අදත් පන්නිපිටියේ ගෑස් ටැංකියක් පුපුරයි! ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ටැංකි පුපුරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි!

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    1,543
    607
    113
    මෙන්න තවත් ලීක් එකක්



    ගෑස් ටැංකිය පුපුරන්නේ නෑ ලේසියෙන්.
    එත් ප්‍රෙෂර් එක වැඩිවෙලා වැල්ව් එකෙන් හෝ හෝර්ස් එකෙන් ලීක් වෙලා කාමරේ ගෑස් පිරිලා තිබ්බොත්
    නිකන් ඉලෙක්ට්‍රික් ස්විච් එකකින් එන ස්පාක් එක ඇති එයාර් ස්පේස් එක ඉග්නයිට් වෙන්න.
    කුස්සියේ ලයිට්ස් දාන්න කලින් කුස්සියේ ගෑස් එක ලග ජනේලේ විනාඩි 10ක්වත් ඇරලා තියන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,349
    1
    34,304
    113
    29
    Kalutara
    මෙන්න තවත් ලීක් එකක්

    මීට අවුරුදු ගානකට කලින් ගෙනාවා එකක් ඔය වගේම යනවා පැලෙන්න. රේගියුලේටරේ ගහලා තියෙනකන් හොඳයි. ගලවපු ගමන් යනවා.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,712
    5,181
    113
    Malabe
    මීට අවුරුදු ගානකට කලින් ගෙනාවා එකක් ඔය වගේම යනවා පැලෙන්න. රේගියුලේටරේ ගහලා තියෙනකන් හොඳයි. ගලවපු ගමන් යනවා.
    ගෑස් එක එළියෙන් තිබ්බත් වැඩක් නෑ හෝර්ස් එක පරණයි නම්.
    හොද හෝර්ස් එකක් රීප්ලේස් කරපන් යුස් කරන එක පරණයි නම්.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,994
    3,854
    113
    2018-2019 kale Gas tank 03 maru kara top rubber bush eken leak vela.. kadeta genichchama kare rubber bush eka maru karala dunna eka..

    passe oya vade karanna beri nisa kaden rubber bush 05 illan ava..denata eyin 02 api gedaradima demma

    serama case 05 k una
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,364
    1,360
    113
    ගෑස් ටැංකිය පුපුරන්නේ නෑ ලේසියෙන්.
    එත් ප්‍රෙෂර් එක වැඩිවෙලා වැල්ව් එකෙන් හෝ හෝර්ස් එකෙන් ලීක් වෙලා කාමරේ ගෑස් පිරිලා තිබ්බොත්
    නිකන් ඉලෙක්ට්‍රික් ස්විච් එකකින් එන ස්පාක් එක ඇති එයාර් ස්පේස් එක ඉග්නයිට් වෙන්න.
    කුස්සියේ ලයිට්ස් දාන්න කලින් කුස්සියේ ගෑස් එක ලග ජනේලේ විනාඩි 10ක්වත් ඇරලා තියන්න.
    ඒකනේ බන් , ගෑස් වල සන්යුතිය ගැන කතාව.
    ගෑස් ලීක් වීමක් ගැන කතාව අනිත් පැත්ත ගහන්න හදන්නේ.
    ගෑස් සිලින්ඩර් පුපුරනවා කියන්නේ ජනවහර... ඔය ලීක් වෙලා එන ගින්න හා පසු පිපිරීමට කියන්නේ.
    අපේ ආරක්ශාව වෙනදටත් වඩා අපි සපුර ගන්න ඔනේ වෙලා තියෙන්නේ