අතනින් කඩන්න මෙතනින් කඩන්න - ගෙවල් කඩවන අපූරු ජෝතිශ්‍යකාරයා ‌

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    352
    63
    Waasthu wala scientific deyak thiyenawa. habai eka dan thiyena technologies ekak hariyanne naa. oka mata lassanata mage architect pahadili karala dunna. gini kathire kiyanne mokakda ai eka pagenna honda naththe ehema kiyala. ewa dan kaleta valid na. hondama de oya wikara oluwata daganne nathuwa thamanta inna pahasu widiyata gewal hadaganna eka.
     
    • Like
    Reactions: Shamal3001

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,686
    1
    6,900
    113
    ඕව ඇත්ත බ්‍රෝ! මගේ ළඟත් තියෙනවා ගුප්ත ශාස්ත්‍රයක්. ගෑනුන්ගේ කන්‍යා පටලයේ පිහිටීම බලල විවාහයට පෙර කන්‍යා භාවය කැඩෙන්නේ නැති වෙන්න ඒක කඩල ආපහු හදන ගුප්ත විද්‍යාවක්. උඹලත් වයිෆිල, ගර්-ල්ෆ්රෙන්ඩ්ලා මගේ ළඟට එවපල්ලා. මම පිහිටීම හරිගස්සල දෙනවා, සමාජ සත්කාරයක් හැටියට නොමිලේම!
     
    • Haha
    Reactions: Shamal3001

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    4,940
    5,893
    113
    අපේ අක්ක කෙනෙක් ගෙ ගෙදරට ඔහොම එකෙක් ඇවිල්ල,
    ගෙදර මැද තියෙන කනුවක් අයිං කරන්න කියල.
    අරුං වැඩේ කරන්න කලිං ටිකක් හොයල බලල.
    කනුව අයිං කරා නං සමහර විට උඩ ස්ලැබ් එක කඩං වැටෙන්න පුලුවං කියල ස්ට්‍රක්චරල් එකා කියල.
     
    • Haha
    Reactions: Shamal3001

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    5,886
    11,049
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම ඔවා 0% ක් පිලිගන්නේ නෑහැ.. හැබැයි මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ්ක විද්‍යාවක් ..
    unga bunga confused :rofl:
    දෙකක් බෑ එකයි

    Waasthu wala scientific deyak thiyenawa. habai eka dan thiyena technologies ekak hariyanne naa. oka mata lassanata mage architect pahadili karala dunna. gini kathire kiyanne mokakda ai eka pagenna honda naththe ehema kiyala. ewa dan kaleta valid na. hondama de oya wikara oluwata daganne nathuwa thamanta inna pahasu widiyata gewal hadaganna eka.
    වාස්තු වල තියෙනව ගෙදර මුලු ලින් හරහා වැටෙන්න හොඳ නෑ කියල. ගේක බල රේඛා බැලුවම මුලු වලින් තමා බලය එළියට යන්නෙ. ලිඳ හරහා වැටුනම ඒ සයිඩ් එක ගිලා බහින්න ලොකු ඉඩක් තියෙනව.
    දොරවල් ජනෙල් පැති ගැන තියෙනව වාස්තු වල, ඒ ගෙදර ventilation හදන්න හොඳට... etc
    දැන් විද්‍යාව දියුණුවත් එක්ක ඔය ගොඩක් ඒව විද්‍යාවට අනුව බැලෙනව, concrete mixture එකේ පදමෙ ඉදන්ම.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    2,072
    4,027
    113
    unga bunga confused :rofl:
    දෙකක් බෑ එකයි


    වාස්තු වල තියෙනව ගෙදර මුලු ලින් හරහා වැටෙන්න හොඳ නෑ කියල. ගේක බල රේඛා බැලුවම මුලු වලින් තමා බලය එළියට යන්නෙ. ලිඳ හරහා වැටුනම ඒ සයිඩ් එක ගිලා බහින්න ලොකු ඉඩක් තියෙනව.
    දොරවල් ජනෙල් පැති ගැන තියෙනව වාස්තු වල, ඒ ගෙදර ventilation හදන්න හොඳට... etc
    දැන් විද්‍යාව දියුණුවත් එක්ක ඔය ගොඩක් ඒව විද්‍යාවට අනුව බැලෙනව, concrete mixture එකේ පදමෙ ඉදන්ම.
    good point.

    @Amith0424 මම කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නේ නැහැ.වාස්තු කියන්නේ විද්‍යාවක් . දෙකක් බැහැ.ඒකක් කියලා නැහැ සහෝදරයා

    හැමදේකම දෙපැත්තක් තියනවානේ.. දැලි පිහියෙන් කිරි කනවට වඩා තව කරන්න වැඩ තියනවා.
    හැබැයි පාන් ගෙඩිය මැද්දට කොල කෑලි ලිය ලිය මන්තර මතුරන ඒ්වා නම් චාටර් නේ ? අන්න ඒවා ප්‍රතික්සේප කරන ඔන

    ලංකාවේ වාහන සිය දහස් ගනක් තියනවා. ඇක්සිඩන්ට් ඒකක් දෙකක් වෙලා මැරැන පලියට උඹලා වාහන පදින ඒක නවත්වනවද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,585
    19,838
    113
    uta gewal kadana hadana construction company ekakuth daganna thiyenne paththakin.
    මචං මම මේ කියන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙලා ඉන්න දෙමව්පියන් මුදවාගන්න

    ඉස්සර මරු ඩයල් ඒකක් ඉන්නවා .ගෙවල් වලට ඇවිත් දෝෂ තියනවා කියලා ඒ්වා කඩලා ාදලා , ජනෙල් දොරවල් මාරු කරන්න උපදෙස් දීලා ගාන කඩන ඒකෙක්

    මම ඔවා 0% ක් පිලිගන්නේ නෑහැ.. හැබැයි මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. ඒ්ක විද්‍යාවක් .. ඒ් විද්‍යාව ඉස්සරහට දාලා ගොන් ආතල් අරන් සල්ලි කඩන උන් ඒමටයි

    මම ඒපා කියද්දි මේ පනික්කියාව ගෙදරට ගෙන්නුවා අපේ අය. මිනිහා ආපු ගමන් අතනින් කඩන්න මෙතනින් කඩන්න කියලා මරු උපදෙසක් දුන්නා . මූ අපේ පඩි පෙල පෙන්නලා කිව්වා කඩලා දාන්න කියලා... ඒහෙම කියලා ගානකුත් කැඩුවා.

    මගේ බලවත් විරෝදය හමුවේ ඒ්ක කරන ඒක නතර වුනා. මම තාම සතුටුයි, මට ඒ් දේ පුලවන් උනේ ..
    මම ලබාගත්ත යථාර්ථවාදී දැනුම නිසා.

    ලගදී ආරංචි වුනා ..මිනිහා ජෝතිෂ්‍ය අනුව ගෙවල් ප්ලෑනක් කියලා පොරකට දීලා තියෙන්නේ ඉන්ටනෙට් ඒකෙන් ගත්තු ප්ලෑන් ඒකක් , ඉතින් ඒක මාට්ටු වෙලා ඒ් මනුස්සයා.හොදටම දෙහි කපලා උට .

    හිතපන් මේ බුරුවන්ගේ කතා අහලා පඩිපෙල කැඩුවනම් ඒ්කේ වියදම කීයද , කියලා

    පරිස්සමෙන් මේ දවස්වල හොරු හරි හරියට..
     
    • Like
    Reactions: Shamal3001

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,095
    1,020
    113
    TV channels promote these fraudsters for money deceiving gullible people. Derana, Hiru, and Siyatha are famous for that. Siyatha now has a night program with a guy who will ruin a generation with these myths. Some Government authority must put a stop to it or some people in the government, too believe in this crap.
     
    • Like
    Reactions: Shamal3001

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    8,595
    19,196
    113
    අම්බකිස්ස
    වාස්තු ගැන මගේ අත්දැකීම් කියන්නද? අපේ අලුත් ගෙදර හදනකොට මම පොඩි කාලේ ෆන්ඩේශන් දාලා,බිත්ති නග්ගලා,වහලේ ගහල තිබුනේ.බිත්ති කපරාදු කරලා,බිමට සිමෙන්ති දාලා ෆිනිශ් කරලා තිබේනේ ජෑ.බිස්නස් වැටිලා අන්තිම බිංදුවටම වැටිලා තිබුනේ.ගේ හදන එක තියා ලෙඩක් දුකක් වුනත් කරන්න දෙයක් නැති ගානට.අදුරන බාස් කෙනෙක් හිටියා ජුවානිස් බාස් කියලා.අපේ අම්මලගේ ගමේ.හම්බුන වෙලාවක කිව්වම ගෙදර වැඩ නතර වෙලා කියලා,එයාම එනන් වාස්තු බලන්න කියලා.දවස ඇවිලා ගෙදර මැද පෑගෙනවා කියලා එතනට බිත්ති කබඩ් එකක් ගහන්න එහෙම කියලා පොඩි පොඩි වෙනස්කම් වගයක් කලා,තව ආරක්ශා මුට්ටි එහෙම ආයෙත් දැම්මා.ඊට පස්සේ හැබැයි වෙනස වුනා,ක්‍රමිකව..අර ප්‍රශන ඉවර වුන නිසාද දන්න්‍රෙ නෑ.එතකොට ගෙදර හදන ගමන් නිසා අලුතෙනම කඩලා හදන්න වුනේ නෑ.අපිට නන්
     
    • Wow
    Reactions: Shamal3001