අඩු කුලේ කාලකන්නින්ව සම්පූර්ණයෙන් ම ජීව්තේ හැමදේකින් ම අයින් කරලා කොන් කරලා ම දාන්නෙ කොහොමද?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,047
    1,757
    113
    උබ කියන විදියට ඉතින් කරන්න ටිබුන එක ම දේ අරූට ඕන විදියට නඩුව අයින් කරන එක තමයි:lol:

    කියලා තියෙන දේ තේරෙන්නෙ නැද්ද බන් මම ජීවිතේට කතා කරලාවත් නැති මිනිහෙක් මට මෙහෙම කරා ම මම කොහොමද ekata hethuwak une?
    උබලත් දන්නෙ වික්ටිම් බ්ලේම් කරන එක විතරයි
    ------ Post added on Dec 29, 2024 at 9:48 AM
    අපි දැන් මොකක්ද කරන්න ඕනෙ එතකොට? :confused:
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    729
    749
    93
    ඉතින් එහෙම තමයි බන් මෙහෙ මිනිස්සු unless you have money + power
    ඒ නිසා ඔය වගේ ප්‍රස්න නොහැදෙන තැනට වැඩ කරහන්
    Pora Mona wageda kiyala oyatama msg walin therenna oni habei
     
    • Like
    Reactions: Fiona Dabare

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    604
    344
    63
    Meekanam ubema prashnayak. Waliyata aapu eka peththakin thiyamu. Eeth Samatha mandalee ewunuth ubata weradda daanawa, akeekaruy kiyanawanam Ube prashnayak . Ekko uba Ali Olwen Inna minissu ekka deel karanna Dan nethi apathayek

    Ubata karanna puluwan dekak thiyanawa.
    1 gee ethulatama wela idapan
    2 Europe ratakata palayan
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    478
    324

    එහෙම හෙන ඔලුවෙන් හිටියෙ නෑ බන්. උබලත් ගොන් විදියට ජජ් කරනවා. සමත මන්ඩලේ එවුන් අරූ සල්ලි නෑ වන්දි ගෙවන්න කිව්ව ම ඌ දෙන ගානක් ගන්න කියලා මට බල කරා. මම කිව්ව මෙයා ලෝයර් ඉන්න වෙලාවෙ උසාවියෙදි එකග උන ගාන දෙන්න නැත්නම් ආපහු උසාවි දාන්න කියලා. un ethakota thamai akiikaruyi kiyala kiwwe. unta ayithiya thiyenawada ban ehema usawi danna kiwwa kiyalaa akiikaruyi kiyanna? unge thamai hena oluwa. විත්ති කාරයාට පක්ශ විදියට උන් තීන්දු ගන්නෙ එතන අනිත් කේස් ඔක්කොමත් එහෙමයි උනේ.මම බලාගෙන හිටියෙ අනිත් ඒවත් හැන්ඩ්ල් උන හැටි. නාකි ටිකට දැනුනේ උන්ගෙ තීන්දු පිලිගන්නෙ නැතුව ආපහු උසාවි දාන එක මදිකමක් වගේ.උන්ට ඕන උනේ උන්ගෙන් ලොකු දෙයක් වෙනවා කියලා පෙන්න ගන්න. පේනවනෙ අපි කරන සේවාව ගගා හෙන ටෝක් දිදී හැසිරුනේ උන්. උබ එතන හිටියා නම් තත්ත්වෙ තේරෙයි. මීට වඩා කියන්න යන්නෙ නෑ උබලත් narrow judging කියලා දැන් තේරෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    11,843
    9,125
    113
    Ohio, USA
    ලෙඩක්ද බං උඹට.ඔයතරම් ගෝඨා ඵක්ක තරහනම් පැනපංකො උගේ අැඟට බෝම්බයක් බඩේ බැඳන්.මේකේ කෑගහන්නේ.🤣🤦‍♂️

    MYeeQxB.png

    sgXsYLa.png

    UHX28N3.png
    A Parayawa Mathak Unath Mage Ange ley Rathwenawaa...
    Mama Dan mey Welawe Cool Mood eke Inne A Ballawa mathak Karala Mage Mood Eka Kanna Epaa..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    4,978
    3,627
    113
    ඔකට කෙලින්ම බලපාන්නේ බන් තමන්ගේ එඩ්යුකේසන් ලෙවල් එක. එකට ගැලපෙන දේවල් කරද්දි ඒ ලෙවෙල් එකේ පොඩ්ඩක් පහලින් ඉන්න උන්ගේ ක්න්ටැක්ට්ස් එනවා. උබ ඔතනින් තව උඩට යන්න ට්‍රයි කරපන් එක්කෝ වෙන රටකට පලයන් ගොඩ එන්න. උබ ඉන්න මෙන්ටල් එකට හොද විසදුමක් එක
     
    • Like
    Reactions: pasansnoop

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,226
    2,336
    113
    un man podi nisaa ehema samata wenna ba kiwwa ma oya akikaruy kisi deyak therenne kiyala mata baninna gaththaa
    Owaye membersla godak welawata wayasaka gamea pora scene eke inna un ne ban. Un umbawa balanne podi ekek wage nam, umba waraddakuth karala nettan, kelinma etana inna unta kiyapan umba samatha mandale kiyana eka piliganne naa kiyala. Deparshawenma samathayakata enawa nam witarayi samatha mandalen getaluwa nirakaranaya kala wenne. Ehema nettan usawi. Salli/time tiyenawa nam usawi yanawa kiwwama un bayakaraganna puluwan. Naakiyo set ekat kata wahawi. Anika umbat poddak respect pita unta complicated dewal terenne nati gamea modayo level ekata daala indapn.

    Anit de neetiyata anuwa umba hari nam umbe attitude eka mokakda kiyana eka wedak na. Umba dapu post eke widiyata nam mata terenne umba podi eka kiyala case eka unta wasi karaganna. Umba keekaru wenna ona law ekata. Kohewat inna naaki ponnayekta newei.
     
    • Like
    • Love
    Reactions: netnet and ksperj

    ati yantham ekekta hari theruna seen eka
     
    • Like
    Reactions: icewiz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    552
    595
    93
    Hypertext Transfer Protocol
    එහෙම හෙන ඔලුවෙන් හිටියෙ නෑ බන්. උබලත් ගොන් විදියට ජජ් කරනවා. සමත මන්ඩලේ එවුන් අරූ සල්ලි නෑ වන්දි ගෙවන්න කිව්ව ම ඌ දෙන ගානක් ගන්න කියලා මට බල කරා. මම කිව්ව මෙයා ලෝයර් ඉන්න වෙලාවෙ උසාවියෙදි එකග උන ගාන දෙන්න නැත්නම් ආපහු උසාවි දාන්න කියලා. un ethakota thamai akiikaruyi kiyala kiwwe. unta ayithiya thiyenawada ban ehema usawi danna kiwwa kiyalaa akiikaruyi kiyanna? unge thamai hena oluwa. විත්ති කාරයාට පක්ශ විදියට උන් තීන්දු ගන්නෙ එතන අනිත් කේස් ඔක්කොමත් එහෙමයි උනේ.මම බලාගෙන හිටියෙ අනිත් ඒවත් හැන්ඩ්ල් උන හැටි. නාකි ටිකට දැනුනේ උන්ගෙ තීන්දු පිලිගන්නෙ නැතුව ආපහු උසාවි දාන එක මදිකමක් වගේ.උන්ට ඕන උනේ උන්ගෙන් ලොකු දෙයක් වෙනවා කියලා පෙන්න ගන්න. පේනවනෙ අපි කරන සේවාව ගගා හෙන ටෝක් දිදී හැසිරුනේ උන්. උබ එතන හිටියා නම් තත්ත්වෙ තේරෙයි. මීට වඩා කියන්න යන්නෙ නෑ උබලත් narrow judging කියලා දැන් තේරෙනවා.
    mandale kachal ne. :lol: Untath naduwak dapn. Nttn gahapn marennama anuradha vage.
    mehemai mage awurudu 19 athdakeemennm, hama ekama apita oone vidiyata venne na. Looke pattama asadaranai. E mohothedhi karanna puluwn hamadema karanna oone dinanna/ apita vadi vaasiya ganna. Eeth labena outcome ekata api satisfied nattn eeeth uba thaama husma gannawanam mn hithanne api paradila na.
    eeka nisa vechcha deyin paadamak igena gena eg; aaye naduvakadi samtha mandale yanna kiwwoth ba kiyana eka vage. move on. Hamadama ohoma dewal venne nane. Nadun aiyandita vage hamadama ehema venavanm prashnayak. nattn ithin ohoma thama jiwithe kiyala innai thiyenne. Mn hithan na katta kapati kalu jarawa nathi ratak looke thiyenawa kiyala. Adapt veyan lissala yanna aanda vage. Ube control eken pita thiyena dewal gana worry venna epa.
     
    • Sad
    Reactions: ksperj

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,136
    43,590
    113
    තෝ මොකටද කඩවල් ගානේ යන්නේ

    Arpico keels වගේ වැදගත් තැන් වලට පලයං