අගමැති තුමා අපහසු තාවයට පත් කිරීමට ඉතාලියේදී ගත් උත්සාහය හෙලා දකිමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    13,293
    10,055
    113

    මේ කැමරා කාරය අගමැති තුමාව අපහසු තාවයට පත් කරන්න කරපු වැඩක් වගේ නේ​

    සෙනග නැතිම පැත්තෙන් photo අරන්

    අනික් පැත්තකින් ගත්තු photo එකක් දාන්න කවුරු හරි

    bbj3XEG.png

    අගමැති මහින්ද ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ හමුවෙති…


    ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සුහඳ හමුවක් (14) බොලොඤ්ඤා හි දී පැවැත්විණි.

    ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යතුමා නවාතැන්ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේ දී සුහඳ කතාබහකට එක් වූහ.

    කොවිඩ්-19 වසංගතය තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ සංචාරය කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙවැනි හමුවක් සඳහා ඉඩ ලබාදීම ගැන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස පළමුව අග්‍රාමාත්‍යතුමාට සිය ස්තුතිය පුද කළහ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    2,875
    690
    113
    එතුමාට ඉතාලියෙ අගමැති තනතුර බාරගන්නා ලෙසත් ඉතාලියත් ලන්කාව වාගෙම සන්වර්ධනය කර එක නීතියක් ,ඉහල විනයක් හා සදාචාරවත් සන්ස්කෘතියක් ඇති රටක් කරදෙන ලෙස ඔවුන් හඩමින් ඉල්ලා සිටින්නත් ඇති
     
    • Like
    Reactions: senal neveyi