අතනින් කඩන්න මෙතනින් කඩන්න - ගෙවල් කඩවන අපූරු ජෝතිශ්‍යකාරයා ‌

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    945
    1,818
    93
    මචං මම මේ කියන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙලා ඉන්න දෙමව්පියන් මුදවාගන්න

    ඉස්සර මරු ඩයල් ඒකක් ඉන්නවා .ගෙවල් වලට ඇවිත් දෝෂ තියනවා කියලා ඒ්වා කඩලා ාදලා , ජනෙල් දොරවල් මාරු කරන්න උපදෙස් දීලා ගාන කඩන ඒකෙක්

    මම ඔවා 0% ක් පිලිගන්නේ නෑහැ.. හැබැයි මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ්ක විද්‍යාවක් .. ඒ් විද්‍යාව ඉස්සරහට දාලා ගොන් ආතල් අරන් සල්ලි කඩන උන් ඒමටයි

    මම ඒපා කියද්දි මේ පනික්කියාව ගෙදරට ගෙන්නුවා අපේ අය. මිනිහා ආපු ගමන් අතනින් කඩන්න මෙතනින් කඩන්න කියලා මරු උපදෙසක් දුන්නා . මූ අපේ පඩි පෙල පෙන්නලා කිව්වා කඩලා දාන්න කියලා... ඒහෙම කියලා ගානකුත් කැඩුවා.

    මගේ බලවත් විරෝදය හමුවේ ඒ්ක කරන ඒක නතර වුනා. මම තාම සතුටුයි, මට ඒ් දේ පුලවන් උනේ ..
    මම ලබාගත්ත යථාර්ථවාදී දැනුම නිසා.

    ලගදී ආරංචි වුනා ..මිනිහා ජෝතිෂ්‍ය අනුව ගෙවල් ප්ලෑනක් කියලා පොරකට දීලා තියෙන්නේ ඉන්ටනෙට් ඒකෙන් ගත්තු ප්ලෑන් ඒකක් , ඉතින් ඒක මාට්ටු වෙලා ඒ් මනුස්සයා.හොදටම දෙහි කපලා උට .

    හිතපන් මේ බුරුවන්ගේ කතා අහලා පඩිපෙල කැඩුවනම් ඒ්කේ වියදම කීයද , කියලා

    පරිස්සමෙන් මේ දවස්වල හොරු හරි හරියට..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    28,462
    28,166
    113
    oya wage baila gahagena ena ewungen api kada ganna ona ban. dan ekai trend eka.puluwan nam uge genitath kotanna try karapan ethakotai okunta danenne okun karana boru weda.
     
    • Haha
    Reactions: Shamal3001

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    6,944
    11,767
    113
    අර දෙමළ ස්වමිද ? ස්වර්ණවාහිණියෙන් ප්‍රොමෝට් කරපු එකක් තමයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    6,944
    11,767
    113
    කවුද ආසිරි වනිගරත්න ද. ෆෙන්ෂුයි කාරයා 🤣🤣
    ඒක නං දන්නෙ නෑ. ඒ කාලෙ මට මතකයි මූ ටීවී එකේ උපදෙස් දෙනවා ඔහොම ගෙදර කෑලි කඩල හදන්න. 🤣
    ඌට ඉතින් ගත්ත සල්ලි ටික හරියට මැනේජ් කළා නම් ආයේ එතනින් එහාට ජිවිතේට මැරෙනකල් වැඩක් නොකර ඉන්න පුලුවන් .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    25,233
    1
    28,679
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ්ක විද්‍යාවක් ..
    ☝️ :-D


    ඕක විද්‍යාවක් නෙවෙයි මැට්ටෝ! එකම ග්‍රහ පිහිටීම් තියෙන දෙන්නෙකුට එකම අනාවැකිය වැඩකරන්නේ නැත්නම් ආයේ මොන විද්‍යාවද ඕකෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,516
    1
    25,897
    113
    කවුද ආසිරි වනිගරත්න ද. ෆෙන්ෂුයි කාරයා 🤣🤣
    එක දවසක් නමගිය රත්තන් බඩුකෙඩ්ක ඕකා ඇවිල්ල හිටියා. ඌ තමයි කඩේ බඩු තියන තැන් තීරනය කරන්නෙ. ඒවා එහෙ මෙහ කරල තිබ්බොත් රවලා සද්දෙ දාලා යන්නෙ. අයිතිකාරයො එහෙම වැඳගෙන ඉන්නෙ :lol:

    මරු බිස්නස්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    6,944
    11,767
    113
    එක දවසක් නමගිය රත්තන් බඩුකෙඩ්ක ඕකා ඇවිල්ල හිටියා. ඌ තමයි කඩේ බඩු තියන තැන් තීරනය කරන්නෙ. ඒවා එහෙ මෙහ කරල තිබ්බොත් රවලා සද්දෙ දාලා යන්නෙ. අයිතිකාරයො එහෙම වැඳගෙන ඉන්නෙ :lol:

    මරු බිස්නස්
    arudayak thiyena ekek hire karala hari dewalalayak danna one
     
    • Haha
    Reactions: hasithayad

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    16,418
    7,856
    113
    Auckland
    මම ඔවා 0% ක් පිලිගන්නේ නෑහැ.. හැබැයි මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ්ක විද්‍යාවක් .. ඒ් විද්‍යාව ඉස්සරහට දාලා ගොන් ආතල් අරන් සල්ලි කඩන උන් ඒමටයි

    Mr Rogers Clown GIF
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    5,776
    3,300
    113
    මචං මම මේ කියන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙලා ඉන්න දෙමව්පියන් මුදවාගන්න

    ඉස්සර මරු ඩයල් ඒකක් ඉන්නවා .ගෙවල් වලට ඇවිත් දෝෂ තියනවා කියලා ඒ්වා කඩලා ාදලා , ජනෙල් දොරවල් මාරු කරන්න උපදෙස් දීලා ගාන කඩන ඒකෙක්

    මම ඔවා 0% ක් පිලිගන්නේ නෑහැ.. හැබැයි මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ්ක විද්‍යාවක් .. ඒ් විද්‍යාව ඉස්සරහට දාලා ගොන් ආතල් අරන් සල්ලි කඩන උන් ඒමටයි

    මම ඒපා කියද්දි මේ පනික්කියාව ගෙදරට ගෙන්නුවා අපේ අය. මිනිහා ආපු ගමන් අතනින් කඩන්න මෙතනින් කඩන්න කියලා මරු උපදෙසක් දුන්නා . මූ අපේ පඩි පෙල පෙන්නලා කිව්වා කඩලා දාන්න කියලා... ඒහෙම කියලා ගානකුත් කැඩුවා.

    මගේ බලවත් විරෝදය හමුවේ ඒ්ක කරන ඒක නතර වුනා. මම තාම සතුටුයි, මට ඒ් දේ පුලවන් උනේ ..
    මම ලබාගත්ත යථාර්ථවාදී දැනුම නිසා.

    ලගදී ආරංචි වුනා ..මිනිහා ජෝතිෂ්‍ය අනුව ගෙවල් ප්ලෑනක් කියලා පොරකට දීලා තියෙන්නේ ඉන්ටනෙට් ඒකෙන් ගත්තු ප්ලෑන් ඒකක් , ඉතින් ඒක මාට්ටු වෙලා ඒ් මනුස්සයා.හොදටම දෙහි කපලා උට .

    හිතපන් මේ බුරුවන්ගේ කතා අහලා පඩිපෙල කැඩුවනම් ඒ්කේ වියදම කීයද , කියලා

    පරිස්සමෙන් මේ දවස්වල හොරු හරි හරියට..
    නම කියපන් බන්
    මේ කෙ ඉන්න මෝඩයන්ගෙන් ආතල් ගන්නෙ නැතුවු
     
    • Haha
    Reactions: Shamal3001

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    464
    304
    63
    යකාගේ කම්මලේ
    පාදුක්කේද ගෙවල්, පාදුක්කේ එකෙක් ඔහොම ඇවිත් අපේ ගේත් "කන" කපන්න ඕනේ කියලා උලුඅස්ස ඔක්කොගේම උඩ උඩ දෙපැත්තේ තියන වැඩිපුර කෑලි කැපුවා. මූ කිව්වා උළුහුවල මලගිය ආත්ම ඉන්නවා කියලා.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    8,587
    25,818
    113
    Kandy
    මං පොඩි කාලේ අපේ ගෙදර හදලා තිබුණේ basement එක විතරයි
    කොහෙදෝ යන එකෙක් ටයි කෝට් එහෙම දාලා ඇවිල්ලා කිව්වා දොර තියෙන පැත්ත වැරදියි
    චිමිනිය තියෙන ඕන මෙතන නෙමෙයි, මේවා දරුණු විපතකට මුල් වෙයි කිව්වා:rofl:

    අනේ දෙයියනේ මාස දෙකක් ගියේ නෑ, ඌම heart attack එකක් ඇවිල්ලා මලා
    පව් තමා ඒත් මට පුකෙන් හිනා ගියා
     
    • Haha
    Reactions: ruchira55

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    13,250
    9,304
    113
    Land of the Gods 🕎
    මචං මම මේ කියන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙලා ඉන්න දෙමව්පියන් මුදවාගන්න

    ඉස්සර මරු ඩයල් ඒකක් ඉන්නවා .ගෙවල් වලට ඇවිත් දෝෂ තියනවා කියලා ඒ්වා කඩලා ාදලා , ජනෙල් දොරවල් මාරු කරන්න උපදෙස් දීලා ගාන කඩන ඒකෙක්

    මම ඔවා 0% ක් පිලිගන්නේ නෑහැ.. හැබැයි මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ්ක විද්‍යාවක් .. ඒ් විද්‍යාව ඉස්සරහට දාලා ගොන් ආතල් අරන් සල්ලි කඩන උන් ඒමටයි

    මම ඒපා කියද්දි මේ පනික්කියාව ගෙදරට ගෙන්නුවා අපේ අය. මිනිහා ආපු ගමන් අතනින් කඩන්න මෙතනින් කඩන්න කියලා මරු උපදෙසක් දුන්නා . මූ අපේ පඩි පෙල පෙන්නලා කිව්වා කඩලා දාන්න කියලා... ඒහෙම කියලා ගානකුත් කැඩුවා.

    මගේ බලවත් විරෝදය හමුවේ ඒ්ක කරන ඒක නතර වුනා. මම තාම සතුටුයි, මට ඒ් දේ පුලවන් උනේ ..
    මම ලබාගත්ත යථාර්ථවාදී දැනුම නිසා.

    ලගදී ආරංචි වුනා ..මිනිහා ජෝතිෂ්‍ය අනුව ගෙවල් ප්ලෑනක් කියලා පොරකට දීලා තියෙන්නේ ඉන්ටනෙට් ඒකෙන් ගත්තු ප්ලෑන් ඒකක් , ඉතින් ඒක මාට්ටු වෙලා ඒ් මනුස්සයා.හොදටම දෙහි කපලා උට .

    හිතපන් මේ බුරුවන්ගේ කතා අහලා පඩිපෙල කැඩුවනම් ඒ්කේ වියදම කීයද , කියලා

    පරිස්සමෙන් මේ දවස්වල හොරු හරි හරියට..
    eka thami ban ape un thaamt hitanne economy eka awul une welawa hoda nathi nisa kiyala 😆
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,286
    11,538
    113
    Colombo
    ☝️ :-D


    ඕක විද්‍යාවක් නෙවෙයි මැට්ටෝ! එකම ග්‍රහ පිහිටීම් තියෙන දෙන්නෙකුට එකම අනාවැකිය වැඩකරන්නේ නැත්නම් ආයේ මොන විද්‍යාවද ඕකෙ
    මං හිතුවෙ මූ ටයිප් කරද්දි විජ්ජාව කියන එකට විද්‍යාව කියලා වැරදිලා ටයිප් වෙලා කියලා
    මූ ඇත්තටම විද්‍යාව කියලද කියලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: topkollek