අතින් ලක්ෂ 10-12ක් දාලා ලීස් එක 50ට අඩුවෙන් යන්න පුළුවන් වාහන මොනවද?

kamal1978

Active member
  • Oct 7, 2023
    55
    195
    33
    සිංහලු, මට හදිස්සියේ පොඩි වාහනයක් ගන්න ඕනේ වෙලා තියෙනවා ගෙදර වැඩ ටික කරගන්න යවන්න. ඒත් අතේ ලොකු ගණන් නෑ. 10-12 තමයි උපරිම දාන්න පුළුවන් මේ වෙලාවේ. ලීස් එක 50ට අඩුවෙන්න ඕනේ. ලොකු දේවල් ඕනේ නෑ පොඩ්ඩක් පෙනුම තිබුනම ඇති. Auto වෙනවනම් ගොඩක් හොඳයි. මොනවද උඹලගේ recommendations? මේ දැනට මම හිතල තියෙන ඒවා...

    Mazda familia
    Nissan N16
    Suzuki A-star
    Micro Panda(Auto)
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,097
    10,218
    113
    fuel weda karana ekakata yamaw gedara wena vehicle neththam. adata 22,000/- iwarai me dawas 9 ta :baffled:

    ow ithin town eke padinawa nam 8 wage thamai
    eth oya range eke anith ewata wada patta comfortable asawen padinna puluwan wahanayak
     
    • Like
    Reactions: kamal1978

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,813
    3
    115,997
    113
    Gampaha
    එතකොට ෆුල් බජට් කොහොමද 25ක් වගේද..??
    Mazda familia හොඳ වාහනයක්, bj5p එකකට යන්න බලන්න..
    Nissan N16
    තෙල් තමයි අවුල... නැත්තං හොඳයි.
    Suzuki A-star
    ටිකක් ලෙඩ එන ගතියක් තියෙනව කියල අහල තියෙනව... හරියටම දන්නෙ නෑ
    Micro Panda(Auto)
    පොඩි වාහන බලනවනං ඇල්ටෙක් බලන්න...

    106 එලිෆන්ට් බැක්,
     

    kamal1978

    Active member
  • Oct 7, 2023
    55
    195
    33
    Civic FD4
    ඒ ගණන් වලට තියෙනවද මචන්?

    Celerio, Axia, Wigo
    Celetrio ඇරෙන්න අනිත් දෙක out of budget වගේ මචන්


    ow ithin town eke padinawa nam 8 wage thamai
    eth oya range eke anith ewata wada patta comfortable asawen padinna puluwan wahanayak
    8km/l? Ammo 7 seater ekak wagene :no:


    Viva Elite
    Eka choice ekak


    VIOS, BELTA, WINGROAD, TOYOTA 141
    50 laks withara neda machan me okkoma?


    හදිසියෙවත් පොලී වැඩිවෙලා වාරිකය 75ක් වුනොත් දරාගන්න පුලුවන්ද?
    තව අවුරුද්දකට මෙහා උනේ නැත්තන් පුළුවන්. මට පොඩි අවුලකට තියෙන්නේ මේ කාලේ හිරවෙලා ඉන්න නිසා.


    එතකොට ෆුල් බජට් කොහොමද 25ක් වගේද..??
    Mazda familia හොඳ වාහනයක්, bj5p එකකට යන්න බලන්න..
    Nissan N16
    තෙල් තමයි අවුල... නැත්තං හොඳයි.
    Suzuki A-star
    ටිකක් ලෙඩ එන ගතියක් තියෙනව කියල අහල තියෙනව... හරියටම දන්නෙ නෑ
    Micro Panda(Auto)
    පොඩි වාහන බලනවනං ඇල්ටෙක් බලන්න...

    106 එලිෆන්ට් බැක්,

    full budget 30ක් වගේ බැලුවේ. තව 2ක් වගේ අතේ තියෙනවා හදිස්සියක් උනොත් හදාගන්න වගේ. N16 එකේ තෙල් කොහොමද? 12/13ක්වත් නැද්ද? ඇල්ටෙක් අරගෙන කේස් වෙයිද බයයි 90%ක්ම තියෙන්නේ පට්ට ගහපුවනේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    31,787
    1
    144,333
    113
    96
    හෝමාගම
    සිංහලු, මට හදිස්සියේ පොඩි වාහනයක් ගන්න ඕනේ වෙලා තියෙනවා ගෙදර වැඩ ටික කරගන්න යවන්න. ඒත් අතේ ලොකු ගණන් නෑ. 10-12 තමයි උපරිම දාන්න පුළුවන් මේ වෙලාවේ. ලීස් එක 50ට අඩුවෙන්න ඕනේ. ලොකු දේවල් ඕනේ නෑ පොඩ්ඩක් පෙනුම තිබුනම ඇති. Auto වෙනවනම් ගොඩක් හොඳයි. මොනවද උඹලගේ recommendations? මේ දැනට මම හිතල තියෙන ඒවා...

    Mazda familia
    Nissan N16
    Suzuki A-star
    Micro Panda(Auto)

    corolla wagon

    එතකොට ෆුල් බජට් කොහොමද 25ක් වගේද..??
    Mazda familia හොඳ වාහනයක්, bj5p එකකට යන්න බලන්න..
    Nissan N16
    තෙල් තමයි අවුල... නැත්තං හොඳයි.
    Suzuki A-star
    ටිකක් ලෙඩ එන ගතියක් තියෙනව කියල අහල තියෙනව... හරියටම දන්නෙ නෑ
    Micro Panda(Auto)
    පොඩි වාහන බලනවනං ඇල්ටෙක් බලන්න...

    106 එලිෆන්ට් බැක්,

    mekama thama maath kiyanne aawe
    aye ithin badu sure




    @kamal1978 ubbata hariyanne meka
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,813
    3
    115,997
    113
    Gampaha
    ඒ ගණන් වලට තියෙනවද මචන්?


    Celetrio ඇරෙන්න අනිත් දෙක out of budget වගේ මචන්



    8km/l? Ammo 7 seater ekak wagene :no:



    Eka choice ekak



    50 laks withara neda machan me okkoma?



    තව අවුරුද්දකට මෙහා උනේ නැත්තන් පුළුවන්. මට පොඩි අවුලකට තියෙන්නේ මේ කාලේ හිරවෙලා ඉන්න නිසා.




    full budget 30ක් වගේ බැලුවේ. තව 2ක් වගේ අතේ තියෙනවා හදිස්සියක් උනොත් හදාගන්න වගේ. N16 එකේ තෙල් කොහොමද? 12/13ක්වත් නැද්ද? ඇල්ටෙක් අරගෙන කේස් වෙයිද බයයි 90%ක්ම තියෙන්නේ පට්ට ගහපුවනේ.
    N16 මරු වාහනේ... තෙල් අවුලක් නැත්තං ඕකකට යන්න... මැනුවල් එකත් දුර 13ක් වගේ තමයි කරන්නෙ...