අකමැති කිපෙන තරහයන කාලේකැවෙන ත්රෙඩ් දාන අය ignore කර නිරවුල් මනසක් හදගැනීමට මග

thaweesha

Well-known member
  • Dec 22, 2010
    7,864
    8,729
    113
    දවසට පැය 24යි
    එකෙන් 8ක් නිදි. ඇත්තටම සිහි කල්පනාවෙන් දෙයක් කරන්න ඉතාම සීමිත කාලයක් තියන්නේ. ඉතින් ඇයි අපි ඒ කාලය අපිට කිසිම දියුණුවක් නොවන නොකරන පුද්ගලන්ගේ ක්‍රියාකාරකම් සමග ගැටෙන්නේ?

    අවුරුද්දට දවස් 365යි ඒ හැම දවසකටම අපිට සිහියෙන් ජිවත් වෙන්න ලැබෙන්නේ පැය 10 කට අඩු කාලයක්. ඒ කාලය ඔයාගේ හැගීම් ඔයා වෙනුවෙන් invest කරන්න.

    හොදට හිතන්න. මම නෙවෙයි මේ ටික කියන්නේ විශ්වය ඔයාට කියන්නේ. මමත්වය අත්හැර මේ දේ හිතන්න. 🙏
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113

    @SLK_sri වගේ ජොබ් එකක් නැති පොන්නයන් ගේ විනෝදාංශ කාලේ කෑම🤣🤣🤣


    කාලේ කෑම newei, ubala wage amu gobba nugath harak allan athal ganna ekai mage විනෝදාංශ, balapan uba ara gothabaya lasantha marapu thread eke asarana wela inna hati
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,469
    60,579
    113
    මාලඹේ
    කාලේ කෑම newei, ubala wage amu gobba nugath harak allan athal ganna ekai mage විනෝදාංශ, balapan uba ara gothabaya lasantha marapu thread eke asarana wela inna hati
    Online Thread වල පොර වෙන්න හදන්නේ උබ වගේ මොළයක් නැති ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්න පොන්නයෝ 🤣🤣
    මට එහෙම අමාරුවක් නැහැ🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    Online Thread වල පොර වෙන්න හදන්නේ උබ වගේ මොළයක් නැති ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්න පොන්නයෝ 🤣🤣
    මට එහෙම අමාරුවක් නැහැ🤣🤣

    hari haman job ekak nathuwa salli walata online pora wenna gihin dawasama gu nana ponnayo dan kiyana katha