මිනිස්සු බෝවන වේගය වැඩිවෙලා තියෙන්නේ අනිකුත් ජීවීන් එක්ක ගත්තාම. අපි මිනිස්සු පාලනය කරන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. HIV,GAY,Lesbian සේරම අපේ පැලැන්ස් තමයි.
  12. Internet Explorer

    අපි තීරණය වෙනස් කරා

    අපි තීරණය වෙනස් කරා ඊයේ උදෑසන මගෙ මනසට ලැබුන සංක්‍යා වලට අනුව අපි nuclear warhead සියල්ලම lunar surface එකේ තැන් පත් කරන්න යන්නේ. ප්‍රධාන අරමුණ තමයි war එකකදී safety purposes එකක් හැටියට සියළුම ජීවින්ගේ ආරක්ෂාව සදහා අපි ඒ ක්‍රියාමාර්ගය ගන්නවා. ඉට අමතරව මම දැනට දවස් ගානට...
  13. Internet Explorer

    මට මෙහෙම පේනවා

    මට මෙහෙම පේනවා දැන් දවස් කීපයක් ඉදලා මට එක පාරටම පේනවා බ්‍රහස්පති අපේ ලෝකයට ගොඩක් කිට්ටු වෙලා කියලා.. දැනට මාස කීපයකට කලින් එකේ red eye එක පවා පැහැදිලිව පේන් තිබුනා. ගොඩක් සුලි කුණාටු බන් තියෙන්නේ.. එක දිගට හුලන් හමනවා. ගැලවීමක් නැහැ. කොස්මික් cosmic explosion එකක්...
  14. Internet Explorer

    මම බෙහෙත් අරන් ලංකාවට ආවා. ආයෙත් යන්න වෙයි :(

    මම බෙහෙත් අරන් ලංකාවට ආවා. ආයෙත් යන්න වෙයි :( මම ලංකාවේ හිටියේ නැහැ. වැඩිදුර ප්‍රතිකාර ලබන්න XXXX නැමැති රෝහලේ නැවතිලා හිටියේ. ඒකයි එළකිරි එකට එන්න බැරි උනේ. එහෙ මම වගේ ලෙඩ්ඩු ගොඩාක් හිටියා. උබලා විහිළුවකට ගත්තට මම වගේ ගොඩාක් අය තව ඉන්නවා. අපිට එක එක treatments කරනවා. ඉට අමතරව...
  15. Internet Explorer

    අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

    අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ# මගෙ යාලුවෙකුගේ birthday party එකකට ගියා දවල් 11ට විතර. එහෙ ඉන්න කොට මගෙ phone එකට 55kill55em55all කියලා අමුතු number එකකින් call එන්න ගත්තා. මම හිතුවේ මගෙ යාලුවෙක් මොකක් හරි කරනවා කියලා මගෙ පරණ ලෙඩ ගැනත් උන් දන්න හින්දා.. ඉතින් මම විහිළුවට ඒක එච්චර...
  16. Internet Explorer

    ඔබ නොදත් හෙළදිව ඉතිහාසයෙන් බිදක්

    ඔබ නොදත් හෙළදිව ඉතිහාසයෙන් බිදක් අදින් වසර 120000 ක පමණ අතීතයේදී ලංකා දේශයේ නාග නැමැති ජන කොට්ඪාෂයක් වාසයකරන ලදී. මොවුන් විවිධ ප්‍රදේශයන්ගේ විවිධ නාග ජන කණ්ඩායම් සමුහ එක්රොක් වී සැදුන ජනවාශක්‍රමයක් ලංකාවේ ඈත අතීතයේ පැවතිය. එකළ හෙළදිව ඔස්ට්රේලියාව(Australia) මහත්දීපයට ආසන්නයේ...
  17. Internet Explorer

    enawa enawooo mawa geniyanna enooo

    mawa geniyanda loku kalu kurollo 3 ewalalu ban mata penawa mawa un kawada hare hoyan nawathat pera dihatama gena yave kiyala.
  18. Internet Explorer

    මට ආයෙත් ප්‍රශ්නයක් :(

    මට ආයෙත් ප්‍රශ්නයක් :( මචන් මම හොඳට මාස කීපයක් හිටියා කිසිම ලෙඩක් නැතුව. ඒත දැනට දවස් 03කට කලින් මට එක පාරට නිල්පාට පේන්නේ නැතුව ගියා. මට ඒක තේරුනේ මම උදේ නැගිටලා ජනේලෙන් එළිය බලබලා වතුර කෝප්පයක් බොනවා. එතකොට කොළපාට, කළුපාට ඒ සියල්ලම නිල්පාට අයින්වෙලා... එන පාට මට පේන්න ගත්තා මට හිතාගන්න බැරි...
  19. Internet Explorer

    I'm fine so far/මට මෙතුවක් හොඳයි.

    I'm fine so far/මට මෙතුවක් හොඳයි. දැන් මම ලෙඩ එහෙම හොඳවෙලා ගොඩක් සතුටින් ඉන්නේ. දැන් ඉලක්කම් එහෙම පේන්නේ නැහැ.පොඩි පරහකට තියෙන්නේ කාලය පිළිබද හරි ආකාර අවබෝධයක් නොමැතිකමයි. ඒකත් ටික දවසකින් හරියනවා කියලා මට දැනගන්න ලැබුනා දොස්තරගෙන්. ඒ උනාට මට පොඩි ගැටළු කීපයක් තියෙනවා. ඒ කියන්නේ දකින හැමදේම...
  20. Internet Explorer

    my deepest sympathy :(

    I'm deeply saddened to announce that Steve Jobs passed away today.

    No contents