අක්කට මාව ඔසී ගන්න පුලුවන්ද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    2,358
    592
    113
    තොටිල්ලේ
    බොහොම ස්තූතියි reply එකට

    Working experience docs horata hada ganna barida ubata?
    මටද?
    හොරට ගන්නෙ ඇයි, මට තියෙනවනෙ.

    වයිෆ්ට ගන්න බෑ, මොකද මෙහෙ ආව හින්ද.
    වීස එකේ tourist වීස කියල වදිනවනෙ documents හැදුවත්.
    ------ Post added on Jun 7, 2021 at 5:49 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,358
    592
    113
    තොටිල්ලේ
    බොහොම ස්තූතියි reply එකට
    බොහොම ස්තූතියි reply එකට
    බොහොම ස්තූතියි reply එකට
    meh dawas wala thiyana hodama option eka SWDEEN student visa yana eka gihin mona field eheka job ekak hoya gaththath PR hamaba wenawa widyama hugak adui 15 lak walen wage goda daganna puluwan.
    next option eka UK student VISA degree/Post graduate eka iwara wunama 2 year job search eka hamba wenawa. brexit nisa resources adui aniwa gemak gahanna puluwan habai wiyadama sarai and covid case niwa part time wala aduwak thiynawa but it will get better very soon
    මං අවුරුදු දෙකකට විතර කලින් Sweden බැලුව.
    එහෙ ගිහින් පාට් ටයිම් ජොබ් එකක් උනත් හොයාගන්න එක අමාරුයි භාශාව නැතුව.
    ‏Stockholm ඇරුනම අනික් පැති වල ජොබුත් අඩුයි කියල කියන්නෙ කොහොමත්.

    පාට් ටයිම් ජොබ් එකක් තිබ්බ කියල PR ගහගන්න බෑ.
    හරි විදිහෙ contract එකක් තියෙන්න ඕනෙ.

    මන් කියන එක වැරදිනම් දන්න කෙනෙක් හරිගස්සන්න

    නැහැ බන් මගෙ යාළුවෙක් ඌත් උගෙ ගැණිත් කිව් එස් ,මොරටුව කැම්පස්
    කොල්ලා ගියෙ ආනන්දෙට .
    උඹ කිව්ව දෙවල් එක්ක මට හිතුණෙ උඹ කියල ඒ .
    නෑ බන් අපි දෙන්නම private කරේ.
    ------ Post added on Jun 7, 2021 at 6:02 PM
     
    • Like
    Reactions: charitha2011

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,358
    592
    113
    තොටිල්ලේ
    බොහොම ස්තූතියි reply එකට
    බොහොම ස්තූතියි reply එකට
    උබලට ලංකාවේ ජොබ් නැද්ද බන් කාලා බිලා ලංකාවේ ඉන්න බැරිද
    :):rolleyes::)

    Kala beela hitiyama athida?
    ඒකනෙ
    ------ Post added on Jun 7, 2021 at 6:04 PM

    ai machan aussi yanne 30-35 wenakan try karala save karagatta tikat lost karaganna epa.
    ඇයි එහෙම කියන්නෙ
    ------ Post added on Jun 7, 2021 at 6:05 PM

    බොහොම ස්තූතියි reply එකට
    ------ Post added on Jun 7, 2021 at 6:06 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,358
    592
    113
    තොටිල්ලේ
    mama kiyapu eka hodata kalpana karapan.....samahara un ubawa wata yanawa
    බොහොම ස්තූතියි reply එකට

    බොහොම ස්තූතියි reply එකට
    ------ Post added on Jun 7, 2021 at 6:08 PM

    බොහොම ස්තූතියි reply එකට
    බොහොම ස්තූතියි reply එකට
    බොහොම ස්තූතියි reply එකට
    ------ Post added on Jun 7, 2021 at 6:09 PM

    බොහොම ස්තූතියි reply එකට
    ------ Post added on Jun 7, 2021 at 6:10 PM
     

    nnp327

    Active member
  • Apr 10, 2011
    106
    87
    28
    එතනින් එහාට හැදෙන්න පුළුවන් නම් හොදි බන් එත් මේ කාලේ අමාරුයි.
    Rate anagathe penawane bn. Uda inna ewun ganna theerana dakkama. Kaala beela inna puluwan kiwwata ekath nane bn. Wasa wisa dapu kama. Kisima control ekak na. Ehen uda ewun hora kanawa. Pissu kelinawa. Rata hadena patak na bn. Tawa tawa agadeta yanne. Hoda ratakata panaganna Eka tama ekama target eka Dan nam.