අඩුතරමින් 55ට වත් අඩු අයට චන්දේ දීපල්ලා.

topkollek

Well-known member
  • May 22, 2014
    12,061
    2,402
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක හොඳ අදහසක්. පාර්ලිමේන්තුවේ අවුරුදු 15+ ඉඳලත් ගම/රට හදන්න බැරිවෙච්ච නාකි එලවලා දාන්න ඕනෙ. 55 පැන්නම වගකීම් දරන්න අමාරුයි ඒකයි පෙන්ෂන් යවන්නෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    9,970
    3,071
    113
    Wakanda
    ඔව් අර එක තරුන මන්ත්‍රී වරයෙක් වඩෙ ප්ලෙන්ටි බිස්නස් එකක් පටන්ගෙන කොච්චර දෙවල් කරාද, කීදෙනෙකුට රස්සා දුන්නාද. වඩෙ අපනයනය කරානම් විදෙශ විනිමය උපයන්නත් තිබුනා.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    1,642
    441
    83
    34
    Abyss
    ඔව් අර එක තරුන මන්ත්‍රී වරයෙක් වඩෙ ප්ලෙන්ටි බිස්නස් එකක් පටන්ගෙන කොච්චර දෙවල් කරාද, කීදෙනෙකුට රස්සා දුන්නාද. වඩෙ අපනයනය කරානම් විදෙශ විනිමය උපයන්නත් තිබුනා.
    නාකි දේශපාලකයන්ගේ ළමයි මොනවද කරලා තියෙන්නේ? මම නන් කියන්නේ පවුල් පිටින්ම එලවන්න ඕනේ.
     
    • Like
    Reactions: RAN PUTHA