1. H

    රබර් ෂීට් නිෂ්පාදනය

    මේක මම ආසාවට කරපු වීඩියෝ එකක්. ගෙදර අයම සෙට් කරගෙන. අනේ කවුරුත් වරදවා හිතන්න එපා මේක මේ සබ්ස්ක්‍රයිබ් හිඟාකන සින් එකක් එහෙම නෙමෙයි. වීඩියෝ කරන අයගෙන් හොඳ නරක අහන්න කැමතියි.
  2. H

    කුඹි කරදරේ

    Thank you bro
  3. H

    කුඹි කරදරේ

    Thank you very much ඔයාලට සිංහල බෙහෙත් බඩු ඕනනම් කියන්න මම කුරියර් කරල එවන්නම් සධාරන මුදලකට. (මාර්කට් ප්‍රයිස් වලට වඩා අඩුවෙන් දෙන්න පුලුවන්) මම මෙතනින් බිස්නස් කරන්න හදනවා නෙමෙයි. සමහර බෙහෙත් හොයාගන්න අමාරු අය ඉන්නවනෙ. අපි ලඟ තියෙනම් එවන්නම්. තාම පටන් ගත්තා විතරයිනෙ. ------ Post added on...
  4. H

    කුඹි කරදරේ

    Thank you all of you කිතුල් හකුරුද? දෙන්නම් මචං ගොඩක් ස්තුතියි මචං අපි මෙතන තියෙන්නේ මේ පහල තියෙන විදිහට රාක්ක ගහල. ------ Post added on 1627799936 Thank you bro ------ Post added on 1627799998 danata use karanne meka thama eth enawa kohen hari ------ Post added on 1627800060...
  5. H

    කුඹි කරදරේ

    aniwaryenma :no::no: බොහෝම ස්තුතියි. මම උත්සාහ කරලා බලන්නම්. ------ Post added on 1627646681
  6. H

    කුඹි කරදරේ

    හැමෝටම සුබ දවසක්. බොහොම අමාරුවෙන් මමයි මගේ ආදරණිය බිරිඳයි (ආයුර්වේද වෛද්‍යවරියක්) එකතු වෙලා ආයුර්වේද බෙහෙත් බඩු කඩයක් පටන් ගත්තා. අපිට මිට කලින් බිස්නස් අත්දැකීම් නැහැ. මෙතන ඇති ගොඩක් බිස්නස් කරන අය. අපිට පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද මේ කුඹි කරදරෙන් බේරෙන්න. කොහොමද කඩවල් වල පැණිරස දේවල්...
  7. H

    ජනෙල් වල වීදුරු

    ඔය කියන්නේ වර්ග අඩියක ගාණ මචං 100 කියන්නේ ශේප් ගාණක්. උබ බැලුවේ ඝනකම නූල් කියද? mm වලින් තමා ගොඩක් කියන්නේ 5mm වගේ ඔය ගානට තමා යන්නේ. තව ටිකකින් දන්නා වුන් එයි.
  8. H

    New up coming movies on 2019.....

    මෙන්න ලබන අවුරුද්දේ එන උපිරි ෆිල්ම් සෙට් එක....:love::love::love::love: https://www.youtube.com/watch?v=qLUwZZpBZto Menna Link 1 :yes::yes::yes::yes::yes::yes:
  9. H

    Pre-shoot Location Colombo

    කොළඹ pre shoot එකට Location දන්න අය කියනවද? Free ඒවා Permission ගන්න ඕන ඒවා වගේ කියන්න. Uncommon Location වගේ ඒවත් කියන්න.
  10. H

    Fiverr

    පොඩ්ඩක් ඇතුලට එන්න. . . . . . . . . . . . . . . . . එළකිරි එකේ Fiverr කරන ගොඩක් අය ඉන්නවනේ. ඉතින් මටත් හෙල්ප් එකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් Contact කරගන්න විදිහක් කියනවද?(Phone Number) .Net කරන කෙනෙක්නම් ගොඩක් හොඳයි. මොකද මම .Net කරන කෙනෙක්. Bump එකක්වත් දාගෙන යන්න.
  11. H

    Wedding Cars

    මම කෑගල්ල අවටින් වෙඩින් කාර් එකක් හොයනවා දන්න කියන කෙනෙක් ඉන්නවනම් කියනවද? පහලින් තියෙන වර්ග වල එකක්. Colombo වල ඉදන් ගෙන්නද්දී 50ට එහා යනවා. 47500ක් යනවා BMW එකකට chrysler BMW Benz Porsche Audi etc..
  12. H

    Wedding help

    දෙසැම්බර් වල මගේ වෙඩින් 1 යාලුවනේ දන්න අයගෙන් උදව් ඕන..... 1) ලිකර් වලට. 2) පොටෝස් වලට (100,000) ට අඩුවෙන් හොදම තැනක් 3) මුල් ඇදුම අන්දන තැන් 4) කොළඹ පොටෝ ලොකේෂන් ප්‍රී ෂූට් එකට. 5) ඩී ජේ වලට වේඩින් එක තියෙන්නේ කෑගල්ලේ
  13. H

    Beach Hotels

    මිළ ටිකක් අඩු බීච් හොටෙල් ටිකක් කියන්න පුලුවන්ද එක්ස්පිරියන්ස් තියෙන අය? :P:P:P මටයි වයිෆ්ටයි ටිකක් න්දහසේ ඉදල එන්න පුළුවන් තැනක්. :love::love::love: කොළඹ ඉදන් ගොඩක් දුරනම් අමාරුයි. :yes::yes::yes: බස් එකේ යන්නේ. :sorry::sorry: හෙට හවස (21/04/2018) ගිහින් අනිද්දා එන්න තමයි හිතන් ඉන්නේ. ;););)
  14. H

    Birthday Party help

    අපේ රෙජිස්ට්‍රේෂන් එකට පස්සේ එන වයිෆ්ගේ :love::love: පළවෙනි බර්ත්ඩේ එක යාලුවනේ... මට ලොකු බජට් එකකට යන්න ව්දිහක් නෑ.:yes::yes: මට ඕන මටයි වයිෆ්ටයි විතරක් ගිහින් පුංචි කේක් එකක් කපල ඩිනර් එකකුත් අරන් එන්න පුළුවන් රොමැන්ටික් ප්ලේස් එකක්. කොළඔ අවටම වෙන්නත් ඕන. ඉක්මනට අපහු එන්න ගොඩක් රෑ වෙන්න...
  15. H

    Bank Loan

    මම කැම්පස් ඉන්න ගමන් ක්ලාස් කරන කෙනෙක්. මගේ එකවුන්ට් එකේ මාසෙකට 50-70 අතර වගේ ගාණක් හුවමාරු වෙනවා. එකවුන්ට් එක තියෙන්නේ ලංකා බැංකුවේ. මම ලෝන් එකක් ගන්න කතා කලාම ජොබ් එකක් නැති නිසා ලෝන් එකක් දෙන්න බැලූ. මේකට විසදුමක් නැද්ද? මට ලෝන් එකක් ගන්න විදිහක් නැද්ද? දන්නා කෙනෙක් මට ඇඩ්වයිස් එකක් දෙනවද?
  16. H

    BIT in University of Moratuwa OpenArc Campus OR ESOFT....?

    මොරටුව කැම්පස් එකේ BIT ඩිග්‍රී එක කරන්න හොඳ OpenArc Campus එකද ESOFT එකද කියල දන්න අය කියනවද? ලෙක්චර්ස් හොද, ප්‍රැක්ටිකල් හොඳ කෝකද කියල කියන්න පුලුවන්ද? දන්නේ නැති අය බම්ප් එකක්වත් දාල යන්න ප්ලීස්.....
  17. H

    Help

    මම Software Engineer කෙනෙක් C# asp.net MVC තමයි මගේ career path එක තව photoshop light room wage වගේ දේවලුත් පුළුවන්. මට ඕන freelancer, fiverr හරි ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් සයිට් එකකින් ගොඩ යන්න කාට හරි පුලුවන්ද මට advice ටිකක් දෙන්න

    No contents