1. Amare machan

    ලෝකයේ ඉගෙනගන්න අමාරු භාෂාව මොකක්ද ? 🤔

    ලෝකයේ ඉගෙනගන්න වැඩිම කාලයක් ගත කරන්න වෙන එහෙම නැත්තං අමාරු භාෂා ගැන රිසච් එකක් කරලා පල කරලා තියනවා the language nerd කියන website එක කියන්න සතුටුයි සිංහල භාෂාව ලෝකයේ ඉගෙනගන්න අමාරු භාෂාව යටතට තමා වැටිලා තියෙන්නේ (proud to be a sri lankan 😊) මේ තියෙන්නේ විස්තරේ👇👇👇👇👇 CATEGORY I: 23-24 WEEKS...
  2. Amare machan

    රට රටවල උද්ධමනය

    යාලුවනේ මං මේ චාට් එක ගත්තේ fb එකෙන් මේක දාපු page එක try කරේ ඇමරිකාව සහ මෙක්සිකෝව උද්දමනය අතින් සමාන බව පෙන්නන්ඩ නමුත් මේක දැක්ක ගමං මට මතක් උනේ ඇමරිකාව සහ ලංකාවත් දෙයියනේ දෙයියනේ දෙයියනේ සමානයි නේද කියලා උං දියුණු වෙලා අපි මෙහෙම අප්සට් යන්නේ ඇයි මචංලා 🤔 මොකෝ හිතන්නේ
  3. Amare machan

    Construction සයිට් හෙල්මට් එකේ විස්රේ 😃

    දැනුම පොතට ඉතිං යාලුවනේ 😁 ඔයාලා දැකලා ඇතිනේ පාට පාට හෙල්මට් දාං බිල්ඩින් හදන තැං වල වැඩ කරන අය ආන්න එයාලා දාන හෙල්මට් වල පාටින් එයාලගේ possition එක නැත්තං job එක represent වෙනවා මේ තියෙන්නේ විස්තරේ 👷👇👇👇👇👇 . 😁 මේ චාට් එක පේන තැනකින් අලවගන්ඩ එතකොට පැටලෙන් නෑ ඔයාලට (*වයිට් කලර් හෙල්මට් එක තමා මෙතන...
  4. Amare machan

    2021 වසරේ ලොව බලවත්ම පාස්පෝට් එක

    2021 ලෝකයේ බලවත්ම passport එක තමා japan and singapore passport දෙක රටවල් 192කට යන්න පුළුවන් ලු වීසා නැතුව ඉන්දියාව 90 ලංකාවත් ලිස්ට් එකේ ඉන්නවා
  5. Amare machan

    මේ බුද්ධි ගලනයද 🤔

    අලුතෙන් පූස්පාට් 56000ක් හදලලු ගියමාස දෙකේ,රට එපා වෙලා වගේ කට්ටියටම 🤔 ⁣ http://www.aruna.lk/tag/%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A-56000%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A-%E0%B6%85/
  6. Amare machan

    ඔස්ට්‍රේලියාවේ අපේකම 😍

    කොච්චර දියුණු රටවල ටයිකෝට් දාං වැඩකරත් අපේකම මතක් වෙද්දි කකියනවා මහත්තයෝ මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙ කඩවල තියන අපේ ටෙලිනාට්‍ය ,fb එකේ දැක්ක ලස්සන post එකක්
  7. Amare machan

    Iphone 13 pro (128)එකක් ගන්න වැඩ කරන්න ඕන දවස් ගාන

    අලුත්ම අයිපෝන් එකක් ගන්ඩ වැඩ කරන්න ඕන දවස්ගාන සෑම රටකම මේ චාට් එකේ තියනවා අපේ රට මේකේ නෑ.ඇත්තටම මචංලා මේ iphone කියන්නේ සුඛොපභෝගි භාන්ඩයක්ද අත්යවශ්ය භාන්ඩයක්ද ? ඇයි අපිට බැරි ලද දෙයින් සතුටු වෙන්න මේ හැමදේකටම මුල "සිත" ,ඒ නිසා මේ චාට් එක දැකලා එච්චර වොරි වෙන්න එපා 😁 image from fb
  8. Amare machan

    ඉන්දියාවේ බුද්ධි අපනයනය

    ඉන්දියන්කාරයෝ හැමතැනම 😁 එහෙම වෙන්නේ කොහොමද? "ඒක වෙන්නේ මෙහෙම වෙන්න බැරිද?" ඊයේ s.k සිරිසේන පට්ට කතාවක් කිව්වා(නාඩගම්කාරයෝ ) ඒ තමා ඉන්දියාව බුද්ධිමතුන් හදලා බුද්ධිය export කරනවා කියලා ! ඒ කතාව හරියට හරි බං දැං google,microsoft,nasa මේ හැම ලොකු ලොකු තැන්වල ඉන්නෙ ඉන්දියන්කාරයෝ 🤔...
  9. Amare machan

    Game changing අලුත් බෙහෙත

    ඇමරිකාවේ freequency therapeutic කියන සමාගම අලුත් බෙහෙතක් test කරනවා ශ්රවනාබාධ සඳහා ඒක එයාලා dubbed කරලා තියෙන්නේ fx-322 හැටියට තාම clinical trials විතරයි යන්නේ හැබැයි අවාසනාවට මෙයාලා phase 2 clinical trial fail උනා ඒ කියන්නේ ටෙස්ට් කරපු අයගෙන් 34%ක විතරක් 10%ත් 15% ත් අතර ප්රමානයක් විතරයි දියුණු...
  10. Amare machan

    Russian scholarship ගැන

    මචංලා russian scholarship 2022 ගැන මොකවත් ආරංචියක් තියනවද? දන්නා කවුරුත් නැද්ද?
  11. Amare machan

    කේන්දර සුද්දොත් ඉන්නවා එහෙනං

    මේ දවස්වල මචංලා මං ඔය astrology සීන් එක ටිකක් අධ්යනය කරනවා එහෙම කරද්දි මං දැකපු දෙයක් තමා සුද්දෝ ඕවා ගනං ගන්නෑ කියන එක හැබැයි මේ වීඩියෝ එකේ ඉන්න ray the astrologer කියන කෙනා අවුරුදු 40ක් විතර professional astrologer කෙනෙක් මේ vedio එකේ සමහර guessing නං වරදිනවා හැබැයි සුද්දොත් ඉන්නවා කේන්දර බලන 😎...
  12. Amare machan

    කේන්දරය මගින් ලෙඩ රෝග

    මචංලා කේන්දරේ තියන කොටුවලින් හැදෙන ලෙඩ රෝග කො⁣හොමද හොයාගන්නේ ඒවා ඇත්තටම වෙනවද බංලා 🤔 දැනගැනීම පිනිස ප්රාමානික විද්වතුන් ටික දැනුම බෙදාගමුද 😊
  13. Amare machan

    බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

    Youtube එකේ මගේ සතපහ my 5cents of youtube 😁(සමාජීය උගතෙකු වීමට අදම subscribe කරන්න ) 1)Upul shantha sannasgala ආයි නම දැක්කම හෝදන්න දෙයක් නෑනේ ලංකාවේ ඉන්න සුපිරිම ටියුෂන් සර් කෙනෙක් මෙයාගේ චැනල් තුනක් තියනවා තව Royal taprobane Meme tv Ape sinhala panthiya මේ දවස්වල යනවා කොළඹ කතාව කියලා එකක්...
  14. Amare machan

    මචංලා නම වැරදුනානේ

    මචංලා මං online application එකක් fill කරලා doenets.lk එකේ submit කරා අඩේ නම වරදිලානේ ඒක කොහොමද බං හදන්නේ දැං මං pdf එක download කරාට පස්සෙ දැක්කේ exam department එකේ උං ෆෝන් උස්සන් නෑනේ බං දන්න එකෙක් කියපල්ලකෝ රුපියල් 600කුත් බැන්ඳා
  15. Amare machan

    දැං මුංගෙනුත් කන්න එපැයි 😁

    international cricket council එක තව රටවල් තුනකට සාමාජිකත්වය දීලා ඒතමා tajikistan,mongolia,switzerland කොහොමද තජිකිස්තානෙං,මොංගෝලියාවෙන් කනකොට 😂😎
  16. Amare machan

    රාවනාගේ රොමේනියාව

    මචංලා කාලෙකට කලින් රාවනා රජතුමාට අයිති වෙලා තිබ්බ රමනීය දේශය නොහොත් වර්තමාන රොමේනියාවට රජයෙන් ජොබ් වලට යවනවා කියල⁣ා මොකක් හරි සීන් එකක් තියනවද බං 🤔දන්න උං කියහල්ලකෝ
  17. Amare machan

    කියුබාවට මොකක්ද මේ වෙන්න යන්නේ

    ලෝකයේ තියන සුපිරිම සමාජවාදි රට වන කියුබාවේ මිනිස්සු උද්ඝෝෂණ කරනවා කොමියුනිස්ට් පාලනයට එරෙහිව covid 19 අස්සෙත් ⁣මොකද මචංල⁣ වෙන්න යන්නේ කියුබාවට "කෝ සමාජවාද විසින් ඒ ගොඩනගපු විනය" ආයේ කියුබාව දෙස බලන්න බැරි වෙයිද🤔
  18. Amare machan

    tubeless ටයර් වෙනුවට tube ටයර්

    මචංලා tubeless ටයර් දාන වාහනේකට ටියුබ් ටයර් දාපු ගමන් ඒ රෝද වල හුලං බහිනවද බං ඔරොත්තු දෙන්නැතුව🤔
  19. Amare machan

    කුලවාදය පංති බේදය ultra pro max 😁

    කුල ⁣බේදය පංති බේදය මේක මචංලා මං සියුම්ව social media එකේ නිරීක්ෂණය කරපු දෙයක් ඒ කියන්නේ බං අර කියපු සම්ප්‍රදායක දේවල් අද වෙද්දි වෙන වෙන version වලට convert වෙලා, මෙන්න මේ විදිහට 😁 . දෙවනි ඉනිම vs කූඹියෝ/තනමල්විල කොල්ලෙක් මෙතනදි දෙවනි ඉනිම බලන මිනිස්සු අඩු iq level එකක් තියන මෝඩ fans ලා වන අතර...
  20. Amare machan

    අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐

    මචංලා අපි ලොකේ දිනපු cricket වලට අද අත් වෙලා තියන ඉරනම අපි super 8 එකේවත් නෑ හැබැයි afganistan ඉන්නවා අපිට තේරීම් තරඟ ගහලා එන තැනට අද වැටිලා 😥

    No contents