අදටත් රටේ අති බහුතරයක් රාජපක්‍ෂලා සමගයි.. මේ රටේ ශක්තිය රාජපක්‍ෂලාගේ දේශපාලනයයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    30,294
    30,175
    113
    අදට ද මේ රටේ අති බහුතර ජනතාවක් සිටින්නේ රාජපක්ෂලාගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි යන ස්ථාවරය මත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

    එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

    මේ රටට ඇති ශක්තිය පොදුජන පෙරමුණට ඇති ශක්තිය රාජපක්ෂ දේශපාලනයේ ශක්තිය බවද ඔහු එහිදී කියා සිටියේය.

    රාජපක්ෂලාට 69 ලක්ෂයක ජනවරමක් ඇති බවත් ලක්ෂයක් පමණ පැමිණ විරෝධතා කළාට ඔවුන් බලය අතහැරීම තමන් පෞද්ගලිකව අදටත් අනුමත නොකරන බව ද හෙතෙම පැවසීය.

    කවුරු කුමන නව දේශපාලන සංවිධාන බිහි කළ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු ඉදිරියේදීද සාර්ථකව කරගෙන බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    30,294
    30,175
    113
    ප්ලීස් මේව දාන්න එපා. දවසම මහන්සි වෙලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ගමන් ඉන්නෙ.

    mahansiya yannath ekka hina wenna thamai me wage joke danne
     
    • Haha
    Reactions: ruchira55

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    30,294
    30,175
    113

    අදටත් රටේ අති බහුතරයක් රාජපක්‍ෂලා සමගයි.. මේ රටේ ශක්තිය රාජපක්‍ෂලාගේ දේශපාලනයයි…

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,287
    15,090
    113
    日本
    ඔව් අැත්ත තමා..මහින්දගෙ නම කිව්වත් දණ ගහන මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවා..30 අවුරුද්දක යුද්දෙ ඉවරකරපු ඵකම අැතිනේ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    30,294
    30,175
    113
    ඔව් අැත්ත තමා..මහින්දගෙ නම කිව්වත් දණ ගහන මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවා..30 අවුරුද්දක යුද්දෙ ඉවරකරපු ඵකම අැතිනේ..

    ara beira lake eke napu set ekada???
     
    • Haha
    Reactions: kasun090354t

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,287
    15,090
    113
    日本
    ara beira lake eke napu set ekada???
    ඉතිං බලපංකො ඵහෙම වුනෙත් ඒ මිනිස්සු මහින්ද වෙනුවෙන් මැරෙන්න හරි ඉන්න නිසානේ..ඉතිහාසෙම හිටියද ඵහෙම නායකයෙක් ජනතාව රකින?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    14,034
    21,345
    113
    කෑගල්ල
    ඉතිං බලපංකො ඵහෙම වුනෙත් ඒ මිනිස්සු මහින්ද වෙනුවෙන් මැරෙන්න හරි ඉන්න නිසානේ..ඉතිහාසෙම හිටියද ඵහෙම නායකයෙක් ජනතාව රකින?
    මට වයසක එකෙක් සෙට් උනා මිනිහා තමා ඇදේ. දැන් මාස කියක්ද. මට පවු කියලත් හිතුනා. තොපි ඔච්චර නාලියනවනම් ඔය ආපු සොච්චම් මිනිස්සු ටිකවත් හරියට බලලා නෑ. රාජපක්ෂලා තියා මොන බල්ලෙක්වත් උ ගැන බලලා නෑ. :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    35,777
    24,131
    113
    මාලඹේ
    ඔව් ඉතින් අනිත් එවුන් හිටියා කියලා බොක්කුවක් වත් හැදුවා එවුන් නෙවෙයි නේ . මිනිසුන්ට බයයින්න හරි යමක් කරේ මහින්ද විතරයි 🤣🤣
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    1,672
    3,093
    113
    ප්ලීස් මේව දාන්න එපා. දවසම මහන්සි වෙලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ගමන් ඉන්නෙ.
    ඒක ඇත්ත ලේ රත්වෙනවා ඉන්න තැන අමතක කරල කුනුහරපත් කියවෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    30,294
    30,175
    113
    ඉතිං බලපංකො ඵහෙම වුනෙත් ඒ මිනිස්සු මහින්ද වෙනුවෙන් මැරෙන්න හරි ඉන්න නිසානේ..ඉතිහාසෙම හිටියද ඵහෙම නායකයෙක් ජනතාව රකින?

    a minissu kiuwe wandana gamanak ekka yanawa Rs. 2000 denawa kiyala rawattala ekka awe kiyala,
    lejja nedda yako salli dila minissu rawattala, nethi janamathayak pennanna, oita wada hodai sakkili naki mahinda balla gu kala marena eka