අඩේ Pyxle එක වහලද බං?

Kolama

Well-known member
  • Sep 11, 2008
    13,123
    8,338
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උන්ගෙ වෙබ්සයිට් එකට ගියාමත් Trabeya කියලා වෙන එකට රීඩිරෙක්ට් වෙනවා බං. උන් Pyxle ඒකත් එක්ක ජොයින් වෙලාද? උන් දැන් කරන්නෙ Advanced Data Analytics and Artificial Intelligence products and services. උන්ගෙ කලින් හිටිය staff එකටයි client base එකටයි මොනා වුනාද දන්නෙ නෑ නේද? :confused:

    8GIqRQO.png
     

    CodeMan

    Junior member
  • Aug 26, 2021
    50
    81
    18
    බොහොම කාලෙකට ඉස්සර ඔකේ interview ගියා. boss තමා interview එක කලේ. සෙට් උනේ නෑ.
     
  • Oct 16, 2013
    2,896
    1,075
    113
    Nugegoda
    ඕකුන් උන්ගෙ කියල ලොකු ලොකු සොලුයුෂන්ස් කරේ නෑ කරේ වෙබ්සයිට් ඇප්ස් ගහපු එක. ඒ නිසා ක්ලයන්ට්ල එක දිගට තියාගන්න බැරි උනා. wso2 ල වගේ උන්ගෙම යුනීක් සොලුෂන්ස් හදල ප්‍රොමෝට් කරේ නෑ මුන්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    3,517
    4,614
    113
    Kandy
    ලස්සන සුදු කෙල්ලෝ පට්ට සෙට් එකක් ඉස්සර වැඩ කළා පිස්සු හැදෙනවා .මම ඉස්සර ඔකේ නම කියවන්නේ පයි ඇක්සල් කියලා .
     

    SheltonKolla

    Active member
  • Jul 31, 2007
    809
    210
    43
    un anthimata australian projects wagayak kare. Oracle ERP implementation and support. a client anthimata galauna. unta a projects nathi una. passe wena kawru hari acquire karagaththa
     
    • Sad
    Reactions: Kolama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,693
    4,003
    113
    උන්ගෙ වෙබ්සයිට් එකට ගියාමත් Trabeya කියලා වෙන එකට රීඩිරෙක්ට් වෙනවා බං. උන් Pyxle ඒකත් එක්ක ජොයින් වෙලාද? උන් දැන් කරන්නෙ Advanced Data Analytics and Artificial Intelligence products and services. උන්ගෙ කලින් හිටිය staff එකටයි client base එකටයි මොනා වුනාද දන්නෙ නෑ නේද? :confused:

    8GIqRQO.png
    Rootcode Labs කියන්නේ මොන වගේ පොට් එකක් ද බන් ? විස්තර ටිකක් කියපන්