මචං මම මේ කියන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙලා ඉන්න දෙමව්පියන් මුදවාගන්න
ඉස්සර මරු ඩයල් ඒකක් ඉන්නවා .ගෙවල් වලට ඇවිත් දෝෂ තියනවා කියලා ඒ්වා කඩලා ාදලා , ජනෙල් දොරවල් මාරු කරන්න උපදෙස් දීලා ගාන කඩන ඒකෙක්
මම ඔවා 0% ක් පිලිගන්නේ නෑහැ.. හැබැයි මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ්ක විද්‍යාවක් .. ඒ් විද්‍යාව ඉස්සරහට දාලා ගොන් ආතල් අරන් සල්ලි කඩන උන් ඒමටයි
මම ඒපා කියද්දි මේ පනික්කියාව ගෙදරට ගෙන්නුවා අපේ අය. මිනිහා ආපු ගමන් අතනින් කඩන්න මෙතනින් කඩන්න කියලා මරු උපදෙසක් දුන්නා . මූ අපේ පඩි පෙල පෙන්නලා කිව්වා කඩලා දාන්න කියලා... ඒහෙම කියලා ගානකුත් කැඩුවා.
මගේ බලවත් විරෝදය හමුවේ ඒ්ක කරන ඒක නතර වුනා. මම තාම සතුටුයි, මට ඒ් දේ පුලවන් උනේ ..
මම ලබාගත්ත යථාර්ථවාදී දැනුම නිසා.
ලගදී ආරංචි වුනා ..මිනිහා ජෝතිෂ්‍ය අනුව ගෙවල් ප්ලෑනක් කියලා පොරකට දීලා තියෙන්නේ ඉන්ටනෙට් ඒකෙන් ගත්තු ප්ලෑන් ඒකක් , ඉතින් ඒක මාට්ටු වෙලා ඒ් මනුස්සයා.හොදටම දෙහි කපලා උට .
හිතපන් මේ බුරුවන්ගේ කතා අහලා පඩිපෙල කැඩුවනම් ඒ්කේ වියදම කීයද , කියලා
පරිස්සමෙන් මේ දවස්වල හොරු හරි හරියට..