අඟුණකොළපැලැස්සේ ජේලර් පුහුණුවේ සිටි 26 කට කොරෝනා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    15,336
    13,211
    113
    අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර් තනතුරේ පුහුණුවීම්වල නිතරව සිටි 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයන් 26 දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස තහවුරු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

    එම ආසාදිතයන් එම බන්ධනාගාරයේම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව කී චන්දන ඒකනායක මහතා සෙසු පිරිස නිරෝධානය සඳහා යොමු කළ බව ද සඳහන් කළේය.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,755
    3,501
    113
    Roubaix,France
    මගේ අක්කත් ඔය සෙට් එකේ ඉන්නවා. 81 සෙට් එකෙන් 60කට වැඩිය ඉන්නවලු. ඒත් ඇන්ටිජන් 25ලු කරා කිවුවෙ. ඒකෙන් 22ක් පොසිටිව් ලු