-- අජිත් කුමාරසිරි ගායකයා ගැන කියන්න --
මං ටිකක් කල් අහල තියනවා මේ මනුස්සයාගේ සින්දු...උබලා අනිවා අහල බලලා ඇති මේ බුලට් එක ගැන. ෂුවර් එ්ක. 

ඇර ගන්න නෙමෙයි නූල දැම්මේ...පොඩ්ඩක් කතා කරන්නයි උබලත් එක්ක.

මම දන්නේ නෑ උබලවත් මේ අජිත් කුමාරසිරි ගායකයාව කොහොම හදුන්වනවාද නැත්නම් පිළිගන්නවාද කියලා...
මේ තියෙන්නේ යූ ටර්න් වැඩසටහනේ කොටසක්
Discussion on Populor music culture
මේ තියෙන්නේ ෆේස්බුක් එක වෙන්න ඕන...කාලෙකින් ඇවිල්ලම නෑ වගේ හැබැයි
https://www.facebook.com/pages/Ajith-Kumarasiri/109970276743
සින්දු නං තියනවා 3-4 ක්ම වීඩියෝ...පොඩ්ඩක් ප්ලේ කොරල බැලුවනං
තොල්පෙති ගාවලා බලමුද
ග්රීස් ගහේ
සුරංගනාවිය
අම්මගේ රෙද්ද... (මේක නං පට්ටයි)
Dear Defence Secretory
මේ මං ටිකක් හොයලා දැම්මේ.. යූ ටියුබ් එකේ අම්බානෙකට තියනවා බං

මොනාද උබලගෙ අදහස් ...