අතුරුදන්ව සිටි දමිතා අධිකරණයට පැමිණ භාරවේ - මගේ අවුරුදු හිරගෙදරදී කියයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    17,948
    3,972
    113
    ලංකාවේ මහජනයාගේ දේපලක් වෙච්ච සංඛ්‍යාත තිස් ගණනක් එකම කොම්පැණි එකකට දුන්නාම හරිද එතකොට. අනික ඔය ගනුදෙනුවල වැඩිම සල්ලි ගානකූ ගිහින් තිබ්බේ ඔය කට්ටියගේ සාක්කු වලට. ඒකේන් මොකද්ද රටට අඩුම ගණනේ අර ආයතන වලට වෙන්නේ. අනික සමහර ආයතන ගන්න ලංකාවේ ලොකු සල්ලි කාරයෝ බලන් හිටියා. බලෙන් විකිණෙව්වේ. මහලොකු මාධ්‍ය ඇමති.
    අඩෝ සිරාවට දන්නෙ නෑ එච්චර විස්තර...
    ඔය මේක උනත් ෆේක් හදාගෙන දවස්කුලියට රඟන එවුන්ට ගෙවන්නෙත් ඒවයින් කොටසක් තමා...
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,245
    2,788
    113
    ජෝන්ගෙ ගෙදර
    ලංකාවේ මහජනයාගේ දේපලක් වෙච්ච සංඛ්‍යාත තිස් ගණනක් එකම කොම්පැණි එකකට දුන්නාම හරිද එතකොට. අනික ඔය ගනුදෙනුවල වැඩිම සල්ලි ගානකූ ගිහින් තිබ්බේ ඔය කට්ටියගේ සාක්කු වලට. ඒකේන් මොකද්ද රටට අඩුම ගණනේ අර ආයතන වලට වෙන්නේ. අනික සමහර ආයතන ගන්න ලංකාවේ ලොකු සල්ලි කාරයෝ බලන් හිටියා. බලෙන් විකිණෙව්වේ. මහලොකු මාධ්‍ය ඇමති.
    සංඛ්‍යාත කෙසේ වෙතත් බන් දැන් ඒක දේශපාලන පක්ෂයක නාලිකාවක් නෙමෙයි. අනිත් ඒවත් එහෙම වෙනව නම් මිනිස්සුන්ට හොදයි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,433
    3,553
    113
    සංඛ්‍යාත කෙසේ වෙතත් බන් දැන් ඒක දේශපාලන පක්ෂයක නාලිකාවක් නෙමෙයි. අනිත් ඒවත් එහෙම වෙනව නම් මිනිස්සුන්ට හොදයි.
    හිටපන් හෙට අනිද්දාට අලිරාජා ජනාධිපතිවරනේට ඉල්ලන්නකන්. එතකොට ලස්සනට කඩේ යයි. අනික ලංකාවේ ලොකුම මාධ්‍ය ජාලය කියන්නේ මිනිස්සුන්ගේ ඔළු ලස්සනට හෝදන්න පුළුවන්.
     
    • Love
    Reactions: garfieldzz

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,806
    13,596
    113
    ලක් අම්මට ඇරිය හෙර 😂 😂 මදෑ හොරු අල්ලන්න ආවා🤭
    "මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර. "
    👆
    තවත් ලැජ්ජා නැතුව මේවා කියනවානේ
    වේසියන්ට කොහෙද ඩෝ ලැජ්ජාවක් තියෙන්නේ
     
    • Like
    Reactions: weer 11