අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

kinkon

Well-known member
  • Aug 5, 2007
    81,732
    2
    67,099
    113
    Kandy ♕
    Alison Brie Applause GIF
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    7,212
    8,087
    113
    30
    ෆින්ලන්ඩ්
    ආනයන සීමා දං හිටියාට මම හිතන්නේ වැඩි වෙන්නේ නැතුව ඇති සංචිත.

    ආනයන ලිහිල් කලාම අකවුන්ට් වලට ඩොලර් ඕන නිසා හරි විදිය ට ඩොලර් ගෙනාවා ඇති business කරන රට ඉඳන් බඩු ගෙනන්න අය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    24,332
    1
    26,785
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියන භාණ්ඩ ගන්න දැන් මධ්‍යම පන්තියක් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.

    නන්දලාල් මීටින් වලට ආවම කියන්නේ ඩොලර් එක පා කරාපු විදිහ වැරදියි කියල ඔය නිසා. මිනිස්සුන්ට හුකවල පාකරන්න තිබුණ කියන එක.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    6,893
    2,982
    113
    හෙල බිමේ
    ආනයන සීමා දං හිටියාට මම හිතන්නේ වැඩි වෙන්නේ නැතුව ඇති සංචිත.

    ආනයන ලිහිල් කලාම අකවුන්ට් වලට ඩොලර් ඕන නිසා හරි විදිය ට ඩොලර් ගෙනාවා ඇති business කරන රට ඉඳන් බඩු ගෙනන්න අය.
    ඔව් එතකොට doller එනවා. කලින් හොර පාරෙන් ඔය බඩු ආවා ටිකක් අඩුවෙන්..
    ඔය කියන භාණ්ඩ ගන්න දැන් මධ්‍යම පන්තියක් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.

    නන්දලාල් මීටින් වලට ආවම කියන්නේ ඩොලර් එක පා කරාපු විදිහ වැරදියි කියල ඔය නිසා. මිනිස්සුන්ට හුකවල පාකරන්න තිබුණ කියන එක.
    ඌ කියන්නේ බං පොළිය වැඩි නොකර doller එක පා කරා කියලා.. මුලින් පොළිය වැඩි කරලා තමයි පා කරන්න ඕන.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    4,307
    3,293
    113
    ඔය කියන භාණ්ඩ ගන්න දැන් මධ්‍යම පන්තියක් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.

    නන්දලාල් මීටින් වලට ආවම කියන්නේ ඩොලර් එක පා කරාපු විදිහ වැරදියි කියල ඔය නිසා. මිනිස්සුන්ට හුකවල පාකරන්න තිබුණ කියන එක.
    meke "adidas offer" kiyala emios lokka arapu thread ekak athi.. poddak balala warenko 👍
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    4,712
    2,181
    113
    දැන් මුන් හදන්නේ පුලුවන් තරම් මිනිස්සුන්ගෙන් අරගෙන ආර්ථිකය හදන්න. ඒහෙම කරන්න පුලුවන්. හැබැයි මිනිස්සුන්ගෙන් මිරිකලා අරගෙන පරන සිස්ටම් ඒකම නඩත්තු කරාට ආර්ථිකය හැදෙන්නේ නෑ කියලා මුන්ට තේරෙන්නේ නෑ :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    6,893
    2,982
    113
    හෙල බිමේ
    dan ova avama badu vala gana adu veida bn :D
    ටිකක් විතර අඩු වෙයි
    දැන් මුන් හදන්නේ පුලුවන් තරම් මිනිස්සුන්ගෙන් අරගෙන ආර්ථිකය හදන්න. ඒහෙම කරන්න පුලුවන්. හැබැයි මිනිස්සුන්ගෙන් මිරිකලා අරගෙන පරන සිස්ටම් ඒකම නඩත්තු කරාට ආර්ථිකය හැදෙන්නේ නෑ කියලා මුන්ට තේරෙන්නේ නෑ :lol:
    ආයේ මිනිස්සු පාරට එයි..
     
    • Sad
    Reactions: rock pora

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    6,893
    2,982
    113
    හෙල බිමේ
    හිතන්න අමාරුයි. හැබැයි ආවොත් ඒක ගවයෙක්වත් ඉතුරු කරන ඒකක් නෑ කියලා හිතෙනවා :lol:
    ලේ නම් හැලෙයි. හැබැයි හෙන ලොකු සීන් එකක් යයි.. ඔය කියන තරම් කරන්නේ නෑ බං. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.. හැබැයි බටලන්දේ කරපු දේවල් වල හැටියට sure නෑ
    computer parts, printers atyawasha nedda
    ඔතන gazette එකෙන් බාගයයි තියන්නේ අන්තිම පිටු ටික නෑ නේ
    oka e dawas walama kiwwane wenawa kiyala.. hehee
    නැත්නම් කරන්න බෑ බං