අඩො කෙල්ලෙක් සෙට් වෙලා නැ තාම.... අපෙ පුන්චිලාත් අහනවා බන්!

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,765
    6,961
    113
    Wrong generation එකේ වෙලත් කෙල්ලෙක් නැද්ද බන්
    ei ub 2000n passe nemed?

    කෙම්ලෙක් සෙට් උනාම බග් බුවන්ටි කොරන්න වෙන්නේ නෑ.
    හම්ටි ඩම්ටි කොර කොර ඉන්න වෙන්නේ..
    epa wela thiyenne den
    ------ Post added on May 30, 2023 at 4:16 PM
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    661
    371
    63
    වයස 21 නම් අමාරුවෙන් කෙල්ලො හොයා ගන්න ට්‍රයි කරන්න එපා. ජීවිතේ අනිත් දේවල් ටික ටික හදා ගනින්. Education, professional career or economy. මේ දේවල් හදා ගෙන යනකොට ගැලපෙන කෙල්ල සෙට් වෙයි.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,563
    113
    diya-aur-baati-hum-4-600x486.jpg


    ඇයි මේ උබේ කෑල්ල නෙවෙයිද