අඩුවෙන්ම ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එක මොකක්ද? ටැබ් එකක් උනත් කමක් නැහැ.

sumithraya

Active member
  • Mar 1, 2021
    65
    143
    33
    අඩුවෙන්ම ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එක මොකක්ද? ටැබ් එකක් උනත් කමක් නැහැ. වොරන්ටි එකක් එක්ක

    නෝමල් ඉන්ටර්නෙට් යූස්
    වර්ඩ්/පවර් පොඉන්ට්
    3ජී ඩොන්ග්ල් (4ජී නෑ)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,981
    1
    15,235
    113
    ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාසෙකට Edit: 1330 කට ගෙවන්න ගන්න තිබ්බ 74,000 ක එකක් මෙට්‍රොපොලිටන් එකේ

    PHikk5Q.jpg
     

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    151
    139
    43
    Brand new ගන්නම ඕනෙ ඇයි? Aussie වල semester එකක් විතර use කරපු thinkpads එහෙම හෙන ලාබෙට තියනෝ. Ebay වලත් check කරල බලන්න. ඔය වගේ use cases වලටම හදපුව ඒව. Brand new එකක් ගන්නම ඕනෙ නං ලංකාවෙන් ගන්න එක අපරාධයක්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,503
    5,037
    113
    63
    Albuquerque, New Mexico
    පත්තරේ දැක්ක. Greentel tab තියෙනවා ගොඩක් අඩුවට, කොලිටි කොහොමද දන්නේ නැත. 4 G තියෙනවා කියල තිබුනා,