1. K

    Mercedes Benz C240 reveiw

    Mercedes Benz C240 (w203) 2000 modle පාවිච්චි කරන අය කවුද ඉන්නේ? Reviews plz...
  2. K

    Benz C240 2000 Year car

    Mercedes Benz C240 කාර් එක ගැන දන්නේ කවුද? 2000 අවුරුද්දේ හදපු එක.. පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
  3. K

    Hornet registration

    250cc හොනට් එකක් register නොකර කොච්චර කල් පදින්න පුළුවන්ද? පස්සේ register කරන්න ගියාම කොච්චර වැඩිපුර ගෙවන්න වෙනවද බං?
  4. K

    අළුත් සිංදු download කරගන්න

    අළුත් සිංදු download කරගන්න මෙන්න අළුත්ම සිංහල සිංදු download කරන්න අළුත් page එකක්............ http://www.hirufm.lk/musicdownloads/
  5. K

    PANASONIC EUR644853 REMOTE එකක් ඕනේ.....

    කවුරු ළග හරි PANASONIC EUR644853 REMOTE එකක් තියෙනවද....? විකුනන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න....
  6. K

    Ashawe ashawe song need by surendra!

    Jothige ashawe ashawe paya song 1k surendra kiyana 1k tyenawa. kaurugawa hari tiyenawada?
  7. K

    මේ සිංදුව මොකද්ද?

    මේ සිංදුව මොකද්ද? සිත පිලිගන්නේ නෑ ඔබ මගේ නෙවෙයි කියා....... මේක තියෙන සිංදුව මොකද්ද? මං හිතන්නේ ITN එකේ යන Teledrama එකක සිංදුවක්.....
  8. K

    Need මේ ජීවනයේ album

    සුරේන්ද්‍රගේ මේ ජීවනයේ album එක කාගාව හරි තියෙනවද?
  9. K

    What is this Song?

    http://www.fileserve.com/file/huU7Hpb රොමේෂ් ලක්ෂාන් කියන මේ Song එක මොකද්ද? කවුරු ගාව හරි ඒ සින්දුව තියෙනවද? ඒ සින්දුවේ නම මොකද්ද්? :confused:
  10. K

    VGA vs DVI වෙනස?

    මගේ LCD එක Samsung SyncMaster 2233 එකක්. ඒකෙ resolution එක 1920x1080. VGA Card එක ASUS EN9800GT එකක්. මේ දෙකේම VGA & DVI port තියෙනවා. Games, HD movies එහෙම play කරන කොට මේ port දෙකේ graphics වල පැහැදිලි වෙනසක් තියෙනවද?
  11. K

    Mobitel & Dialog + Super Sim

    මොබිටෙල් & ඩයලොග් දාලා super sim එකක් හදපු කෙනෙක් ඉන්නවද? තව sim reader ගන්න නුවර පැත්තේ තැනක් දන්නවද? :rofl:
  12. K

    Song Need "Oba Laga neti me sasare"

    Rookantha kiyana, "oba laga neti me sasare" song 1k ka gawa hari thiyenawanam denna...... :D
  13. K

    Need A Song "Digu deas dutuwama"

    Need A Song "Digu deasa dutuwama" Kauru gawa hari Romesh kiyana "Digu deasa dutuwama - Hegenawa perasema.... Unnu Heti Mage Gawa - Oya Hithata Amathakada........." me sinduwa thiyenawada? Aka me dawaswala HIRU fm 1k yanawa....:D
  14. K

    Internet Money.............

    http://www.allinone-extreme.blogspot.com/ මේ site එකේ තියෙන PTC Site විශ්වාසයක් තියන්න පුළුවන් site ට්කක්. කැමති අය try කරලා බලන්න.
  15. K

    Help me for sattalite tv

    :no:mata rupawahini ehema full screen balanna puluwan, windows 7 support karana satalite tv soft ekak hoyala dennko..........?:rolleyes:

    No contents