අඩො කෙල්ලෙක් සෙට් වෙලා නැ තාම.... අපෙ පුන්චිලාත් අහනවා බන්!

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,765
    6,946
    113
    අඩො ලව් කරන්න සික් එකක් ආවා බන්! අඩො ඇයි මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැත්තෙ. Understanding තියෙන කෙල්ලෙක් හිටියනම් වටිනවා නෙද? අඩො ලයිෆ් එකනම් මට එපාවෙලා ලග ඉදලා කතාකර කර ඉන්න මැසෙජ් දාන කෙල්ලෙක් හිටියනම් කියල හිතෙනවා. කවුරුවත් නැ කතා කරන්න. මටත් ආසයි බීච් එකට වෙලා ඉන්න. අඩො ලයිෆ් එක එකාකාරි වැඩියි වගෙ.


    මරණිය වුනත් මේ තත්පර විශ්වාස කරනවද දරාගන්න බැරිතරම් ප්‍රේමයක් දැනෙනවා මට තාම ... මුඛවාඩම් මයික්‍රෝ පරිමාණ සිදුරු අතරින් ගලනවා තාමත් අපි දැකපු හීනවල සුවඳ ... අවශෝෂණය කරගත් උතුරා හැලෙන වලාකුළු හදවත පුරාම විසිරිලන කිදෝකිම් එළිවගේ දැල්වුණා උගුරට දැනෙන ඒ කටුක රස ... කියන්නට නම් අවැසිව බෝහෝ දේ ඇත මට ඊළඟට මුණගැසුණු වහාම නිසැකවම කියන්නම් හැමදේම... හැබැයි තව එක දෙයක් හැමදාම වගේ කෙලවර අපි දියවෙන්න මොහොතකට කිට්ටුව හැකිනම් සුබ ගමන් නොකියම යන්න... ඔයාට නොතෙරුනා වුනාට සුබ කියන්නේ හරි අකාරුණික යෙදුමක් මේ වගේ කළුවර වෙලාවක....


    දැන් කියන්න එපා අතෙ ගහලා නිදා ගනින් කියලා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,926
    18,846
    113
    අඩො ලව් කරන්න සික් එකක් ආවා බන්! අඩො ඇයි මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැත්තෙ. Understanding තියෙන කෙල්ලෙක් හිටියනම් වටිනවා නෙද? අඩො ලයිෆ් එකනම් මට එපාවෙලා ලග ඉදලා කතාකර කර ඉන්න මැසෙජ් දාන කෙල්ලෙක් හිටියනම් කියල හිතෙනවා. කවුරුවත් නැ කතා කරන්න. මටත් ආසයි බීච් එකට වෙලා ඉන්න. අඩො ලයිෆ් එක එකාකාරි වැඩියි වගෙ.





    දැන් කියන්න අතෙ ගහලා නිදා ගනින් කියලා.
    අතෙ ගහලා නිදා ගනින් :dull:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,029
    22,350
    113
    මරණිය වුනත් මේ තත්පර විශ්වාස කරනවද දරාගන්න බැරිතරම් ප්‍රේමයක් දැනෙනවා මට තාම ... මුඛවාඩම් මයික්‍රෝ පරිමාණ සිදුරු අතරින් ගලනවා තාමත් අපි දැකපු හීනවල සුවඳ ... අවශෝෂණය කරගත් උතුරා හැලෙන වලාකුළු හදවත පුරාම විසිරිලන කිදෝකිම් එළිවගේ දැල්වුණා උගුරට දැනෙන ඒ කටුක රස ... කියන්නට නම් අවැසිව බෝහෝ දේ ඇත මට ඊළඟට මුණගැසුණු වහාම නිසැකවම කියන්නම් හැමදේම... හැබැයි තව එක දෙයක් හැමදාම වගේ කෙලවර අපි දියවෙන්න මොහොතකට කිට්ටුව හැකිනම් සුබ ගමන් නොකියම යන්න... ඔයාට නොතෙරුනා වුනාට සුබ කියන්නේ හරි අකාරුණික යෙදුමක් මේ වගේ කළුවර වෙලාවක....




    උබ කෙල්ලෙක් හම්බවුනාමත් කතා කරන්නේ මෙහෙමද?? එහෙනම් කෙල්ලෙක් නැති එක සාදාරණයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,914
    9,127
    113
    අඩො ලව් කරන්න සික් එකක් ආවා බන්! අඩො ඇයි මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැත්තෙ. Understanding තියෙන කෙල්ලෙක් හිටියනම් වටිනවා නෙද? අඩො ලයිෆ් එකනම් මට එපාවෙලා ලග ඉදලා කතාකර කර ඉන්න මැසෙජ් දාන කෙල්ලෙක් හිටියනම් කියල හිතෙනවා. කවුරුවත් නැ කතා කරන්න. මටත් ආසයි බීච් එකට වෙලා ඉන්න. අඩො ලයිෆ් එක එකාකාරි වැඩියි වගෙ.





    දැන් කියන්න එපා අතෙ ගහලා නිදා ගනින් කියලා.
    gay kiyapan. aye ahana ekak na
     
    • Sad
    Reactions: hecker_thama