අංගුලිමාල මහරහතන් වහන්සේ අදික තෙජසක් ඈතුව ඉපදීමට හෙතුව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,483
    10,866
    113
    Colombo
    🔶
    අංගුලිමාල මහරහතන් වහන්සේ පෙර එක් ආත්ම භාවයක දී රෝගී වූ භික්ෂූන් වහන්සේ නමක් දැක උන්වහන්සේට මිරිස්, වියළි ඉඟුරු, තිප්පිලි ආදී කුළුබඩු බෙහෙත් පූජා කළ සේක.
    🔶
    තවත් එක් ආත්ම භාවයක දී ගිනි කබලකුත් පොරොවකුත් පූජා කළ සේක.
    🔶
    තවත් එක් ආත්ම භාවයක දී සීතලෙන් පීඩා විඳිමින් සිටි භික්ෂූන් වහන්සේ නමක දැක පොරොවා ගැනීමට උන්වහන්සේට පලසක් පූජා කළ සේක.
    මේ කුසල කර්මයන්ගේ බලයෙන් අංගුලිමාල මහ තෙරුන් වහන්සේට #මහා_තේජස් ඇති විය.
    🔶
    තවත් එක් බුද්ධ ශාසනයක ගොවියෙක් ව උපත ලැබ කුඹුරු කරමින් සිටියේ ය. මේ අතර එක් දිනක් වැස්සට හසුවී තුන් සිවුරු තෙත බරිතව සීතලේ පීඩා විඳිමින් සිටි එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔහුගේ කුඹුරට වැඩම කළ සේක. පසේ බුදුරදුන් දුටු හෙතෙම "සත්කාර කිරීමට මට පින් කෙතක් පහළ වූවා" යයි සිතා සතුටු වී ගිනි ගොඩක් ගසා පසේ බුදුරදුන්ට ගිනි තැපීමට පහසුකම් සලසා දුන්නේය. හෙතෙම ඒ පුණ්‍ය කර්මයේ බලයෙන් සසර උපදින සෑම කල්හි ඉතා සවිශක්තිමත්, බලසම්පන්න සිරුරක් ඇතිව ම උපත ලැබුවේ ය. අවසාන ආත්ම භාවයේ දී ඇතුන් සත් දෙනෙකුගේ මහා_කාය_බලයක් මෙන් ශක්තිය ඇති කාය ශක්තිය ලැබුවේ ය.



     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,304
    7,768
    113
    වැරදි වලින් නිදහස් වෙන්න කැමති අයට, පසුතැවිලි වීම් වලින් මිදෙන්න ඕනෙ අයට ආදර්ශයට ගන්න හොඳම චරිතය අංගුලිමාල මහරහතන් වහන්සේ
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,304
    7,768
    113
    තේජසක් තිබුන නම් මිනී මරපන් කිව්ව ගුරාට තේජස පෙන්නනවා. බය බෝයි වගේ ඉන්නෙ නෑ
    මිනී මැරුවෙ ගුරුවරයාට කරන ගෙවීමක් විදිහට (ගුරු පඬුරු විදිහට). බයට නෙවේ.
    ඔයාලා ඉතිං ඔය කතා අහලා නෑනෙ. 😏

    කමක් නෑ. Bump කරලා දෙනවනෙ.
     
    • Haha
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,228
    1
    42,754
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනී මැරුවෙ ගුරුවරයාට කරන ගෙවීමක් විදිහට (ගුරු පඬුරු විදිහට). බයට නෙවේ.
    ඔයාලා ඉතිං ඔය කතා අහලා නෑනෙ. 😏

    කමක් නෑ. Bump කරලා දෙනවනෙ.
    ගුරුතුමිය : හෙට එනකොට සාරියක් අරන් වරෙන්
    සිසුවා : හා හොඳමයි.

    මේකට කියන්නෙ නොන්ජල්කම
     
    • Haha
    Reactions: dilann

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,608
    23,339
    113
    Mini marelath rahath wenna puluwan kiyanne …aliyek pereheraka geniyana eke awlakma na…

    @dilann therunada?
     
    • Haha
    Reactions: dilann

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,304
    7,768
    113
    ගුරුතුමිය : හෙට එනකොට සාරියක් අරන් වරෙන්
    සිසුවා : හා හොඳමයි.

    මේකට කියන්නෙ නොන්ජල්කම
    ඔව්. ඔයා ඔය කියන එක නම් නෝංජල්කම වෙන්න පුලුවන්.

    ඔයා කියපු තර්කය බෞද්ධ අයට නම් විහිලුවක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,258
    113,435
    113
    එකමත් එක රටක
    මිනී මැරුවෙ ගුරුවරයාට කරන ගෙවීමක් විදිහට (ගුරු පඬුරු විදිහට). බයට නෙවේ.
    ඔයාලා ඉතිං ඔය කතා අහලා නෑනෙ. 😏

    කමක් නෑ. Bump කරලා දෙනවනෙ.
    දැන් උබට ගුරු පඩුරු විදියට මිනි මරන්න කිව්වොත් උබ මිනි මරනවා ද ?

    ඌට හොදක් නරකක් තේරුම් ගන්න වත් මොලයක් නැති එකෙක්ද ? ?


    මේ වගේ උන් තමයි ගුරුවරයා කටට ගන්න කිව්වත් කටට ගන්නේ ගුරු පඩුරු විදියට. :lol:
    ඔය අංගුලිමාලගේ ගුරු පඩුරු කතාවම ඉස්සරහට දාල ගුරු හාමුදරුවෝ සාමනේරට කටට දුන්නොත් ගන්න ඕනද ?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,304
    7,768
    113
    දැන් උබට ගුරු පඩුරු විදියට මිනි මරන්න කිව්වොත් උබ මිනි මරනවා ද ?
    මොන ශිල්පය ඉගෙන ගන්න කොටද?

    * ඒක නෙවේ. පෙරහැරේ කතා වලින් ගොඩක් හිත රිදිලා වගේ නේද?

    ඔය අංගුලිමාලගේ ගුරු පඩුරු කතාවම ඉස්සරහට දාල ගුරු හාමුදරුවෝ සාමනේරට කටට දුන්නොත් ගන්න ඕනද ?
    නෑ.

    හේතුව- අපි ආදර්ශයට ගත යුත්තේ අංගුලිමාල මහරහතන් වහන්සේව නිසා.

    * මේ පොඩි කරුණ නොතේරෙන, කතෝලික ආගම අදහන, රස්සාවක් කරන්නැති, පරණ ඇරියස් හිතේ තියාගෙන එල්ලි එල්ලි එන, අඩු බුද්ධි මට්ටමක් තියෙන ටිපර් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක තර්ක කරන මගෙ කාලෙ නම් අපරාදෙ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,258
    113,435
    113
    එකමත් එක රටක
    හේතුව- අපි ආදර්ශයට ගත යුත්තේ අංගුලිමාල මහරහතන් වහන්සේව නිසා.
    එහෙනම් මොකද මේ මිනීමරපු එකෙක්ගේ ගුරු පඩුරු ලොකු කරන් කියවන්නේ ?

    හරි නම් ඔය කතාව කියද්දී අංගුලිමාල කියන්නේ කොච්චර මෝඩයෙක් ද කියලා උගන්නන්න ඕනේ කවුරු කිව්වත් වැරදි දේ කරන්නේ නැතුව ඉන්න කියලා දෙන්න ඕනේ.
    හැබැයි අංගුලිමාල උඩ දාන්න ගිහන් මිනි මරණ එකත් ගුරු පඩුරු කියලා, ගුරු ගෞරවය ගැන කියවන්න ගිහින් මිනිස්සු මරන එක සාධාරණී කරණය කරනවා. 🥴

    උබට ඕන නම් අංගුලිමාල වගේ ගුරු ගෞරවය තියෙන්න ඕන කියන බණ පෙන්නන්නම් මේ asliyanage ම දාපු ත්‍රෙඩ් වල..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,158
    69,566
    113
    නිදාන කතාව

    ඇදුරු තෙමේත්ඔවුන් දෙතුන් යලක් කී පසු සැබැව යැයි පිළිගෙන ඔහු මරා පියම්හ යි සිතා ඇතුන් සත් දෙනෙකුට සම බල ඇති හෙයින් කෙනෙකු ලවාත් මරවා පිය නොහැකි බැවින් උපායක් යොදමි’යි සිතීය. කුමාර තෙමේත් ශිල්ප උගෙන නිමවා පෙරළා ගෙට යනු කැමැතිව ,ඇදුරු වෙත ගොස් “ආචාරීනි ! ගෙට යමි”යි කීය. ආචාර්ය තෙමේත් “කවුරුන් හා ලවා මූ මරවමි” යි සිතා, ‘දරුව අහිංසක! ශිල්ප ඉගෙන නිමවා පෙරලා ගෙට යන්නාවූ අතවැසියා විසින් ගුරු පුජා කළ යුත්තේය. එය දී යව!” යි කීය. කුමරාත්, “යහපත ආචාරීනි ! කුමක් දෙම්දැ”යි ඇසීය. “දරුව! මිනිසුන්ගේ දකුණු අත් ඇඟිලි දහසක් ගෙනෙව!”යි කීය. අහිංසක කුමාර තෙමේත් “ඇදුරානනි ! අපි අනුනට හිංසා නොකරණ කුලයෙක උපන්නෝ වමු. එසේ හෙයින් ඒ කල නොහැක්ක කැ” යි කීහ. “දරුව! එසේ නොකරන කල්හි ශිල්පයට උපචාර නොකළා නම් වන්නේය. එසේ ඇති කල්හි ඉන් ඵල නොලැබිය හැකි යැ”යි කීයලිහිණි ආදීහු කන්නෝය. කුණුවීත් ය. එසේ කී කල හෙතෙමේත් තමා ශිල්පයට ආසා ඇති හෙයින් “වන්නාටය. කෙසේමුත් ගුරු පුජාව කරමියි සිතා පංචායුධ සන්නද්ධව කොසොල් රජුගේ විජිතයෙහි ජාලිත නම් වනයට වැද සැඟවී මාර්ගයෙහි යන්නාවූ මිනිසුන් මරා ඇඟිලි කපා ගසෙක එල්වා තබයි. ඒ ඇඟිලි ලිහිණි ආදී පක්ෂීන් කන්නාහ. කුණුවීත් යන්නාහ. එසේ කරත් මුත් ගණන් පුරවා ගත නොහැකි විය. එසේ හෙයින් මිනිසුන් අල්වා කපා ගන්නා ඇඟිලි මාලයක් කොට අමුණා පළදියි.

    https://greatmonks.wordpress.com/2019/02/22/76-අංගුලිමාල-මහරහතන්-වහන්ස/
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,258
    113,435
    113
    එකමත් එක රටක
    "කෙසේ නමුත් ගුරු පුජාව කරමි" කියලා මිනි මරණ එක මෝඩයි.

    සරල යහපත් අහය්පතක් තේරුම් ගන්න බැරුව ගුරුවරයා කියන කියන දේ කරන, කොන්ද පණ නැති එකෙක්ගේ ලක්ෂනයක්..
    ඔය ගුරු පඩුරු මොනවද කියලා එන්න කලින් කතා වෙලා නේ එන්නේ. අනිත් උන් ගුරු පඩුරු විදියට මිනි මරන්නේ නෑ නේ. තමන්ට විතරක් මිනී මරන්න කිව්වම ඒක කරනවා කියන්නේ මෝඩ යකෙක්.

    ඔය කතා පොඩි උන්ටත් අංගුලිමාලව ලොකු කරල උගන්නල වැරදි ආදර්ශයක් දෙන්නේ.

     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,304
    7,768
    113
    එහෙනම් මොකද මේ මිනීමරපු එකෙක්ගේ ගුරු පඩුරු ලොකු කරන් කියවන්නේ ?
    වෙන ආගමක කෙනෙක් නොදන්න කමට අහපු ප්‍රශ්නයට උත්තරේ දුන්නෙ. ඔයා ඒක ලොකු කරගත්තාට අපිට කරන්න දෙයක් නෑ.

    හැබැයි අංගුලිමාල උඩ දාන්න ගිහන් මිනි මරණ එකත් ගුරු පඩුරු කියලා, ගුරු ගෞරවය ගැන කියවන්න ගිහින් මිනිස්සු මරන එක සාධාරණී කරණය කරනවා. 🥴
    හිතේ දුකට නන් දොඩවනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,258
    113,435
    113
    එකමත් එක රටක
    වෙන ආගමක කෙනෙක් නොදන්න කමට අහපු ප්‍රශ්නයට උත්තරේ දුන්නෙ. ඔයා ඒක ලොකු කරගත්තාට අපිට කරන්න දෙයක් නෑ.
    උබ ගුරුවරයාට පඩුරු විදියට කටට ගන්න කිව්වොත් ගන්නවද ?

    මේ කියන විදියට කීකරු ශිෂයෙක් වෙන්න උබ කැමති නැද්ද ??
    1: 13

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,158
    69,566
    113
    "කෙසේ නමුත් ගුරු පුජාව කරමි" කියලා මිනි මරණ එක මෝඩයි.

    සරල යහපත් අහය්පතක් තේරුම් ගන්න බැරුව ගුරුවරයා කියන කියන දේ කරන, කොන්ද පණ නැති එකෙක්ගේ ලක්ෂනයක්..
    ඔය ගුරු පඩුරු මොනවද කියලා එන්න කලින් කතා වෙලා නේ එන්නේ. අනිත් උන් ගුරු පඩුරු විදියට මිනි මරන්නේ නෑ නේ. තමන්ට විතරක් මිනී මරන්න කිව්වම ඒක කරනවා කියන්නේ මෝඩ යකෙක්.

    ඔය කතා පොඩි උන්ටත් අංගුලිමාලව ලොකු කරල උගන්නල වැරදි ආදර්ශයක් දෙන්නේ.


    උබට උත්තර දාලා වැඩක් නෑ. අන්තිමට මේ නූල පැත්තකට කරලා වෙන වෙන නුල් වල තනියම ගිහිං වෙන වෙන ටෝක් දෙනවනේ.

    බලන කාට හරි වැදගත් වෙන්න දැම්මේ.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,304
    7,768
    113
    උබ ගුරුවරයාට පඩුරු විදියට කටට ගන්න කිව්වොත් ගන්නවද ?
    හිතේ වේදනාව ultra pro max

    අන්තිමට මේ නූල පැත්තකට කරලා වෙන වෙන නුල් වල තනියම ගිහිං වෙන වෙන ටෝක් දෙනවනේ.
    👆
    ------ Post added on Aug 28, 2023 at 4:06 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,258
    113,435
    113
    එකමත් එක රටක
    උබට උත්තර දාලා වැඩක් නෑ. අන්තිමට මේ නූල පැත්තකට කරලා වෙන වෙන නුල් වල තනියම ගිහිං වෙන වෙන ටෝක් දෙනවනේ.

    බලන කාට හරි වැදගත් වෙන්න දැම්මේ.
    ආ ඔව් . .උබේ තියරියට අනුව ඉතින් මිනි මරපු එක අවුලක් නෑ අංගුලිමාල ගිහි සිල් සමාදන් වෙලා නැති නිසා..

    එල එල . සිල් සමාදන් උන්ට විතරක් වරදින් වැලකි ඉන්න කියලා කියපු අමුතු දේශනාවක් නේ උබ දන්නේ. ඒක අමතක වුනා.
    👍