අදත් පන්නිපිටියේ ගෑස් ටැංකියක් පුපුරයි! ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ටැංකි පුපුරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    16,353
    1
    34,311
    113
    29
    Kalutara
    ISwkcMd.png




    8Oxro5a.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,758
    6,444
    113
    kauru hari kiyapallako oka pupuranne nathi wenna use karana safety krame?
    pupuranawa kiyala hama thanama thibbata, eka nawaththaganna puluwan krame ekekwath dala naha.
    anduwe rasapareekshakatawath eka kiyanna bari ai? pudgala gathanayata anubala deemak nemeida wakrawa safety rules nokiya inna eka? :(
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    500
    1,240
    93
    Al-Fallujah
    www.army.mil
    Capture-2.webp


    පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් සම්බන්ධ සිදුවීම් ගෑස් සංයුතියේ වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

    රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ඉහතින් දැක්වේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    42,076
    25,144
    113
    Capture-2.webp


    පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් සම්බන්ධ සිදුවීම් ගෑස් සංයුතියේ වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

    රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ඉහතින් දැක්වේ.
    Ohoma tama kiyanne.tawa pupuranakota ah ne mehemai kiyay
     
    • Wow
    Reactions: Heshan Daminda

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,365
    1,361
    113
    කවුද බ. දෙරනේ නිවුස් වල ගොන් කතා කියන එකා.. ගෑස් සිලින්ඩර පුපුරල නැහලු. ලීක් එක්න් ගිනි පුලිගුවක් ඇවිත්ලු ..😫😫😫😫
    වියත්මගේ එකෙක්ද මන්දා රසපරීක්ශක මොන්ගලයා.
    ගෑස් උදේට ඔන් කරන්න කලින් ජනේලයක් අරින්න කියන්නේ පොඩි හටි ලීක් එකෙක් තිබ්බිත් ආරක්ශාවට. සුවදක් දාන්නේ ලීක්නම් හොයගන්නන් පහසුවෙන්න.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,716
    5,185
    113
    Malabe
    කවුද බ. දෙරනේ නිවුස් වල ගොන් කතා කියන එකා.. ගෑස් සිලින්ඩර පුපුරල නැහලු. ලීක් එක්න් ගිනි පුලිගුවක් ඇවිත්ලු ..😫😫😫😫
    වියත්මගේ එකෙක්ද මන්දා රසපරීක්ශක මොන්ගලයා.
    ගෑස් උදේට ඔන් කරන්න කලින් ජනේලයක් අරින්න කියන්නේ පොඩි හටි ලීක් එකෙක් තිබ්බිත් ආරක්ශාවට. සුවදක් දාන්නේ ලීක්නම් හොයගන්නන් පහසුවෙන්න.
    ගෑස් ටැංකිය පුපුරන්නේ නෑ ලේසියෙන්.
    එත් ප්‍රෙෂර් එක වැඩිවෙලා වැල්ව් එකෙන් හෝ හෝර්ස් එකෙන් ලීක් වෙලා කාමරේ ගෑස් පිරිලා තිබ්බොත්
    නිකන් ඉලෙක්ට්‍රික් ස්විච් එකකින් එන ස්පාක් එක ඇති එයාර් ස්පේස් එක ඉග්නයිට් වෙන්න.
    කුස්සියේ ලයිට්ස් දාන්න කලින් කුස්සියේ ගෑස් එක ලග ජනේලේ විනාඩි 10ක්වත් ඇරලා තියන්න.