අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ කාමරේ ටේප්, හඳුන්කූරු, ගිනිකූරු තිබ්බා’ – මහජන ආරක්ෂක ඇමති

warwickuni

Well-known member
  • May 21, 2008
    2,514
    1,985
    113
    When did we ban Incense Sticks , Tape and Matchboxes . We have all these in our houses . None of that can make Hand Grenade. May be he has forgotten lessons about explosives and ingredients of that.
    The person who brought the bomb informing church authorities? What a joke ? What for ? If he did not want he could have thrown it away.
    Our justice system is made on 'Let a hundred guilty be acquitted, but one innocent should not be convicted' . So it is crime to remand an informant and more than this here after no one will give information when you see such a thing? Which is far worse than this Drama.
     
    • Like
    Reactions: CustomerSupport

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    King කැකිල්ලේ පරාදයි නැන්දේ ගෙ ආණ්ඩුවට. 😂 😂 😂
    ඔව් ඔව් ජය ලැබුවෙ පාක්කු බෝම්බෙ පුපුරවනකන් කොල්ලො ගගහ උන්න උබේ ගු ඇන් පි පාන්ඩුව
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    8,253
    6,064
    113
    ඔව් ඔව් ජය ලැබුවෙ පාක්කු බෝම්බෙ පුපුරවනකන් කොල්ලො ගගහ උන්න උබේ ගු ඇන් පි පාන්ඩුව
    පාස්කු එකට එකෙක් ඇල්ලුවා ද? ආවේ බැදුම්කර හොරු අල්ලනව, පාස්කු බොම්බෙට සම්බන්ධ උන් අල්ලනව කියලා.
    අන්තිමට අල්ලපු එකෙක් නෑ. බැදුම්කර ට වඩා අන්තිමට හොරකම් කර.

    පාස්කු එකට අල්ලපු රිෂාඩ් බදියුදීන් අන්තිමට එළියට දැම්මා. අන්තිමට වග කියන්න ඕනේ හිටපු ජනාධිපති පක්ෂෙ ට සම්බන්ධ කරගත්තා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    පාස්කු එකට එකෙක් ඇල්ලුවා ද? ආවේ බැදුම්කර හොරු අල්ලනව, පාස්කු බොම්බෙට සම්බන්ධ උන් අල්ලනව කියලා.
    අන්තිමට අල්ලපු එකෙක් නෑ. බැදුම්කර ට වඩා අන්තිමට හොරකම් කර.

    පාස්කු එකට අල්ලපු රිෂාඩ් බදියුදීන් අන්තිමට එළියට දැම්මා. අන්තිමට වග කියන්න ඕනේ හිටපු ජනාධිපති පක්ෂෙ ට සම්බන්ධ කරගත්තා.
    අඩන්ඩ එපා පාස්කු නඩුව ඔන්ද වේ,ඉතුරුවත් අවුරුදු 3 ඇතුලත අහල ඉවර කරනව
     
    • Haha
    Reactions: Srilankan1

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    1,616
    2,245
    113
    Malfoy Manor, Wiltshire, England.
    පොකට් කාරයෙක්වත්, හොරකම් කරපු පර්ස් ටික ගෙදර තියන් ඉන්නවද?
    මොන හොරෙක්වත්, මැරයෙක්වත් ඒ වැඩේ ශාක්ශි ගෙදර තියන් ඉන්නවද?
    ලංකාවෙ මෝඩ ඡන්ද දායක සභාව අන්දන්න දුන්න අලුත්ම ගුණ්ඩුව
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    1,594
    547
    113
    ත්‍රි ලෝක පත්‍ර ටික දැක්කේ නැද්ද දන්නේ නෑ. ගංජා ගහන එවුන් පරිස්සම් වෙලා ඉඳපන්.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,727
    6,056
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩන්ඩ එපා පාස්කු නඩුව ඔන්ද වේ,ඉතුරුවත් අවුරුදු 3 ඇතුලත අහල ඉවර කරනව
    අනේ ඔය ඉතුරු අවුරුදු 3 යන්න කලින් මහබැංකු හොරු ටිකත් ඇතුලට දාපන්කෝ. පීස්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    8,253
    6,064
    113
    අඩන්ඩ එපා පාස්කු නඩුව ඔන්ද වේ,ඉතුරුවත් අවුරුදු 3 ඇතුලත අහල ඉවර කරනව
    පාස්කු, බැදුම්කර On the way තමයි 2024 වෙනකම්. 2025 ඔය බයිලා තමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    පාස්කු, බැදුම්කර On the way තමයි 2024 වෙනකම්. 2025 ඔය බයිලා තමයි.
    අපි උබලව බයිට් කරනව වගේ අපෙන් අහන්ඩ තියන්නෙ නැ, උබලට බැරි උනාට අපි හොරු අල්ලනව
     
    • Haha
    Reactions: U-tag

    slrohan

    Active member
  • Dec 19, 2008
    362
    61
    28
    ටේප් එකක්, හදුන්කුරු, ගිනිකුරු නැති ගෙවල් තියෙනවද බන් ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,122
    15,390
    113
    අපි උබලව බයිට් කරනව වගේ අපෙන් අහන්ඩ තියන්නෙ නැ, උබලට බැරි උනාට අපි හොරු අල්ලනව

    ubage kathawen ubama bite wela ban
     
    • Like
    Reactions: U-tag

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    12,117
    8,546
    113
    හස්තිශෛලපුර
    මේ වගේ මැන්ටල් එක්කනේ ෆොන්සේකා යුද්ද කලේ.. අයියෝ..

    ෆොන්සේකා නොහිටන්න ප්‍රබාකරන් සෙවලයාගේ ගෙට උඩින් ඩ්‍රෝන් එකක් යවලා ජංගී පාර්සලයක් අතාරියි..
     
    • Haha
    Reactions: SLK_sri and U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,445
    113
    Malabe
    මේ වගේ මැන්ටල් එක්කනේ ෆොන්සේකා යුද්ද කලේ.. අයියෝ..

    ෆොන්සේකා නොහිටන්න ප්‍රබාකරන් සෙවලයාගේ ගෙට උඩින් ඩ්‍රෝන් එකක් යවලා ජංගී පාර්සලයක් අතාරියි..
    ඒකනෙ ඒකෙන ෆොන්සේක සහරානව අල්ලල ගලේ ගැහුවෙ, මාර දස්සයය සහරනය දන්නෙත් නැ ෆොන්සේක ඇවිල්ල අල්ල ගන්නකන්, තනියෙන් යුද්ද කරපු ෆොන්සේකට සහරාන් මොකෙක්ද නේද..🤣🤣🤣🤣🤣