1. MAHESH80

    🚀🌕🌑 චීන රෝවරයෙන් සඳ මතුපිට අමුතු ඝනක හැඩයේ වස්තුවක් සොයාගනී 🌑🌕🚀

    මොන රෝවරේ ගියත් වැඩක් නැනේ,අපිට මේ පේන හඳේ ඉන්න හාවාගේ එක ෆොටෝ එකක් වත් ලඟට ගිහින් ගන්න බැරි උනානේ.හාවාගේ පින්තුර නැතුව හාවා ලගින පෙට්ටියේ පොටෝ වැඩක් නැනේ.
  2. MAHESH80

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    මෙයා තමා හොඳටම කලේ.මෙයා කරපු දේ හින්ද තමා සර් කෙනෙකුත් අන්තිමේ පජාත උනේ.නැත්තං ඒ මනුස්සය පාඩුවේ ඇමෙරිකාවට වෙලා ඉන්නවා. එහෙමද?පොර අවුලක් නැතුව ඉන්නවද?එච්චරයි වෙන්න ඕන. ------ Post added on 1638892302
  3. MAHESH80

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    මල්ලි හරි මල්ලි.මල්ලි දන්නවා මේ රටේ ජීවත් වෙන්න ඕන විදිය.බුලත් කොලේ ගම්මිරිස් කොලේ අදුන ගන්න බැරි ජජ් ල තමා මෙහෙ නිතිය ක්‍රියාත්මක කරන්නේ.
  4. MAHESH80

    මචන්ලා මට මරු කෙල්ලෙක් සෙට් උනා

    දැන් ඉතින් උඹේ කෑල්ලට වටේම එවුන් කෙටුව කියල දැනගත්ත නිසා,ඔය වගේ බොරුවක් දාල ශේප් වෙන එක අවුලකුත් නෑ.🤣🤣🤣
  5. MAHESH80

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    මුන් දෙන්නත් නැනේ දැන්.පොර රේවති කියල ගැනු නමකින් හිටියේ.මට කිවුවේ පොරගේ උපන් නැකතේ නම කියල. බුලත් ඕනනං දෙන්නං.කොළ විස්සේ අතක් රුපියල් 200 යයි.හාද ? ------ Post added on 1638891392
  6. MAHESH80

    ලෙක්ච කෙනෙක් බලු වැඩ කරනවා .මූට ගේමක්?

    මේක 100 % ඇත්ත.අනික ගුරුවරු ගැන අහිතක් හිතුවොත් කවදාවත් අද්‍යාපනය හරියට පිහිටන්නේ නෑ.සංසාර ගත කරුම වෙන්නේ ඕව තමා. පොරට සර් නෙලලා වගේ,ගෙදර ඉන්නත් බැරි වෙන්න :D ------ Post added on 1638886554
  7. MAHESH80

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    ගෑනු ආත්මයක් පණ්ඩිත නොවුනොත්,රාගික වෙනවා.රාගික වෙනවට වඩා පණ්ඩිත වෙන එක හොඳයි.
  8. MAHESH80

    Gods Dinner

    දිනේ බලන්නේ නැතුව දුවගෙන ආව,පරණ ගූ ගොඩමයි.
  9. MAHESH80

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    මමත් ඕව ගැන හෙවුවේ නෑ.එත් 2010 -12 කාලේ මේකේ හිටපු පොරක් සෙට් උනා.පොර මට කියපු දේවල් ඒ විදියට කියන්න මගේ අම්ම හරි තාත්ත හරි පොරට කියන්න ඕන.එක නිසා මම ජ්‍යෝතිෂය ගැන පොඩ්ඩක් බැලුව.එ විෂය සාමානය සිංහල ගුරුවරයෙකුට/ආගමික නායකයෙකුට කරන්න අමාරුයි.ඒ තරම් සංකීර්ණ වැඩියි.එක නිසා ඔය ටීවී එකේ කේන්දර බලන...
  10. MAHESH80

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    අපල පෙන්නන කොටුව ඇතුලේ තමා තව කොටු දොළහක් තියෙන්නේ.:rofl:
  11. MAHESH80

    මේ වගේ ගුටිකන්න උනොත් උඹල මොකක්ද කරන්නේ?

    මගේ නෝනත් මට හිනාවෙන එක තහනම් කළා දැනට අවුරුදු 25කට විතර කලින්.මට ජීවිතේ ඉගෙන ගන්න එකත් බලපෑවා.
  12. MAHESH80

    Door to Door delivery

    ෆාඩා එක හොඳයි.කිලෝ එකට අඩු 300යයි.ලංකාවේ කොහෙට ගියත්.කෑෂ් ඕන ඩිලිවරි ගෙවීම් මාසෙට දෙපාරයි.කෑෂ් ඔන් ඩිලිවරි නෙමේ නම් ෆ්රෝන්ට් එක්ස්ප්‍රස් එක හොඳයි .
  13. MAHESH80

    දෙනියාය සමුපකාරය පොහොට්ටුව පරාදයි… ජවිපෙට ජයක්..

    එප්පාවල තමා ලංකාවේ හොඳම කෝප් එක තියෙන්නේ.උතුරුමැද වැඩිම සේල් මේකේ.මෙහෙ කාගිල්ස් /කීල්ස් වලට දැන් චාන්ස් නෑ.සර් මේකත් කයිද දන්නේ නෑ.මොකද?අලුතෙන් පත්වෙලා ඉන්න උන් දිගට හරහට හොරකං කරනවා.
  14. MAHESH80

    දෙනියාය සමුපකාරය පොහොට්ටුව පරාදයි… ජවිපෙට ජයක්..

    ඇයි එහෙම කියන්නේ.මේවා ඔයාලට නැද්ද ?
  15. MAHESH80

    Door to Door delivery

    කිසිම එකක් 100% හොඳ නෑ.ලාබ බැලුවොත් සවිස් චීප්.ඕකයි තත්වේ.මොනවගේ දේවල් ඩිලිවරි කරන්නද කිවුවොත් සාමාන්‍ය මට්ටමෙන් දන්නා දේ කියන්න පුළුවන්.(මම නිතරම කුරිය සවිස් කීපයක් එක්ක වැඩ කරනවා)
  16. MAHESH80

    ඥානසාර ගේ ⁣දේශනාව අහන්න

    අපේ සර්,සර් පට්ටමත් බලු කළා,කුදැල්ලො ම හොයා හොයා මෙට්ට උඩ තියල රටත්,ජාතියත්,සාසනයත් බලු කළා.
  17. MAHESH80

    ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පරිනත භාවය මැනේ

    ඇහේ පොල් පරාලයක් තියාගෙන ඉන්නේ වෙන නැද්ද තැනක් තියා ගන්න,ගෙදරත් වහලයක් නැද්ද ඕක දාන්න?මට ගෙනත් දියන් ලිපේ දාන්න. එතකොට උඹේ ප්‍රශ්නේ ඉවරයි. ගානට වඩා සීරියස් උනහම වැඩ අවුල් වෙනවා.අපි මීට වඩා අමාරු කාල ගොඩක් පහු කළා. බය නැතුව හිටින්.

    No contents