අඩු කුලේ කාලකන්නින්ව සම්පූර්ණයෙන් ම ජීව්තේ හැමදේකින් ම අයින් කරලා කොන් කරලා ම දාන්නෙ කොහොමද?

ksperj

Well-known member
  • Oct 30, 2023
    478
    324
    63
    අඩු කුලේ කාලකන්නින්ව සම්පූර්ණයෙන් ම ජීව්තේ හැමදේකින් ම අයින් කරලා කොන් කරලා ම දාන්නෙ කොහොමද?

    ඒ වගේ උන් නිසා මට අනන්තවත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මගේ කිසි වැරැද්දක් නැතුව අහක යන ඒවා.
    කොහෙද යන පොන්නයෙක් ඌ ගැන කේලමක් කියලා කියාගෙන මගේ බයිසිකලේ කඩලා දැම්මා. මම ඒ පොන්නයා ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ ඌ ලග කඩේක වැඩ කරපු එකෙක්. මම කා එක්කවත් කතා කරන්නෙත් නැති කෙනෙක්. ඌට ඇත්තටම හේතුවක් නෑ මට එහෙම කරන්න.ඒත් කිව්වට පොලිසියෙ උන්වත් විශ්වාස කරe නෑ. 8 පාස් කාකි පොන්ස්ලා හිතුවේ මම ඌ ගැන ඇත්තට ම මොකක් හරි ඕපදූපයක් කියවන්න ඇති කියලා. ඒකට උසාවි ගියා ම ඌ වන්දි ගෙවන්නම් කියලා සමත වෙන්නම් කිව්ව. ඊට පස්සෙ සමත මන්ඩලේ දි මූ අමු බොරුව කරේ. බොරු පවා පෙන්නුවා මම උගේ අත කැඩුවා කියලා. සමත මන්ඩලේ නාකි ටික ඌ වැඩිමල් නිසා මම පොඩි නිසා උගේ පැත්තට බයස් කරා. අරූ ගෙවන්න සල්ලි නෑ කියලා මගඇරලා යන්න හදනකොට නාකි ටික මට බල කරා ඔයා හරි අකීකරුයි සමත වෙන්න අනිවාරෙන් කියලා. සමට මන්ඩල වලට නම් කවදාවත් යන්න එපා. උන්ට ඕන යුක්තිය ඉශට වෙන්න නෙමෙයි කොහොම හරි විත්තිකාරයට ඕන විදියට පැමිනිල්ල දාපු කෙනා විත්ටියෙ එකාගේ වලට එකග කරවන්න බ්‍රේන් වොශ් කරන එක.
    මට දැන් කැරිම තරහක් තියෙන්නෙ මුලු රටේ ම අඩු කුලේ කාලකන්නි එක්ක.
    මගේ පොඩි පෙනුම නිසාත් එක එක කාලකන්නි එනවා කරේ යන්න. මට දැන් හිතෙනවා රැන්ඩම්ලි එක එක අඩු කුලේ කාලකන්නි මර මර යන්න සේරම ඉගන ගන්න එකේ ඉදන් මුලු ජීවිතේ ම අතෑරලා දාලා කොනක ඉදන් මෙක කරන්න හිතෙනව බන්

    අඩු කුලේ කාලකන්නි යන පාරකවත් නොයා ඉන්නයි මට දැන් ඕන
    ------ Post added on Dec 29, 2024 at 1:54 AM
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,443
    1,855
    113
    උබත් අඩු කුලේ එකෙක් තමා.නැත්තන් පොලිසියෙන් සමත මන්ඩලේ දාන් නෑ.😂 පොලිසියෙන් සාදාරනේ බලාපොරොත්තු වෙන එක කාලය කා දැමීමක්. නඩු උනත් යන්න ඕන තමන්ට වඩා powerful එකෙක් එක්ක හැප්පෙන කොට.නැත්තන් වැඩේ පාඩුයි.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,693
    9,111
    113
    අඩු කුලේ කාලකන්නින්ව සම්පූර්ණයෙන් ම ජීව්තේ හැමදේකින් ම අයින් කරලා කොන් කරලා ම දාන්නෙ කොහොමද?

    ඒ වගේ උන් නිසා මට අනන්තවත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මගේ කිසි වැරැද්දක් නැතුව අහක යන ඒවා.
    කොහෙද යන පොන්නයෙක් ඌ ගැන කේලමක් කියලා කියාගෙන මගේ බයිසිකලේ කඩලා දැම්මා. මම ඒ පොන්නයා ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ ඌ ලග කඩේක වැඩ කරපු එකෙක්. මම කා එක්කවත් කතා කරන්නෙත් නැති කෙනෙක්. ඌට ඇත්තටම හේතුවක් නෑ මට එහෙම කරන්න.ඒත් කිව්වට පොලිසියෙ උන්වත් විශ්වාස කරe නෑ. 8 පාස් කාකි පොන්ස්ලා හිතුවේ මම ඌ ගැන ඇත්තට ම මොකක් හරි ඕපදූපයක් කියවන්න ඇති කියලා. ඒකට උසාවි ගියා ම ඌ වන්දි ගෙවන්නම් කියලා සමත වෙන්නම් කිව්ව. ඊට පස්සෙ සමත මන්ඩලේ දි මූ අමු බොරුව කරේ. බොරු පවා පෙන්නුවා මම උගේ අත කැඩුවා කියලා. සමත මන්ඩලේ නාකි ටික ඌ වැඩිමල් නිසා මම පොඩි නිසා උගේ පැත්තට බයස් කරා. අරූ ගෙවන්න සල්ලි නෑ කියලා මගඇරලා යන්න හදනකොට නාකි ටික මට බල කරා ඔයා හරි අකීකරුයි සමත වෙන්න අනිවාරෙන් කියලා. සමට මන්ඩල වලට නම් කවදාවත් යන්න එපා. උන්ට ඕන යුක්තිය ඉශට වෙන්න නෙමෙයි කොහොම හරි විත්තිකාරයට ඕන විදියට පැමිනිල්ල දාපු කෙනා විත්ටියෙ එකාගේ වලට එකග කරවන්න බ්‍රේන් වොශ් කරන එක.
    මට දැන් කැරිම තරහක් තියෙන්නෙ මුලු රටේ ම අඩු කුලේ කාලකන්නි එක්ක.
    මගේ පොඩි පෙනුම නිසාත් එක එක කාලකන්නි එනවා කරේ යන්න. මට දැන් හිතෙනවා රැන්ඩම්ලි එක එක අඩු කුලේ කාලකන්නි මර මර යන්න සේරම ඉගන ගන්න එකේ ඉදන් මුලු ජීවිතේ ම අතෑරලා දාලා කොනක ඉදන් මෙක කරන්න හිතෙනව බන්

    අඩු කුලේ කාලකන්නි යන පාරකවත් නොයා ඉන්නයි මට දැන් ඕන
    ------ Post added on Dec 29, 2024 at 1:54 AM

    මිනිස්සු එක්ක ගණුදෙනු කරද්දි පොඩ්ඩක් තමන්ගෙ තැන තියාගන්නත් ඕන බං. එක එකාට කරේ යන්ඩ දුන්නම ඔලුවටම නැගල රීලම තමයි යන්නෙ. අනික කොච්චර කිව්වත් කවුරුත් එහෙම හේතුවක් නැතිව ඔය වගේ වැඩ කරන් නෑ, මොකක්ම හරි උඹ අතින් වුණ දේකට උට අ‍ැරියස් එකක් එන්න අ‍ැති. එහෙම වුණාම ඉතින් ඔය ප්‍රශ්න එනවා.

    අඩුකුලේද නැද්ද අදාළ නෑ, කාත් එක්ක වුණත් ගණුදෙනු කරද්දි උ‍ෟ එක්ක interact කරන්න අ‍ැත්තටම අවශ්‍ය ප්‍රමාණය බලලා, අන්න එතන උ‍ෟව තියන්න ඉගෙන ගනින්. එතකොට ඔහොම කේස් එනවා අඩුයි. අනික උඹ පොඩි එකෙක් නම් මතක තියා ගනින් කුලේ කෙසේ වෙතත් ටිකක් වයස ඩයල්වලට උඹලා එක්ක කැරිම අ‍ැරියස් එකක් තියෙනවා කියලත්. කොච්චර වුණත් මගෙ වයසෙ පවා ගොඩක් එවුන් 2000 න් පස්සෙ උන් එක්ක හැසිරෙන්න දන්නෙත් නෑ. ඔන්න hierarchy එකක් තියෙන office එකක වගේ නම් හරි, හැබැයි පිට සමාජෙ, විශේෂයෙන්ම වැඩි වයසෙ එකාට වඩා මොකක්ම හරි පැත්තකින් ඉස්සරහින් ඉන්න වයසින් පොඩි එකෙක් එක්ක interact කරගන්න බෑ. අ‍ැරියස් තමයි ඉස්සරහට එන්නෙම.

    ඉතින් උඹ මොළේ අ‍ැති එකා නිසා එ‍්ක තේරුම් අරන් උන් එක්ක කොයි දේ කරන්න ගියත් උන්ගෙ ego එකට කෙළින්නෙ නැතිව ඉන්න බලහන්. උඹ උට වඩා තැනක ඉන්නවා කියල බාහිරින් පේන්න තිබ්බත් එහෙම නෑ කියල හිතන්නයි උන් අ‍ාස කියල තේරුම් ගනින්. ඉතින් ඕනවට වඩා එ‍්ක උගෙ හිතට කාවද්දන විදිහට හැසිරෙන්න එපා. එහෙම වුණාම තමයි ඔය හිතේ කැකෑරෙන වෙෙරය එළියට අ‍ැවිත් ඔහොම වැඩ කරන්නෙ. කොටින්ම එච්චර කේන්ති ගන්න තරම් උඹ කරේ මොකක්ද කියල උඹට තේරෙන්නෙවත් නැති වෙන්න පුළුවන්. හැබැයි උන් පැත්තක ඉඳල රිද්ද ගන්නවා, එ‍් හැටි. එ‍්ක පොඩ්ඩක් අ‍ැත්නම් උන් තනියම රිද්ද ගන්නවා වෙනුවට උඹ එක්ක වෙෙර බැඳ ගන්න දෙයක් වෙන්න පුළුවන්.

    එහෙම වුණාම ලේසියි. රට හදන්න අපිට අමාරුයිනෙ, අපි වෙනස් වෙලා උන්ව ගානට තිබ්බම හරි.
     
    Last edited:

    devops

    Well-known member
  • Apr 3, 2023
    392
    294
    63
    colombo
    අඩු කුලේ කාලකන්නින්ව සම්පූර්ණයෙන් ම ජීව්තේ හැමදේකින් ම අයින් කරලා කොන් කරලා ම දාන්නෙ කොහොමද?
    මං හිතන්නෙ ලංකාවෙ ඉන්නකම් උබට ඒක කරන්න බැ. වෙන රටකට ගියොත් අඩුවෙයි. ඒත් සම්පූර්නෙන් බෑ මං හිතන්නෙ.

    හිතපංකො මහපාරෙ යද්දි උබේ අතිං හෝ වෙන එකෙක්ගෙ අතිං accident එකක් වෙනවා. උබට දැන් එ සීන් එක මගෑරලා යන්න බෑනේ. ඌ අඩු කුලේ උනත් මහ කුලේ උනත්. ඌ එක්ක ගනුදෙනු කරන්නම වෙනවනෙ බං එවලෙට
     
    • Sad
    Reactions: ksperj

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    11,843
    9,125
    113
    Ohio, USA
    අඩු කුලේ කාලකන්නින්ව සම්පූර්ණයෙන් ම ජීව්තේ හැමදේකින් ම අයින් කරලා කොන් කරලා ම දාන්නෙ කොහොමද?

    ඒ වගේ උන් නිසා මට අනන්තවත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මගේ කිසි වැරැද්දක් නැතුව අහක යන ඒවා.
    කොහෙද යන පොන්නයෙක් ඌ ගැන කේලමක් කියලා කියාගෙන මගේ බයිසිකලේ කඩලා දැම්මා. මම ඒ පොන්නයා ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ ඌ ලග කඩේක වැඩ කරපු එකෙක්. මම කා එක්කවත් කතා කරන්නෙත් නැති කෙනෙක්. ඌට ඇත්තටම හේතුවක් නෑ මට එහෙම කරන්න.ඒත් කිව්වට පොලිසියෙ උන්වත් විශ්වාස කරe නෑ. 8 පාස් කාකි පොන්ස්ලා හිතුවේ මම ඌ ගැන ඇත්තට ම මොකක් හරි ඕපදූපයක් කියවන්න ඇති කියලා. ඒකට උසාවි ගියා ම ඌ වන්දි ගෙවන්නම් කියලා සමත වෙන්නම් කිව්ව. ඊට පස්සෙ සමත මන්ඩලේ දි මූ අමු බොරුව කරේ. බොරු පවා පෙන්නුවා මම උගේ අත කැඩුවා කියලා. සමත මන්ඩලේ නාකි ටික ඌ වැඩිමල් නිසා මම පොඩි නිසා උගේ පැත්තට බයස් කරා. අරූ ගෙවන්න සල්ලි නෑ කියලා මගඇරලා යන්න හදනකොට නාකි ටික මට බල කරා ඔයා හරි අකීකරුයි සමත වෙන්න අනිවාරෙන් කියලා. සමට මන්ඩල වලට නම් කවදාවත් යන්න එපා. උන්ට ඕන යුක්තිය ඉශට වෙන්න නෙමෙයි කොහොම හරි විත්තිකාරයට ඕන විදියට පැමිනිල්ල දාපු කෙනා විත්ටියෙ එකාගේ වලට එකග කරවන්න බ්‍රේන් වොශ් කරන එක.
    මට දැන් කැරිම තරහක් තියෙන්නෙ මුලු රටේ ම අඩු කුලේ කාලකන්නි එක්ක.
    මගේ පොඩි පෙනුම නිසාත් එක එක කාලකන්නි එනවා කරේ යන්න. මට දැන් හිතෙනවා රැන්ඩම්ලි එක එක අඩු කුලේ කාලකන්නි මර මර යන්න සේරම ඉගන ගන්න එකේ ඉදන් මුලු ජීවිතේ ම අතෑරලා දාලා කොනක ඉදන් මෙක කරන්න හිතෙනව බන්

    අඩු කුලේ කාලකන්නි යන පාරකවත් නොයා ඉන්නයි මට දැන් ඕන
    ------ Post added on Dec 29, 2024 at 1:54 AM
    Uba Gota Balla RajaPakshata Chande Deepu Ekek Nam Ubath Dahadura Sakkili Adu Kule Ekekma thamai...
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    478
    324
    63
    . අනික කොච්චර කිව්වත් කවුරුත් එහෙම හේතුවක් නැතිව ඔය වගේ වැඩ කරන් නෑ, මොකක්ම හරි උඹ අතින් වුණ දේකට උට අ‍ැරියස් එකක් එන්න අ‍ැති. එහෙම වුණාම ඉතින් ඔය ප්‍රශ්න එනවා.

    අඩුකුලේද නැද්ද අදාළ නෑ, කාත් එක්ක වුණත් ගණුදෙනු කරද්දි උ‍ෟ එක්ක interact කරන්න අ‍ැත්තටම අවශ්‍ය ප්‍රමාණය බලලා, අන්න එතන උ‍ෟව තියන්න ඉගෙන ගනින්. එතකොට ඔහොම කේස් එනවා අඩුයි.
    සයිකො මානසික ලෙඩක් තියෙන හැම කෙනාම සැක කරන පොන්නයෙක් උබව බොරුවට සැක කරලා මෙහෙම දෙයක් උනා ම උබ මොකද්ද කරන්නෙ? මම උගේ ඊගෝ එකට කෙලින්නෙ කොහොමඩ බන් කතා කරලාවත් නැතුව. මමයි මාව දන්න හැමෝමයි හොදට ම දන්නවා මම ඒ මිනිහට කිසිම දෙයක් කරලා නෑ කියලා.මේක කරේ මම ජීවිටේට කතා කරලාවත් නැති එකෙක්. හරි යටම ඒ ලෙවල් ලියන්න සති 3ක් තියෙද්දි. මගේ පාඩුවෙ මම ඉන්න එකෙන් ඌට ඇරියස් එකක් එනවා කියන්නෙ ඒකට මම පලි ද බන්

    ubata waysa kiydad
    22
    ------ Post added on Dec 29, 2024 at 3:04 AM
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,226
    2,336
    113
    සමත මණ්ඩලේ උන්ගෙ තීරණේ පිලිගන්නෙ නෑ කියලා උසාවි ඉල්ලපන්. උඹ සමත මණ්ඩලෙන් සමත වෙන්න්නැත්තං උන්ට ඔපීනියන් දිදී ඔතන තියන් ඉන්න බෑ.
     
    • Sad
    Reactions: ksperj

    ozykolla

    Junior member
  • Jun 20, 2022
    52
    49
    18
    Travel Flying GIF by GOL Linhas Aéreas
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    14,121
    6,492
    113
    Uba Gota Balla RajaPakshata Chande Deepu Ekek Nam Ubath Dahadura Sakkili Adu Kule Ekekma thamai...

    ලෙඩක්ද බං උඹට.ඔයතරම් ගෝඨා ඵක්ක තරහනම් පැනපංකො උගේ අැඟට බෝම්බයක් බඩේ බැඳන්.මේකේ කෑගහන්නේ.🤣🤦‍♂️

    MYeeQxB.png

    sgXsYLa.png

    UHX28N3.png
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,413
    3,307
    113
    Colombo
    අඩු කුලේ කාලකන්නි යන පාරකවත් නොයා ඉන්නයි මට දැන් ඕන

    Natural Selection
    පුලුවන්නම් ඉක්මනට වෙන රටකට පලයන්, නැත්තම් ඉස්සරහට ඔයිට වැඩිය ලොකු ප්‍රස්න ඇවිත් survive වෙන්න අමාරු වෙයි උබට ඔය දැන් ඉන්න මානසිකත්වෙන්ම හිටියොත්

    මුලින් තේරුන් ගනින් ඉන්න පරිසරය මොකක්ද කියන එක උබ, "අඩු" කුලේ උන් ඉන්න පාරකවත් යන්න ආස නැත්තම් ගෙදර ඉදපන් එලියටවත් බහින්නැතුව, popularity එකෙන් 80/+ uncivilized ගොබ්බයො තමයි, උබ ඔය හැල්ලේ කියලා තියෙන විදිහට මිනිස්සුන්ව ඕන කමින් avoid කරද්දි වෙන්න එහෙම උන්ගෙන් අනවස්ය අවදානයක් උබට ලැබෙන එක, උබව pray එකක් විදිහට දකින එක, අනික අර සමත මන්ඩලේ කතාව...උබට අවු 22 වෙලාද තේරුනේ ලන්කෙවේ මිනිස්සු / LA වැඩ කරන්නේ biased වෙලා සහ උබ මෝඩයෙක් වගේ එතන ඇටිටුඩ් පෙන්නන ගියාහම කෙල වෙන්නෙ උබටමයි කියලා? .."ඔයා අකීකරු.." වගේ කතාවක් අහගන්න වුනේ ඒක තමයි උබට

    පුලුවන්නම් පොඩ්ඩක් එලියට බැහැලා ඔය අඩු කුලේ කියන මිනිස්සුන්වත් ආස්රේ කරපන් ( උන්ල එක්ක ලව් කරන්න/ උන් කියන ඒවගෙන් influence වෙන්න කියලා නෙමේ කියන්නේ..) එතකොට කාලයක් යද්දි තේරෙයි උන් හැසිරෙන කොමන් patterns සහ ඒවා එක්ක නිවැරදිව ගනුදෙනු කරන විදිහ

    ඔය උබගේ ඉන්න උබගේ රියල් පර්සනලටි එක මෝඩයෙක් වගේ unfiltered විදිහට එලියට දාන්න එපා..සෝසලයිස් වෙද්දි මාස්ක් එකක් යූස් කරපන්
    ex: වැඩ කරන තැන coworker/ boss ඉන්නවා, උගේ අදහස් ඇටිටුඩ් අර උබ කියනවා වගේ අඩු කුලේ
    ඒත් උබ උ එක්ක interact වෙද්දි, උගේ behavioral patterns/ insecurities/ biases..මිරර්/ mimic කරලා රිඇක්ට් කරන්න, ඌව උබ accept කරනවා care කරනවා වගේ පෙන්නනන් පුලුවන්, ඒත් ඔය මාස්ක් එකෙන් ඇතුලේ උබගේ හරි personality එක අරූ කියන කිසි දේකින් influence නොවී තියෙනවා, උන්ව ignore කරන්න යනව කියන්නේ උබ පෙන්නන්නේ උබගේ බය, ඉතින් බුලි කරන එකෙක්ට perfect target එකක් උබ

    ඉන්න පරිසරේට adapt වෙයන් නැත්තම් ගේ ඇතුලෙම ඉදපන්
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    478
    324
    63
    සමත මණ්ඩලේ උන්ගෙ තීරණේ පිලිගන්නෙ නෑ කියලා උසාවි ඉල්ලපන්. උඹ සමත මණ්ඩලෙන් සමත වෙන්න්නැත්තං උන්ට ඔපීනියන් දිදී ඔතන තියන් ඉන්න බෑ.
    un man podi nisaa ehema samata wenna ba kiwwa ma oya akikaruy kisi deyak therenne kiyala mata baninna gaththaa

    උබට අවු 22 වෙලාද තේරුනේ ලන්කෙවේ මිනිස්සු / LA වැඩ කරන්නේ biased වෙලා සහ උබ මෝඩයෙක් වගේ එතන ඇටිටුඩ් පෙන්නන ගියාහම කෙල වෙන්නෙ උබටමයි කියලා? .."ඔයා අකීකරු.." වගේ කතාවක් අහගන්න වුනේ ඒක තමයි උබට
    attitude පෙන්නුවේ නෑ gono. මට මෙච්චර ලොකු අසාදාරණයක් වෙලා එතනට ගියාම ඒ නාකින්ට ඕන උනේ අරූගෙ අතේ සල්ලි නෑ කියලා ඌට ඕන විඩියට මාව නටවන්න.mata wandiya nodi passe dennam kiyala ywanna haduwe මට සමත නොවෙන්න අයිතියක් තියෙනවා. මම පොඩියි කියන එක මත උන් බැලුවේ විත්තියට ඕන විදියට නටවන්න
    ------ Post added on Dec 29, 2024 at 9:44 AM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,413
    3,307
    113
    Colombo
    attitude පෙන්නුවේ නෑ gono. මට මෙච්චර ලොකු අසාදාරණයක් වෙලා එතනට ගියාම ඒ නාකින්ට ඕන උනේ අරූගෙ අතේ සල්ලි නෑ කියලා ඌට ඕන විඩියට මාව නටවන්න.mata wandiya nodi passe dennam kiyala ywanna haduwe මට සමත නොවෙන්න අයිතියක් තියෙනවා. මම පොඩියි කියන එක මත උන් බැලුවේ විත්තියට ඕන විදියට නටවන්න

    ඉතින් එහෙම තමයි බන් මෙහෙ මිනිස්සු unless you have money + power
    ඒ නිසා ඔය වගේ ප්‍රස්න නොහැදෙන තැනට වැඩ කරහන්
     
    • Like
    • Haha
    Reactions: Psiko and ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    478
    324
    63
    ඉතින් එහෙම තමයි බන් මෙහෙ මිනිස්සු
    ඔය වගේ ප්‍රස්න නොහැදෙන තැනට වැඩ කරහන්
    උබ කියන විදියට ඉතින් කරන්න ටිබුන එක ම දේ අරූට ඕන විදියට නඩුව අයින් කරන එක තමයි:lol:

    ඔය වගේ ප්‍රස්න නොහැදෙන තැනට වැඩ කරහන්
    කියලා තියෙන දේ තේරෙන්නෙ නැද්ද බන් මම ජීවිතේට කතා කරලාවත් නැති මිනිහෙක් මට මෙහෙම කරා ම මම කොහොමද ekata hethuwak une?
    උබලත් දන්නෙ වික්ටිම් බ්ලේම් කරන එක විතරයි
    ------ Post added on Dec 29, 2024 at 9:48 AM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,413
    3,307
    113
    Colombo
    උබ කියන විදියට ඉතින් කරන්න ටිබුන එක ම දේ අරූට ඕන විදියට නඩුව අයින් කරන එක තමයි:lol:

    අපරාදේ උඩ type කරපු ලොකු හෑල්ල

    කියලා තියෙන දේ තේරෙන්නෙ නැද්ද බන් මම ජීවිතේට කතා කරලාවත් නැති මිනිහෙක් මට මෙහෙම කරා ම මම කොහොමද ekata hethuwak une?
    උබලත් දන්නෙ වික්ටිම් බ්ලේම් කරන එක විතරයි

    ඌ දන්නැති වුනාට උබ කේලමක් කිව්වෙ කිවලා උට කවුරු හරි කියන්නැතිනේ, ඌ දන්නවා ඇති උබ ගැන

    victim blame කරේ නැහැ, adapt වෙන්න කියලා කිව්වේ, ඒකත් උබට ඕන්නම් විතරක්
    victim victim ගගා හිටියොත් ලන්කාවේ වෙන්නේ අහක යන උනුත් ඇවිත් ඇරලා යන එක
    ------ Post added on Dec 29, 2024 at 9:50 AM