අඩු වයසින් බබ්බු හම්බෙන අම්මලා දාන වාට්ටුවට යද්දී සපත්තු ගලවලා යන්න ඕනද? 🤔

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    2,803
    4,562
    113
    කරේ දාගෙන යන බෑග් එකක් අරන් සපත්තු ගලවලා බෑග් එකේ දාපන්. ඒක පරිස්සම් කරගන්න පුලුවන්නෙ.

    ඔවු අඩු වයසින් හම්බුනාම බේබි රූම් දානව. ස්ටේබල් කන්ඩිශන් එකට එනකම් අම්මයි බබයි දෙන්නම හොස්පිට්ල් එකේ ඉන්න ඕනෙ.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,659
    794
    113
    ඔයා කියන්නෙ PBU එක. ඒ වගෙ තැනක බොහෝ දුරට පාවහන් ගලවා ඇතුළු වන්න කියලා ගහලා ඇති. චූටිම අයට පොඩි විෂබීජ උනත් අවුල්. PBU එකකට infection එකක් ගියොත් ඒවා අයින් කරගන්න අමාරු නිසා පුළුවන් තරම් එහෙම නොවෙන්න වග බලා ගන්නවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    8,806
    9,647
    113
    පෘථිවිය
    ඉඳල ඉඳලා පාත්තු දෙකක් ගත්තා. අරගත්ත දවසේ ඉඳන් අල්මාරියේ. දානේ ගෙදර දාගෙන ගියෙත් නෑ.

    ගාල්ල ඉස්පිරිතාලේ අපේ අක්කා කෙනෙක්ට බබෙක් හම්බෙලා මාස 7න්. තව මාස දෙකක් දෙන්නම ඉස්පිරිතාලේ ඉන්න ඕනලු. අද හවස 5ට බලන්න යන්න ඉන්නේ. මේකටවත් මගේ අලුත් පාත්තු දෙක දාගෙන යන්න බැලුවේ.

    එහෙම අඩු වයසින් බබ්බු හම්බෙන අම්මලා දාන වාට්ටුවට යද්දී පාත්තු ගලවන්න ඕනද? පාත්තු දාගෙන ගිහිල්ලා ගලවන්න වුනොත් චොරනේ. :baffled:

    බලපන් මට තියෙන ප්‍රශ්න නේද.. :dull:
    මාස 2ක් ඉස්පිරිතාලේ ඉන්න ඕන?
    පොඩි බබා බර අඩුනම් විතරයි එහෙම වෙන්නේ
    නැත්නම් ඕන නැහැ

    වෙන සින් කෝන් එකක්ද ඩොකා ගේ
    කවුද ඩොකා
     
    • Wow
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,097
    36,711
    113
    අක්කට පේන්න වෝඩ් එක ලඟට ගිහින් ලකුනු දාගෙන වරෙන්. දරුවා බලන්න ඇතුලට යන්න එපා(ගොඩක් දුරට බෝව ඇතුලට ගන්නෙත් නෑ)
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,017
    14,327
    113
    Malfoy Manor, Wiltshire, England.
    hospital, pansal wage serappu sapaththu galawanna wena thanakata yanawanam thiyena jarama deka dagena palayan. ussanawa aniwa attendant la ehema gal adho, patientlata donate karana de idan serappuwa wenakan ussanawa. kotinma kaanthawo ehema geniyanakota karabu, mala pawa galawala gannawa sihiya nathi unoth or toilet ekata yanna drawer ekaka hari thiyala giyoth.
     
    • Wow
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,152
    113
    Homagama
    ඉඳල ඉඳලා පාත්තු දෙකක් ගත්තා. අරගත්ත දවසේ ඉඳන් අල්මාරියේ. දානේ ගෙදර දාගෙන ගියෙත් නෑ.

    ගාල්ල ඉස්පිරිතාලේ අපේ අක්කා කෙනෙක්ට බබෙක් හම්බෙලා මාස 7න්. තව මාස දෙකක් දෙන්නම ඉස්පිරිතාලේ ඉන්න ඕනලු. අද හවස 5ට බලන්න යන්න ඉන්නේ. මේකටවත් මගේ අලුත් පාත්තු දෙක දාගෙන යන්න බැලුවේ.

    එහෙම අඩු වයසින් බබ්බු හම්බෙන අම්මලා දාන වාට්ටුවට යද්දී පාත්තු ගලවන්න ඕනද? පාත්තු දාගෙන ගිහිල්ලා ගලවන්න වුනොත් චොරනේ. :baffled:

    බලපන් මට තියෙන ප්‍රශ්න නේද.. :dull:
    na oya wage prashna awlak na meke dapan
    Oyita wada hena loku case thibboth danna epa hode
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,832
    113
    අඩු වයසෙන් ඉපදෙන සමහර ළමයින්ගේ පෙනහළු වර්ධනය වෙලා නැහැ, සමහරුන්ගේ heart ප්‍රශ්න, සමහරුගේ මලපහ අග්‍රහණය වෙලා, සමහරු නිල් වෙලා. ඕකට සියදිවි නසා ගන්න plan කරන එකෙක් ගෙනිහින් පෙන්නන ඕන මැරෙන්න යන පොඩි එවුන් ගොඩ එන්න කොච්චර ගේමක් දෙනවද, ජීවිතේ කොච්චර වටිනවද කියල තේරෙන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,136
    26,728

    7 month?
     
    • Like
    Reactions: Heshan Daminda