ගොඩක් උන් කියනවා නේ පයිය උදළු මිට වගේ ඕනේ කියලා. ඒවා ඉතිං සුරංගනා කථා. ලොකු එකක් උබට ඇතුලට දාන්නත් අමාරුයි. කෙල්ලගේ cervix එකේ වැදුනොත් ආයේ sex කරන්නෙත් නැති වෙයි. ඒ කියලා හුණු බිජ්ජක් තිබිලත් වැඩක් නැහැ.
ගොඩක් කොල්ලො පයිය ගැන වද වෙනවා. හැබැයි උබ පාරේ යද්දි කෙල්ලොන්ට උඹේ පයිය පේන්නේ නැහැනේ. ඒක දකින්නේ ටෝක් කරලා ඇදට ගියොත් විතරයි. පයිය කියන්නේ අන්තිමෙට වද වෙන්න ඕනේ දෙයක්.
කෙල්ලොන්ට එහෙම නැහැ. උන්ගේ ass/ boobs වහං ගියාට පිටට පේනවා.
කොල්ලො පයියෙ දිගට වඩා වද වෙන්න ඕනේ මුණේ පෙනුම/ කොන්ඩේ/ සම/ උස/ බ්‍රෝඩ් ශෝල්ඩර්ස්/ ලෝ ෆැට් බොඩි එකක්.
මං ටෝක් කරන්නේ රියල් ලයිෆ් විතරයි බං. උන් මගේ දිහා බලලා first ඉම්ප්‍රේෂන් එක හොදයි නං විතරයි එතැනින් එහාට මොනවා හරි කරන්නේ.අක්කා ස්කුටියේ යනවා හැම දාම ළමයා ඉස්කෝලේ දාන්න. දෙපාරක් තුන්පාරක් එයත් ලුක් එක දැම්මා, මාත් ඉතිං නිකං දෙන එක නිසා ට්‍රයි එකක් දැම්මා.
ඕක තමා බං ඇත්ත. මට ඕක ලොකු වෙද්දි හොඳට තේරුණා. ලුක් එක හදා ගන්න face fat අඩු කරපං. Buccal fat අඩු උනොත් ෆේස් එකට ලොකු පෙනුමක් එනවා. කොල්ලො ජීම් ගිහිං පර්වත වගේ ඇගවල් හැදුවට කෙල්ලො වැඩිය කැමති නැහැ. Male gaze & female gaze තේරුම් ගන්න ඕනේ අපි.