අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ කාමරේ ටේප්, හඳුන්කූරු, ගිනිකූරු තිබ්බා’ – මහජන ආරක්ෂක ඇමති

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,085
    6,044
    113
    අඩන්ඩ එපා පාස්කු නඩුව ඔන්ද වේ,ඉතුරුවත් අවුරුදු 3 ඇතුලත අහල ඉවර කරනව
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අහල නම් ඉවර කරයි කැකිල්ලේ තීන්දුවක් එක්ක
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,539
    5,561
    113
    colombo
    malakeliyaia. uapasaka ammala set ekama hire dai wage.
    hoda wade okunta sil gannawa kiyala awith opadupa katha kara kara innawata

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    11,647
    17,741
    113
    කෑගල්ල
    මේව නම් පොන්න කතා හොදේ, තොපි වගේ කලකන්නි හුත්තිගෙ පුතාල දන්නෙ මේ වගේ පොන්න කතා කියවන්ඩ තමයි,

    ලොල් ජංගියත් දන්නව බෝම්බෙ කෙලියෙ නාකි මයිනයි සෙවල නන්දෙයයි සෙට් වෙලා කියල. ඒත් ඉතින් කියන්න බැරි හින්ද බයිල කෙලිනව. මූත් ඉතින් පුස්වෙඩිල්ලනෙ 😆. අහින්සක මිනිසුන්ගේ බදු මුදල් වලින් පඩිත් ගෙවලා බෝම්බේ කෙලියේ. නොදකින් හැටනම ලක්ශයක් පොන්නයෝ :lol: :lol::lol:

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,696
    11,164
    113
    හස්තිශෛලපුර
    ඒකනෙ ඒකෙන ෆොන්සේක සහරානව අල්ලල ගලේ ගැහුවෙ, මාර දස්සයය සහරනය දන්නෙත් නැ ෆොන්සේක ඇවිල්ල අල්ල ගන්නකන්, තනියෙන් යුද්ද කරපු ෆොන්සේකට සහරාන් මොකෙක්ද නේද..🤣🤣🤣🤣🤣

    හප්පට සිරි ෆීල්ඩ් මාශල් කෙනෙක්ට වෙනම බුද්දි අංශයක් තියෙනවා කියලා මම අදනේ දන්නේ..

    ගිනි පෙට්ටියේ කුරු 15ක් නෑ කියලා හොයගත්ත මිනිස්සු යුද්දේ නොකලා කියනවනම් උබ මහ තිරිසනෙක්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    JokerFan

    Well-known member
  • May 29, 2016
    18,110
    7,905
    113
    Arkham City
    sherlockholmes.gif
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    2,139
    3,756
    113
    තෙර්ඩ් එක කියලව තමයි පොන්නයො දැම්මෙ, සහරානයව ඇල්ලුවනම් පුපුරෝ ගන්ඩ කලින් උගෙ කාබරේ අල්ලගෙ පොත් ඇරෙන්ඩ වෙන දේවල් හම්බෙන් නැ, එහෙම උනානම් තොපි වගේ පොන්න ගු ඇන් පි බඩු කියයි ඌ හොද එකා පොත් බලන එකෙක් කියල, නොදකින් තොපි වගේ ගූ පොන්නයො..
    උඹ දන්නෙ කොහොමද සහරාන්ගෙ කාමරේ තිබූනෙ මොනවාද කියලා ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,152
    1
    21,417
    113
    මේව නම් පොන්න කතා හොදේ, තොපි වගේ කලකන්නි හුත්තිගෙ පුතාල දන්නෙ මේ වගේ පොන්න කතා කියවන්ඩ තමයි,
    අපේ ආච්චිගෙ කාමරෙත් හදුන්කූරු, ටේප් එහෙම තියනව පොන්ස්. පඹයා ආච්චිවත් කුදලන් යයිද?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    4,691
    8,784
    113
    Somewhere in this world
    තෙල් මල් රැගෙන එන මල්ලේ උපාසක අම්මා හදුංකූරු සමග ගිනිපෙට්ටීයක් රැගෙන විත් හදුංකූරු සමග පහනක් ගෙන ආ ගිනිපෙට්ටියෙන් පත්තු කර බුදුකුටිය පුපුරවා හැරීමේ අසාර්ථක ප්‍රයත්නට දායක සභාව විසින් වලක්වා දැමුවා. උපාසකම්මා රක්ශිත බන්ධනාගාරයට..



    කියල නිවුන් එකක් ඒවිද?
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    8,469
    8,547
    113
    Arrears ekak tiyenawa allapu gedara aunty ekka. Denna oney shape eke Kuuru adu Gini pettiyakuyi kadapu handunkuru pettiyakui. Sarath mahatta awit kudalan yavi. Sarath ayya nisa aunty ge wadeth ewarayi. Duwath magema wei
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    8,516
    11,217
    113
    චී ලංකාව
    බොරැල්ල දේවස්ථානයේ දී සිදුවී ඇත්තේ ඇපලෝ රෝහලේ වූ ආකාරයෙන්ම සිද්ධියක් යැයි මහජන ආරක්ෂක ඇමති රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා බව පවසයි.

    අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාස 10ක කාලයක් එම දේවස්ථානය සේවය කළ පුද්ගලයකු බව ද ඔහු සිද්ධිය පිළිගෙන ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

    පොලිසියට ලබා දිය යුතු තොරතුරු පොලිසියට ලබා නොදී මාධ්‍යයට ලබා දීමෙන් එම අපරාධයන්ට අදාළ සැකකරුවන් හැංඟෙන බැවින් එය පොලිස් පරීක්ෂණ පවත්වා ගැනීමට බාධාවක් බව ද කීය.


    බෝම්බය රැගෙන ආ බව කියන පුද්ගලයා විසින්ම එය පෙන්වා දී ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බිම තිබූ බෝම්බය අල්තාරයමතින් තිබ්බේ තමන් බවට ඔහු පිළිගෙන ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.

    සැකකරුගේ කාමරේ ගිනිකූරු හඳුන්කූරු ටේප් ආදිය ද තිබී හමුවී ඇතැයි ප්‍රකාශ කළ සරත් වීරසේකර මහතා මෙම පරීක්ෂණ සිදුවන ආකාරය වැරදියි කියන එක වැරදි ප්‍රකාශයක් බව අවධාරණය කරනු ලැබීය.

    පොලිසිය ගැන විශ්වාසය නැති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නිසා පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යාම මහත් ගැටළුවක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුංගමුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.



    @N A K A M U R A @erozan @nicjosh83

    ගිනිකූරු හඳුන්කූරු ටේප් ආදිය