අඩෝ.... 😮😮😮 හික් ගෑවුනා ඇෆ්ගනිස්තානේ ලු. 😐😐😐

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    3,094
    6,664
    113
    හුලං පාරත් එක්ක අල්ලං ඉන්න බෑ බන්. 🤐🤐🤐 ඇයි බන් ඔක්කොම මුස්ලිම් එකේ මුන් ඔච්චර දත කන්නෙ එලියට යන්න? තලේබාන් උන් කියන නිකායකට ගියානම් ඉවරනේ ඔච්චර ජීවිතේට ආස නම්.? 🤔🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    26,938
    23,634
    113
    ආශ්චර්යමත් රටක
    හුලං පාරත් එක්ක අල්ලං ඉන්න බෑ බන්. 🤐🤐🤐 ඇයි බන් ඔක්කොම මුස්ලිම් එකේ මුන් ඔච්චර දත කන්නෙ එලියට යන්න? තලේබාන් උන් කියන නිකායකට ගියානම් ඉවරනේ ඔච්චර ජීවිතේට ආස නම්.? 🤔🤔

    ඒක තමයි මාත් හිතුවෙ. එක්කො ගොඩබිමෙන් දේශසීමාවක් පනින්නත් බැරිද දන්නෙ නෑ. මොකක් කරත් ප්ලේන් එකේ පැත්තෙන් එල්ලෙනව වගේ ගොබ්බ වැඩ කරන්න නං බයියෙක් වෙන්න ඕන. 😒
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    3,460
    4,630
    113
    ඒක තමයි මාත් හිතුවෙ. එක්කො ගොඩබිමෙන් දේශසීමාවක් පනින්නත් බැරිද දන්නෙ නෑ. මොකක් කරත් ප්ලේන් එකේ පැත්තෙන් එල්ලෙනව වගේ ගොබ්බ වැඩ කරන්න නං බයියෙක් වෙන්න ඕන. 😒
    Plane walin evacuate karana serama US aran yanawa ban... Visa complete eun directly US... Anik eun wa Arabiye camp wala tiyala visa hadala aran yanawa.
    Ekai oya, lankaweth kawadahari ohoma wei

    Land border cross kara kiala unta wadak wenne na... unta tiyenne US visa ganna tiyena asawa
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,655
    878
    113
    Plane walin evacuate karana serama US aran yanawa ban... Visa complete eun directly US... Anik eun wa Arabiye camp wala tiyala visa hadala aran yanawa.
    Ekai oya, lankaweth kawadahari ohoma wei

    Land border cross kara kiala unta wadak wenne na... unta tiyenne US visa ganna tiyena asawa
    ita passe e giyapu ratawala
    ara jara krame athi karanna
    datha kanawa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,384
    13,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හුලං පාරත් එක්ක අල්ලං ඉන්න බෑ බන්. 🤐🤐🤐 ඇයි බන් ඔක්කොම මුස්ලිම් එකේ මුන් ඔච්චර දත කන්නෙ එලියට යන්න? තලේබාන් උන් කියන නිකායකට ගියානම් ඉවරනේ ඔච්චර ජීවිතේට ආස නම්.? 🤔🤔
    එහෙම තමයි උන් ලෝකෙ පුරා පැතිරෙන්නෙ. ඔය පනින එවුන් මුස්ලිම් නොවන රටවල සරණාගතයො විදිහට පදිංචිවෙලා තලේබාලට ඕනෙ දේවල් කරනව.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    6,726
    3,154
    113
    Taliban un nisaa nidahasa nathi wenawa bung. dan Pakistan Muslim unata ehee kello hena posh innawa oya kotata andala, unta case ekake naa.

    Taliban unge laws ekka minissunta jeewath wenna bayayi. Miniha maricha ganiyak nam eki eliyata gihilla iwaraiyi thaniyama, unge rules hatiyata ganunta ehama yanna baa, kalisamk andoth aniwa maranawaa okun nam

    pirimi hamoma rawula wawanna ona un kiyana limit ekata, thawa untath adinna ona andumak thiyanawa. thawa case godaiyi bung. anith eka rata wath panaganna baa lesiyan okun inna nisaa
     
    • Like
    • Sad
    Reactions: Hayao and tha123