1. hpalpola

    ආදරේ කරන්නෙ කොහොම ද?

    අපි සාමාන්‍ය ගෑණු මිනිස්සු නිසා ඉර්ෂයාව කේන්තිය වගේ හැඟීම් සාධාරණයි. හැබැයි අපි ආදරේ කරන්නෙ ඒවා වැඩි දියුණු කරන්නනම් ඒක සාධාරණ නැහැ. ආදරේ කියල හිතන් ඉර්ෂයා කරන්න ගත්තම අන්තිමේ ඉතුරු වෙන්නෙ කේන්තියයි වෛරයයි දුකයි විතරයි. හැබැයි එකක්. ඒකෙන් විනාශ වෙන්නෙ ඒ ඊර්ෂ්‍යා කරන කෙනා නෙමෙයි අනෙත් කෙනා. මොකද...
  2. hpalpola

    ගිහියා රකින ශීලයේ ඵල ⁣තිබේ ද?

    ගිහියා රකින ශීලයේ ඵල තියේ ද? බෞද්ධයාගේ ජීවිතයේ අරමුණ උතුම් වූ නිර්වානය අත්කර ගැනීමය. මේ සඳහා මාධ්‍යයන් දෙකක් දේශනාවේ ඇත. ඒ පැවිදි වත හා ගිහි වතයි. පැවිද්දා නිර්වානය බලාපොරොත්තු වන්නේ නම් කල යුතු දේ තිබෙනවා සේ ම ගිහියා නිර්වානය බලාපොරොත්තු වන්නේ නම් කල යුතු දේ ද තිබේ. මේ කුමන මාධ්‍යය වුවත් අදියර...
  3. hpalpola

    බුදුරජාණන්වහන්සේ, ඉවසීම සහ අපි

    බුදුරජාණන්වහන්සේ, ඉවසීම සහ අපි. අද සමාජය තුළ අපට හමුවන්නේ සීමා සහිත ඉවසීමක් පුරුදු කරන්නා වූ පුද්ගලයෝ ය. අවාසනාවට අපට ඔවුන් හමුවන බොහෝ අවස්ථාවලදී ඔවුන් සිටින්නේ ඉවසීමේ සීමාව ඉක්මවීමට ඔන්න මෙන්න සීමාවේ ය. නැත්නම් සීමාව පැනීමෙන් පසු අවස්ථාවේ ය. බොහෝ අය ඉවසීමේ සීමාව දන්නේ වුවත් ඉවසීම යනු කුමක්දැයි...
  4. hpalpola

    නාගර්ජුනකොන්ඩෙන් හමු වූ සම්බුද්ධ පාද ලාංඡනය හා ලිපිය

    නාගර්ජුනකොන්ඩෙන් හමු වූ සම්බුද්ධ පාද ලාංඡනය හා ලිපිය ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවෙත් ඓතිහාසික උරුමය ගැන කතා කරද්දි බහුතරයක් තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ නිර්මාණ. රටවල් දෙකම සමාන්තර යුග වල ඒ ඒ විදියට නිර්මාණයන් පවත්වාගෙන ගිහින් තියෙනවා කියලා පේන්නෙ හම්බවෙන සාක්ෂි වලින්. මේ කථා කරන්නෙ ඒ ගැන...
  5. hpalpola

    සැරියුත් මහතෙර හා මට ලැබුණු දේ

    සැරියුත් මහතෙර හා මට ලැබුණු දේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් දෙපලගෙන් මුල් තැන හිමි වන්නේ පූජනීය සැරියුත් මහතෙරණුවන්ට. උන්වහන්සේගේ ජීවිතය මට විතරක් නෙමෙයි අපි හැමෝටම ජීවිත ආදර්ශයක්. ඇයි මම එහෙම කියන්නෙ? අත්දැකීමෙන් ම මට ඒ ආදර්ශය ලැබිලා තියෙන නිසා. මට ලැබෙන දේ තව කෙනෙක්ට නොලැබෙයි කියලා හිතන්න...
  6. hpalpola

    පංචශීලය හා භාවනාව

    පංචශීලය හා භාවනාව ගිහි උපාසක උපාසිකාවන් සඳහා බුදු දහම තුළ අනුදැන වදාළ ශීලය පංචශීලය වේ. පොහොය අටසිල් ද ගිහි පිරිස වෙනුවෙන් අනුදැන ඇතත් එය නිත්‍ය ශීලය ලෙසින් දැක්වෙන්නේ නැත. දාන, ශීල, භාවනා බෞද්ධයන්ට අමුතු දේ නොවේ ය. පංච ශීලය ද ශීලයට ඇතුළත් වේ. ගිහියන්ට ශීලය පුහුණු කිරීමට පංච ශීල ප්‍රතිපත්තියේ...
  7. hpalpola

    තනිවම කැලේ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලා

    ධම්මපදයෙ තියෙනවා නාග වග්ගය. පාරිල්‍යෙය ඇතා සම්බන්ධ දේශනාව. කොණ්ඩඤ්ඤ රහතන්වහන්සේ ගැන බලන්න.
  8. hpalpola

    බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද?

    එහෙම නම් නෑ. චීන ජාතිකයොත් පිළිගන්නවා බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ කියලා. ඒ වගේම එයාලට ඉන්දියාවෙන් බුදු දහම ලැබුනා කියලා.
  9. hpalpola

    බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද?

    සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇති කවි සුත්‍රයේ මෙසේ සඳහන් වෙයි. ගාථාවන්ට කිමෙක් මූලකාරණය වේ ද? කිමෙක් ඔවුන්ගේ අරුත් පවසා ද? ගාථාවෝ කුමක් ඇසුරු කොට පවතිද් ද? කවරෙක් ගාථාවන්ට පිහිට වේ ද? ඡන්දස ගාථාවන්ට නිදාන වේ. අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. ගාථාවෝ සංඥාවන් ඇසුරු කොට පවතිත්. කවි තෙමේ ගාථාවන්ට පිහිට...
  10. hpalpola

    බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද?

    බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද? ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය තුළ ද බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව කුමක් ද යන්න සම්බන්ධයෙන් විවාදයක් පවතී. ශ්‍රී ලංකාවේ දී නම් බුදුරජාණන්වහන්සේ හෙළ භාෂාවෙන් කථා කළ බව කියැවෙන අවස්ථාද නැතුවා නොවේ. කෙසේවෙතත් මේ වන තුරු නිශ්චිතව මෙකී වාදය අවසන්ව නැති අතර ඇත්තේ...
  11. hpalpola

    ගිහියා, ලිංගික සංවාසය සහ බුදු දහම - කෙටි හැඳින්වීමක්.

    ගිහියා, ලිංගික සංවාසය සහ බුදු දහම - කෙටි හැඳින්වීමක්. බුදු දහම තුළ ලිංගික සංවාසයට වැඩි ඉඩක් හමු නොවේ. නමුත් බොහෝ පෙරදිග සහ අපරදිග ආගම්වල ලිංගිකත්වය සඳහා ඉඩක් ලැබෙන අතර සමහර අවස්ථාවලදී ලිංගිකත්වය ආගමක් කර ගන්නෝ ද වෙති. බුදු දහම ලිංගික සංවාසය ප්‍රතික්ෂේප කරන්නේ ද? බුදු දහම තුළ දී පුද්ගලයන්...
  12. hpalpola

    කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ

    කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ. බෞද්ධ දේශනාව තුළ නිවන් මාර්ගයේ ගමන් කිරීම සඳහා සහායක් සලසන අංගයක් ලෙසින් ශ්‍රද්ධාව විස්තර කෙරේ. ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නොයෙකුත් ක්‍රම ඇති අතර ඒ අතර බුදුරජාණන්වහන්සේගේ චරිතය හා ශ්‍රාවකයන් වහන්සේලා චරිතය පිළිබඳව දැන කියා ගැනීමත් ක්‍රමයකි. පාඨක ඔබගේ ශ්‍රද්ධාව වැඩීම පිණිස...
  13. hpalpola

    ප්‍රශ්නයක් - ත්‍රිපිටකය සහ කඨිනය

    යාළුවා ඕකෙ බැලුවට එහෙම දෙයක්්නෑ
  14. hpalpola

    ප්‍රශ්නයක් - ත්‍රිපිටකය සහ කඨිනය

    යාළුවා ස්තුතියි.
  15. hpalpola

    ප්‍රශ්නයක් - ත්‍රිපිටකය සහ කඨිනය

    යාළුවා මේක තියෙන තැන ලින්කුවක් දානවද. මන් හිතන විදියට මෙතැන තියෙන්නෙ නාගිත ස්වාමීන්වහන්සේට ලැබුන ප්‍රතිඵලය. ඒක කඨින පූජාවේ ආනිශංසයක් විදයට බුදුරජාණන්වහන්සේ දේශනා කල බව කියන්න පුළුවන් ද?
  16. hpalpola

    ප්‍රශ්නයක් - ත්‍රිපිටකය සහ කඨිනය

    මේ දිනවල රූපවාහිනියේ, ගුවන් විදුලියේ නිතරම කඨින පිංකම් ගැන ධර්ම දේශනා විකාශනය වෙනවා. විනය පිටකයේ මහාවග්ග පාලියේ කඨිනක්ඛන්‌ධකය ඇතුළත්. හැබැයි එතැන දි බුදුරජාණන්වහන්සේ කඨිනයෙන් පිං සිදුවෙන ආකාරය ගැන දේශනා කරන්නෙ නැහැ. මේ හැර කඨින චීවරය ගැන විනය පිටකයේ අවස්ථා කීපයකදී දේශනා කර තියෙනවා. කඨින...
  17. hpalpola

    සෝණදණ්ඩ බමුණා සහ බුදුරජාණන්වහන්සේ.

    සෝණදණ්ඩ බමුණා සහ බුදුරජාණන්වහන්සේ. ත්‍රිපිටකයේ දීඝ නිකායේ ඇති එක් සූත්‍රයකි සෝණදණ්ඩ සූත්‍රය. සෝණදණ්ඩ බමුණා මෙහි ප්‍රධාන චරිතය වේ. මේ සූත්‍රය අවසානයේ සෝණදණ්ඩ බමුණා, බුදුරජාණන්වහන්සේට තමුන් උන්වහන්සේට කරන ගරුසරු පිළිබඳව විස්තරයක් කරයි. එය පහත පරිදි ය. එවිට සොණදණ්ඩ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන්...
  18. hpalpola

    සාවත්ථියං විහරති ජේතවනේ..

    සාවත්ථියං විහරති ජේතවනේ.. ලෝක ප්‍රසිද්ධ ජේතවන දෙකකි. ඒ ඉන්දියාවේ ජේතවනාරාමයත් ශ්‍රී ලංකාවේ ජේතවනාරාමයත් ය. ලංකාවේ ජේතවනාරාමය ගැන මේ දිනවල වාහන නැවතුම්පොලක් හේතුවෙන් වැඩි වැඩියෙන් කථා කරයි. ඒ ගැන මෙහි කථා කිරීමට බලාපොරොත්තු නොවේ. මේ කථා කරන්නේ ඉන්දියාවේ ජේතවනාරාමය ගැනය. දඹදිව චාරිකා යන අය...
  19. hpalpola

    යමකට පිළිතුරු දීමේ දී ඔබටත් බියක් දැනෙනවා ද?

    යමකට පිළිතුරු දීමේ දී ඔබටත් බියක් දැනෙනවා ද? බොහෝඅවස්ථාවලදී මිනිසුන්ට ඇති ප්‍රශ්නයක් වන්නේ යමකු යමක් විමසූ විට නිසි පිළිතුර දැන සිටියත් අසන්නාගේ තත්ත්වය හෝ අවස්ථාව අනුව හෝ වෙනත් යම් හේතුවක් නිසාවෙන් නිසි පිළිතුර දීමට බියක් දැනීමයි. එනිසා නිසි පිළිතුර නොදී වෙනත් පිළිතුරක් ලබා දී එම තත්ත්වය මග...

    No contents